ෆේස් බුක් එකේ එහෙම දාපු පෝ්ස්ට් තියෙනව AB+ ලේ ඕන කියල
AB+ ලේ හරියන්නෙ AB+ කෙනෙක්ට විතරයි, අනික AB+ ලේ තියෙන කෙනෙක්ට අනිත් ඕනම බ්ලඩ් ගෲප් එකක් හරියනව. (A-,A+,B-,B+,O-,O+,AB-)
ජෝක් එකක්ද?