උඹට ඒ වැඩේ ලේසියෙන්ම කරතැහැකි. ස්වර්නවාහිනී එක ඉස්සරහ වාහනයකට යට වෙලා මැරියන්. ඒදා රෑම live@8 එකේ යයි."දහසක් ඉපදී මිය යන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි".............



වැඩක් නෑ මචං අපේ අයියලාට මෙවුවා දාලා. ඔන්න 'Natasha perera in Swimming suit'වගේ title එකක් දැම්මානම් මෙතන ඉදි එළකිරි එකේ ඉන්න හැම කොල්ලාම.![]()
![]()
hariyata hari sahoo....
Its a great life.....
මගේ රටේ යශෝරාවය,නන්දා මැඩම් ගේ මුල් කාලීන ජීවිතය ගැන මම ටිකක් දන්නවා. ඇයම වරක් කිවව විදියට ගෙදර සල්ලි නැති වුණාම ලොකු කීර මිටියක් ගෙනත් දවස් දෙක් විතර කනවලු කීරයි, බතුයි. මස් රාත්තල් බාගයක් ගෙනත් ලොකූ හොද්දක් හදල දවස් ගානක් එක කෑල්ල ගානෙ වැටෙන්න බෙදා ගෙන කන හැටි ඇය කියල තියනව. ගුණසේකර දරමඩුවට ගිහින් අක්කත් ඇයත් දර පලන විට විසිවන කීරි එක්කරගෙන තාත්තා සදා දුන් බෝල රේසර් කරත්තයේ තබා ගෙන එන හැටි ඇය වරක් මතක් කලා.
වසර ගනනක විවාහය අසාර්ථක වුණත් ඇය වරුණි අක්කත්, අමාවත් (අමා මගේ වයසේ) හොදින් හැදුවා. වැඩ දායක පුරවැසියන් කලා. ඒ මුල් කාලේ නුගේගොඩ කන්දවත්ත පාරේ තම නිවසේ බෝඩිමක් කර හැටිත්, ජීවිකාව සදහා උදේ සවස බෝඩිං කාරයන්ට කෑම උයා දුන් හැටිත් ඇය වරක් කිව්වා.
මේ ශ්‍රේෂඨ ගායිකාව, මගේ ජීවිතයට වැඩියෙන් ම සම්බන්ධ ගී ගයපු මේ කටහඩ, සියළු දෙනාටම ආදර්ශයක්. අනික ඇය කවදාවත් තම මතය, දේශපාලන හෝ සමාජීය, වෙනස් කලේ නෑ. ඇය තරම් මගේ රටට ගීතයෙන් සේවයක් කල අය ඉන්නව නම් ඒ සුනිල් ආරියරත්ක සර් ම විතරයි කියලයි මම හිතන්නේ.
මගේ ප්‍රාර්ථනය, මගේ දරුවන්ටත් ඇගේ මේ කටහඩ අසන්නට, ඇය තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා යන්නයි. අපි ඇගේ ගීත අසා මේ පොළෙවෙ මත යම්තාක් යහපත් මනුෂ්‍යයින් වුනාද, මගේ දරුවනුත් ඇගේ ගීත අසා එසේ ම වේවි.
සොයුර, ඔබට යහපත් ම වේවා!!! මෙවන් ලිපියක් මෙහි පළකලාට.........!!!!
Godak diga nisa kiyawanna baa wage hithunata,, kiyawagena yaddi sampurnayenma kiyawanna asa hithenawa
very good post
good work.
kaduluth enawa kiyawaddi..
hamotama aadarshayak. thamange yatagiyawa amathaka nokaranna. rep 7+
නියමයි මචෝ එල පෝස්ට් එකක්
හිතට දැනුන කථාවක් මචන්. ඇත්තටම ජීවිතේට ගන්න ආදර්ශනම් එමටයි. ඇත්තටම ගොඩාක් වටිනව මචන්. තෑන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට.
රෙප්
yup she is the best......
very nice story, thanks for sharing with us bro......
වටිනා ලිපියක් යාලුවා....
රෙප්+5
වැඩක් නෑ මචං අපේ අයියලාට මෙවුවා දාලා. ඔන්න 'Natasha perera in Swimming suit'වගේ title එකක් දැම්මානම් මෙතන ඉදි එළකිරි එකේ ඉන්න හැම කොල්ලාම.![]()
![]()
hariyata hari sahoo....
ඇගේ හඩ ඔයතරමටම හැගුම්බර වුණේ ඔය නිසාද කියලත් හිතෙනවා
හැම කළු වළාකුළකම හැංගිච්ච රිදී ඉර නන්දා මාලිනියට නම් ප්ලැටිනම් වලටත් වඩා අපූරුවට පල දීලා තියෙනවා
හොදටම දන්න ඇයගේ ජීවිත ගීතය කියා දුන් ඔබට බොහොම ස්තූතියි
great post bro
rep+5
මේ post එක දාද්දී මමවත් හිතුවේ නෑ මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඔයාලගේ හැම comment එකකටම, Rep එකකටම![]()
![]()
![]()