රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

nml

Active member
  • Jul 19, 2006
    151
    38
    28
    "දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
    මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
    මම මළ බව මුළු රටට දැනෙන ලෙස
    මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි
    ".............
     
    pradeepj

    Member
    Mar 24, 2008
    52
    1
    0
    eaththatama kathawa iwara weddi mage as walata kandulu awa.ea wena deyak nisa nemei matath sanweedi hithak thiyena nisa. mata mee dee theerum ganna puluwan nisa.eath awasanawata ada inna kollo kellanta meewa wedak nee .... kiyawanneth neee.... un mee looketa ewith inne ayeth yanna hithagena nemei..............

    mona thathweka hitiyath monatharam danawath unath duppath unath api kawuruth mee wessatai mee awwatai themenna weelenna ona ,eaka thamai eththa kathawa

    sthuthiy....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
    මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
    මම මළ බව මුළු රටට දැනෙන ලෙස
    මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි
    ".............
    උඹට ඒ වැඩේ ලේසියෙන්ම කරතැහැකි. ස්වර්නවාහිනී එක ඉස්සරහ වාහනයකට යට වෙලා මැරියන්. ඒදා රෑම live@8 එකේ යයි. :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට බං..
    ඇස් වලට කඳුලුත් ආවා..
    කැපවීම උත්සාහය තියෙනව නම් ඕන දෙයක් ජයගන්න පුළුවන්..
    ඇත්ත්ටම ලමයි හදන්න ඕන පොලවේ පය ගහලා ඉන්න තමයි.. මම 200%ක් එකඟයි ඒ කතාවට..
    ඔබට දීර්ඝායුෂ පතනවා!
    බුදු සරණයි!
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගොඩාක් අය මේ ලිපිය බලලා comment දාලා තිබුනා. තවත් ගොඩාක් අය Rep+ දීලා තියනවා. ඉතින් Comment කරපු, Rep දුන්න ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ සමාජයේ තවම මේ වගේ දේවල් අගයකරන පිරිසක් ඉන්න ඒක ගැන ගොඩාක් සතුටුයි.

    00020408.gif
    00020408.gif
    00020408.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ රටේ යශෝරාවය,නන්දා මැඩම් ගේ මුල් කාලීන ජීවිතය ගැන මම ටිකක් දන්නවා. ඇයම වරක් කිවව විදියට ගෙදර සල්ලි නැති වුණාම ලොකු කීර මිටියක් ගෙනත් දවස් දෙක් විතර කනවලු කීරයි, බතුයි. මස් රාත්තල් බාගයක් ගෙනත් ලොකූ හොද්දක් හදල දවස් ගානක් එක කෑල්ල ගානෙ වැටෙන්න බෙදා ගෙන කන හැටි ඇය කියල තියනව. ගුණසේකර දරමඩුවට ගිහින් අක්කත් ඇයත් දර පලන විට විසිවන කීරි එක්කරගෙන තාත්තා සදා දුන් බෝල රේසර් කරත්තයේ තබා ගෙන එන හැටි ඇය වරක් මතක් කලා.
    වසර ගනනක විවාහය අසාර්ථක වුණත් ඇය වරුණි අක්කත්, අමාවත් (අමා මගේ වයසේ) හොදින් හැදුවා. වැඩ දායක පුරවැසියන් කලා. ඒ මුල් කාලේ නුගේගොඩ කන්දවත්ත පාරේ තම නිවසේ බෝඩිමක් කර හැටිත්, ජීවිකාව සදහා උදේ සවස බෝඩිං කාරයන්ට කෑම උයා දුන් හැටිත් ඇය වරක් කිව්වා.
    මේ ශ්‍රේෂඨ ගායිකාව, මගේ ජීවිතයට වැඩියෙන් ම සම්බන්ධ ගී ගයපු මේ කටහඩ, සියළු දෙනාටම ආදර්ශයක්. අනික ඇය කවදාවත් තම මතය, දේශපාලන හෝ සමාජීය, වෙනස් කලේ නෑ. ඇය තරම් මගේ රටට ගීතයෙන් සේවයක් කල අය ඉන්නව නම් ඒ සුනිල් ආරියරත්ක සර් ම විතරයි කියලයි මම හිතන්නේ.
    මගේ ප්‍රාර්ථනය, මගේ දරුවන්ටත් ඇගේ මේ කටහඩ අසන්නට, ඇය තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා යන්නයි. අපි ඇගේ ගීත අසා මේ පොළෙවෙ මත යම්තාක් යහපත් මනුෂ්‍යයින් වුනාද, මගේ දරුවනුත් ඇගේ ගීත අසා එසේ ම වේවි.

