මොන බම්බුවක් වෙන්න කියල හරි , migration දාන්න

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,189
    1,231
    113
    මම බැලුවේ Skill assessment කරලා , EOI submission කරලා තියන්න 491 visa . කට්ටිය කියනවනේ accounting , auditing off shore හම්බෙන්නේ නැහැ කියල competition නිසා . කමක් නැහැ try කරලා බලන්න
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    සිංහලු දන්නේ සුද්දගේ රටට යන්න විතරයි. උන්ට වෙන භාෂාවල් බෑ. :ROFLMAO: :ROFLMAO: ඒ නිසා ජොබ් ශෝටේජ් තියෙන රටවල් වලට යන්න ඕකුන්ට බෑ. ඒකට ඉන්දියන් කාරයෝ :rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම බැලුවේ Skill assessment කරලා , EOI submission කරලා තියන්න 491 visa . කට්ටිය කියනවනේ accounting , auditing off shore හම්බෙන්නේ නැහැ කියල competition නිසා . කමක් නැහැ try කරලා බලන්න
    දැන් ඔහොම ඇප්ලයි කරලා රිජෙක්ට් වුනොත් ආපහු ඇප්ලයි කරන්න බැරිද
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    මම බැලුවේ Skill assessment කරලා , EOI submission කරලා තියන්න 491 visa . කට්ටිය කියනවනේ accounting , auditing off shore හම්බෙන්නේ නැහැ කියල competition නිසා . කමක් නැහැ try කරලා බලන්න
    Cost eka keeyak wage da yanne mcn?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මම බැලුවේ Skill assessment කරලා , EOI submission කරලා තියන්න 491 visa . කට්ටිය කියනවනේ accounting , auditing off shore හම්බෙන්නේ නැහැ කියල competition නිසා . කමක් නැහැ try කරලා බලන්න
    Confidence තියන් දාපන් . උබට එනවා අනිවා :yes: . හොදට ලෑස්ති වෙලා හොද ILTES score එකක් ද ගනින්
     
    • Like
    Reactions: chullahattipadopana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඔහොම ඇප්ලයි කරලා රිජෙක්ට් වුනොත් ආපහු ඇප්ලයි කරන්න බැරිද

    එහෙම එකක් නෑ. තව 500 පාරක් උනත් ඇප්ලයි කරන්න පුලුවන්. ඔය දාන්නෙ වීස ඇප්ලිකේෂන් එකක් නෙවෙයි. වීස එකක් ගන්න කැමතියි කියලා expression of interest එකක්. ඒක ලැබුණොත් තමයි වීස ඇප්ලයි කරන්න පුලුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එහෙම එකක් නෑ. තව 500 පාරක් උනත් ඇප්ලයි කරන්න පුලුවන්. ඔය දාන්නෙ වීස ඇප්ලිකේෂන් එකක් නෙවෙයි. වීස එකක් ගන්න කැමතියි කියලා expression of interest එකක්. ඒක ලැබුණොත් තමයි වීස ඇප්ලයි කරන්න පුලුවන්.
    මොකක්ද එතකොට රිජෙක්ට් වුනොත් ආපහු බැරි කතාවක් තියෙන්නේ. විසා එක ඇවිත් යන්නේ නැතුව හිටියොත් ආපහු ඇප්ලයි කරන්න බෑ නේද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද එතකොට රිජෙක්ට් වුනොත් ආපහු බැරි කතාවක් තියෙන්නේ. විසා එක ඇවිත් යන්නේ නැතුව හිටියොත් ආපහු ඇප්ලයි කරන්න බෑ නේද

    වීස රිජෙක්ට් උනත් ආපහු දාන්න බැරි නෑ. ඒක ඉතින් රිජෙක්ට් වෙන හේතුව මත ඩිපෙන්ඩ් වෙනවත් ඇති. Fraud එකක් නිසා රිජෙක්ට් උනොත් ආපහු දාන්න බැරි අවස්ථා ඇති. හැම වීස රිජෙක්ෂන් එකකදිම ආයෙ දාන්න බෑ කියල එකක් නෑ. ලැබෙන්නෙ නැති වෙන්නෙත් නෑ කලින් රිජෙක්ට් උනා කියලා.

    වීස එක ඇවිත් යන්නෙ නැතුව හිටියොත් ආපහු ඇප්ලයි කරන්න බෑ කියල එකක් නෑ. සමහර වීස වල එක එක කන්ඩිෂන් තියෙනවා. එක සැරයක් දුන්නොත් ආයෙ දෙන්නෙ නැති, එක ජාතියක වීස එකක් තිබුණොත් තව ජාතියක එකක් දෙන්නෙ නැති වගේ රූල්ස්.

    ඒ ඇරුණම වෙන අවුලක් නෑ
     
    • Like
    Reactions: geeko

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    සිංහලු දන්නේ සුද්දගේ රටට යන්න විතරයි. උන්ට වෙන භාෂාවල් බෑ. :ROFLMAO: :ROFLMAO: ඒ නිසා ජොබ් ශෝටේජ් තියෙන රටවල් වලට යන්න ඕකුන්ට බෑ. ඒකට ඉන්දියන් කාරයෝ :rolleyes:
    ඉන්දියන් කාරයෝ වෙන රටවලට යන හින්දා අපි ඉන්දියාවට යමුද? මොනවා උනත් අපි හින්දි වචන දහයක් පහලොවක් දන්නවනේ? ආප් ක්යා කහතා හේ?
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඉන්දියන් කාරයෝ වෙන රටවලට යන හින්දා අපි ඉන්දියාවට යමුද? මොනවා උනත් අපි හින්දි වචන දහයක් පහලොවක් දන්නවනේ? ආප් ක්යා කහතා හේ?
    @Candid-B මුගේ අම්මට පල්ලියේ දාලා හිකුවා කර්තාහේ.