හම්මෝ කට්ටිය අමාරුවෙන් හොයාගන්න සල්ලි වලින් බස් වලට සල්ලි ගෙවලා අරගෙන. ආව් ආව්
![]()

ඉතින් යකෝ සල්ලි ගෙවලා අරන් යතාහකිනේ... දැන් උබට කවුරු හරි කිව්වද සල්ලි ගෙවන් නැතුව අරං ගියා කියලා එහෙම වෙලා නම් ඕවාට විරුද්දව පැමිණිලි කරපන් මේකේ ත්‍රෙඩ් දාන වෙලේ..... සල්ලි නොගෙවා ගෙනිහින් තිබ්බොත් ඒවාට විරුද්දව වෙද්දී අපිත් විරුද්ද වෙන්නම්... එත් මේ වගේ ගොන් පොස්ට් දාලා මෝඩකම පෙනන්න එපා

සිකුරුට්ට අඩනව නේද අප්පච්චිගෙ බිල්ගෙවල හිටහන් අඩන කලින්
![]()
![]()

රනිල්ගේ ආණ්ඩුවේ බත් ගොට්ටෝ බස් වලින් ඇදල
බත් මුලටටයි, අරක්කු ටිකටයි තමයි

Wahalek detectedරනිල්ගේ ආණ්ඩුවේ බත් ගොට්ටෝ බස් වලින් ඇදල
බත් මුලටටයි, අරක්කු ටිකටයි තමයි
තුඃ නොදකින්ඔව්. අප්පොච්චිගේ මීටින් වලට ලංකාවේ ඔක්කොම බස් ඩිපෝ වලින් සෙනග ඇද්දේ. එදාට ඉස්කෝලේ යන ළමයි වැඩට යන මිනිස්සු මහමග. මුන් නිකන් මේ අද ඊයේ ඉපදුන උන් වගේ කථාව. පුදුම කුහක වහල්ලු ටිකක් මේ අපොච්චිගේ වහල්ලු ටික. තූ නොදකින්![]()

පැටියා;18281154 said:Nidahas adyapanen iganagen pita rata walata kamburana minissu tama real deshapremiyo. Nodakin kalakanni![]()
Campus kollonta gahala adyapanaya ta GDP eken 1% wiyadam karapu ekata da umba Nidahas Adyapanaya kiyanne?

හම්මෝ කට්ටිය අමාරුවෙන් හොයාගන්න සල්ලි වලින් බස් වලට සල්ලි ගෙවලා අරගෙන. ආව් ආව්
![]()

ආ කසුන් කිච උනා මදිද තවත් ඉල්ලන්නේ?
උඹලගේ හොර අප්පච්චි ලංගමට පොලු තියපුවා ගැන දැන් කතා කරමු නේ?![]()

රනිල්ගේ ආණ්ඩුවේ බත් ගොට්ටෝ බස් වලින් ඇදල
බත් මුලටටයි, අරක්කු ටිකටයි තමයි
ආ කසුන් කිච උනා මදිද තවත් ඉල්ලන්නේ?
උඹලගේ හොර අප්පච්චි ලංගමට පොලු තියපුවා ගැන දැන් කතා කරමු නේ?![]()
මංගලයා වැඩියෙනුත් ගනන් දාලා බිලට , හම්මෝ මාර කිච විල්ලා ඇඬෙනවා අප්පා

මංගලයා වැඩියෙනුත් ගනන් දාලා බිලට , හම්මෝ මාර කිච විල්ලා ඇඬෙනවා අප්පා

පඩේ වෙඩිල්ල..බලාපිය මේක..
![]()