    සොයුර, ඔබට යහපත් ම වේවා!!! මෙවන් ලිපියක් මෙහි පළකලාට.........!!!!
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හිතට දැනුන කථාවක් මචන්. ඇත්තටම ජීවිතේට ගන්න ආදර්ශනම් එමටයි. ඇත්තටම ගොඩාක් වටිනව මචන්. තෑන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට.
    රෙප්
     
    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    ඇගේ හඩ ඔයතරමටම හැගුම්බර වුණේ ඔය නිසාද කියලත් හිතෙනවා :(
    හැම කළු වළාකුළකම හැංගිච්ච රිදී ඉර නන්දා මාලිනියට නම් ප්ලැටිනම් වලටත් වඩා අපූරුවට පල දීලා තියෙනවා :yes:
    හොදටම දන්න ඇයගේ ජීවිත ගීතය කියා දුන් ඔබට බොහොම ස්තූතියි :D
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Its a great life.....

    මගේ රටේ යශෝරාවය,නන්දා මැඩම් ගේ මුල් කාලීන ජීවිතය ගැන මම ටිකක් දන්නවා. ඇයම වරක් කිවව විදියට ගෙදර සල්ලි නැති වුණාම ලොකු කීර මිටියක් ගෙනත් දවස් දෙක් විතර කනවලු කීරයි, බතුයි. මස් රාත්තල් බාගයක් ගෙනත් ලොකූ හොද්දක් හදල දවස් ගානක් එක කෑල්ල ගානෙ වැටෙන්න බෙදා ගෙන කන හැටි ඇය කියල තියනව. ගුණසේකර දරමඩුවට ගිහින් අක්කත් ඇයත් දර පලන විට විසිවන කීරි එක්කරගෙන තාත්තා සදා දුන් බෝල රේසර් කරත්තයේ තබා ගෙන එන හැටි ඇය වරක් මතක් කලා.
    වසර ගනනක විවාහය අසාර්ථක වුණත් ඇය වරුණි අක්කත්, අමාවත් (අමා මගේ වයසේ) හොදින් හැදුවා. වැඩ දායක පුරවැසියන් කලා. ඒ මුල් කාලේ නුගේගොඩ කන්දවත්ත පාරේ තම නිවසේ බෝඩිමක් කර හැටිත්, ජීවිකාව සදහා උදේ සවස බෝඩිං කාරයන්ට කෑම උයා දුන් හැටිත් ඇය වරක් කිව්වා.
    මේ ශ්‍රේෂඨ ගායිකාව, මගේ ජීවිතයට වැඩියෙන් ම සම්බන්ධ ගී ගයපු මේ කටහඩ, සියළු දෙනාටම ආදර්ශයක්. අනික ඇය කවදාවත් තම මතය, දේශපාලන හෝ සමාජීය, වෙනස් කලේ නෑ. ඇය තරම් මගේ රටට ගීතයෙන් සේවයක් කල අය ඉන්නව නම් ඒ සුනිල් ආරියරත්ක සර් ම විතරයි කියලයි මම හිතන්නේ.
    මගේ ප්‍රාර්ථනය, මගේ දරුවන්ටත් ඇගේ මේ කටහඩ අසන්නට, ඇය තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා යන්නයි. අපි ඇගේ ගීත අසා මේ පොළෙවෙ මත යම්තාක් යහපත් මනුෂ්‍යයින් වුනාද, මගේ දරුවනුත් ඇගේ ගීත අසා එසේ ම වේවි.

    සොයුර, ඔබට යහපත් ම වේවා!!! මෙවන් ලිපියක් මෙහි පළකලාට.........!!!!

    Godak diga nisa kiyawanna baa wage hithunata,, kiyawagena yaddi sampurnayenma kiyawanna asa hithenawa :)
    very good post ;)
    good work.

    kaduluth enawa kiyawaddi..

    hamotama aadarshayak. thamange yatagiyawa amathaka nokaranna. rep 7+

    නියමයි මචෝ එල පෝස්ට් එකක්

    හිතට දැනුන කථාවක් මචන්. ඇත්තටම ජීවිතේට ගන්න ආදර්ශනම් එමටයි. ඇත්තටම ගොඩාක් වටිනව මචන්. තෑන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට.
    රෙප්

    yup she is the best......
    very nice story, thanks for sharing with us bro......

    වටිනා ලිපියක් යාලුවා....
    රෙප්+5

    වැඩක් නෑ මචං අපේ අයියලාට මෙවුවා දාලා. ඔන්න 'Natasha perera in Swimming suit'
    00020455.gif
    වගේ title එකක් දැම්මානම් මෙතන ඉදි එළකිරි එකේ ඉන්න හැම කොල්ලාම.

    0002041D.gif

    hariyata hari sahoo....

    ඇගේ හඩ ඔයතරමටම හැගුම්බර වුණේ ඔය නිසාද කියලත් හිතෙනවා :(
    හැම කළු වළාකුළකම හැංගිච්ච රිදී ඉර නන්දා මාලිනියට නම් ප්ලැටිනම් වලටත් වඩා අපූරුවට පල දීලා තියෙනවා :yes:
    හොදටම දන්න ඇයගේ ජීවිත ගීතය කියා දුන් ඔබට බොහොම ස්තූතියි :D

    great post bro
    rep+5

    මේ post එක දාද්දී මමවත් හිතුවේ නෑ මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඔයාලගේ හැම comment එකකටම, Rep එකකටම
    0002053E.gif
    0002053E.gif
    0002053E.gif