රටකින් එහා ඉගිළී...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    niyamai machan.
    me awrudde aga wage oya paththe enna adahasak thiyenawa. balamuko ithin. ida thiyena widiyata thawa wisthara ehema dapan

    ආහ්.. අවුරුද්දෙ අග වෙද්දි මමත් යමක් කමක් තේරෙන තත්ත්වෙක ඉඳී..:rolleyes:
    වෙලාව ලැබෙන විදිහට විස්තර දාන්නම්කෝ..:)

    TFS machan
    gedara gihin balanna one

    ආහ්..එලස්..
    11.gif

    මාස දෙකක් තිස්සෙ ගත්තු පින්තූර ගොඩක් තියෙන නිසා ටිකක් දිග වැඩි උනා...:baffled:


    :cool::cool:


    11.gif
    11.gif




    :cool:

    uba aya ennema nathei?

    එනව එනව බොල.. :baffled:
    මෙහෙ එහෙම පදින්චි වෙලා ඉන්න පුලුවන් රටවල්ම නෙමෙයි..:yes:

    Niyamayi Machan ;

    ස්තූතියි මචන්..
    සුභ අනාගතයක්.:yes:

    බොහොම ස්තූතියි සහෝ..:)

    Ubata jayen jaya saho :D

    ගොඩක් ස්තූතියි මචන්..:)



    :):)

    fuh, serama balanna godak wela yanawa wage.

    :lol::lol::lol::P


    :D:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai


    අම්මටසිරි උඹත් මෙහෙද..?:D
    ඔෆිස් එකනම් Deira වල.. මම නවතින්නෙනම් අඳුරන සහෝදරිකගෙ ගෙදරක.. ඉඳල හිටල ඔෆිස් එකේම නවතින වෙලාවලුත් තියෙනව බං..:cool:

    එල වෙලාවක එහෙනම් සෙට් වෙමුකෝ. :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela machan,
    jaya wewa

    Richlife pitarata gihinda, kawda dan maalu tika balaaganne :sorry:
    lassana thread ekak, thanks api ekka bedaagaththata, parissamin ina :)

    බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට..:)
    මාලු ටිකනම් අම්ම බලා ගන්නවා..:D හැමදේම ලේසි වෙන්න ආයෙත් වෙනස් කරලයි ආවේ..:yes:

    එල වෙලාවක එහෙනම් සෙට් වෙමුකෝ. :yes:

    අනිවා..
    11.gif
    මමනම් වැඩිය ඇවිදින්නෙ නෑ.. ටිකක් හුරු උනාම සෙට් වෙමු..:yes:

     
    • Like
    Reactions: dragon-fighter

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න හිතට දැනුනා මල්ලි.
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූති. දිගටම විස්තර ලියන්න.
    REP+18
     
    • Like
    Reactions: richlife
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ආගිය තැන් කාලෙකින් දැක්කහම හිතට සතුටක් දැනුනා..


    වයිල්ඩ් වාඩි වතුරෙ සෙල්ලං කරන්න ආසනම් යන්න.පාම් අයිලන්ඩ් එකේ මීට වඩා හොද එකක් තියෙනව.

    2qwekvk.jpg




    ඩුබායි මෝල් ටිකක් ගනන් වැඩියි..මොල් ඔෆ් එමිරෙට්ස් හරි දේරා සිටි සෙන්ටර් යන්න.




    3tv88.jpg



    The address hotel

    2zgdq1k.jpg




    deira residential areas
    2wcmcz4.jpg



    Burdubai

    2csgw42.jpg




    Burdubai to deira

    mvnvdd.jpg


    burj al arab and jumeirah beach hotels

    jjybyv.jpg
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෑහෙන්න හිතට දැනුනා මල්ලි.
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූති. දිගටම විස්තර ලියන්න.
    REP+18

    මමත් තාම අලුත් නිසා දන්න දේවල් අඩුයි..:D
    පුලුවන් වෙලාවට වැඩිපුර විස්තර එකතු කරන්නම්...:yes:

    good post 5+

    :cool::cool:
    11.gif


    අපිත් එක්ක බෙදාගත්තට ස්තූති. දිගටම විස්තර ලියන්න.

    ස්තූතියි මචන්.. වෙලා තියෙන හැටියට එකතු කරන්නම්...:yes:

    අපිත් එක්ක බෙදාගත්තට ස්තූති

    :):):):cool:

    jff24m.jpg


    ape dubai office ekath thiyenne. :cool:

    :D:D:D:cool:

    niyamai...
    rep ++

    ස්තූතියි මචන්..


    11.gif
    11.gif


    කෝරලේමහත්තයා;20217837 said:
    ආගිය තැන් කාලෙකින් දැක්කහම හිතට සතුටක් දැනුනා..


    වයිල්ඩ් වාඩි වතුරෙ සෙල්ලං කරන්න ආසනම් යන්න.පාම් අයිලන්ඩ් එකේ මීට වඩා හොද එකක් තියෙනව.

    2qwekvk.jpg


    දැම්මම වතුරෙ සෙල්ලං කරන්න බෑ මළහත්ඉලව්වේ..:rofl: තාම ආව විතරයි..:P දන්නව ඇතිනේ ආව අලුත ආර්ථික තත්ත්වෙ කොහොමද කියලා...:rolleyes:



    ඩුබායි මෝල් ටිකක් ගනන් වැඩියි..මොල් ඔෆ් එමිරෙට්ස් හරි දේරා සිටි සෙන්ටර් යන්න.

    3tv88.jpg

    ඔතනට ගොඩ උනේ වෙලාව තිබුණ නිසයි, වැස්සෙ එළි මහනෙ ඇවිදින්න බැරි නිසයි..:P ඕවයෙන් මළාට බඩු ගන්න වෙන එකක් නෑ..:baffled:
    මෝල් වලින් බඩු ගන්න එක මම එදාම අමතක කළා...:rofl:

    The address hotel

    2zgdq1k.jpg

    අඩේ දැනුයි දන්නේ...:oo:


    deira residential areas
    2wcmcz4.jpg

    :yes::yes::yes:

    Burdubai

    2csgw42.jpg

    :yes::yes::yes:


    Burdubai to deira

    mvnvdd.jpg


    ලඟ ලඟම ජැටි දෙකක් තියෙනවා.. එකක් නැග්ගොත් ගොඩක් මෙහා ජැටියකින් බැහෑල යන්න වෙනවා..:angry: දවසක් යාලුවෙක් එක්ක ගිහින් ආපහු එද්දි වැරදි බෝට්ටුවක නගින්න ගියා.. වෙලාවට කෝකටත් කියල ෆොටෝ එකක් අරගත්ත බැස්ස තැන..:rofl:

    burj al arab and jumeirah beach hotels

    jjybyv.jpg

    ඔතන ටිකක් වෙලා ඉන්න ඕන කම තිබුණට වැස්ස නිසා ඒ අදහස අත ඇරියා..:sorry: