0.1 trade karanna $100 ati..pisuda ubata.
mama mehema kivama godak unta ridenava.irisiyavata kiyannva kiyala hitanne..


අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..
උඹට මම අහන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ බං. එකයි
අවුල..
මම කියන්නේ eur/usd buy වෙලානේ, usd/jpy sell වෙලානේ, ආන් එකයි මම කියන්නේ. හරිනම් ඔය දෙක අර නිව්ස් එකේ හැටියට අනික් පැත්තට වෙන්න එපැයි..![]()







ඉතින් හරිනේ බන් නන් ෆාර්ම් එකේ ෆොකාස්ට් කලේ 250k වගේ මතක හැටියට. ඒත් රියල් වැලියු එක උනේ 178K ද කොහෙද? ඉතින් යුඇස්ඩී එක නෙගටිව් නේ.. එහෙම උනාම යුරො එකයි යෙන් එකයි නගිනවා.පොඩ්ඩා;19063924 said:
ඔව් උබ හරි . මම කිව්වේ අරු කියලා තියෙන එක වැරදි කියලාඉතින් හරිනේ බන් නන් ෆාර්ම් එකේ ෆොකාස්ට් කලේ 250k වගේ මතක හැටියට. ඒත් රියල් වැලියු එක උනේ 178K ද කොහෙද? ඉතින් යුඇස්ඩී එක නෙගටිව් නේ.. එහෙම උනාම යුරො එකයි යෙන් එකයි නගිනවා.
ඉතින් හරිනේ බන් නන් ෆාර්ම් එකේ ෆොකාස්ට් කලේ 250k වගේ මතක හැටියට. ඒත් රියල් වැලියු එක උනේ 178K ද කොහෙද? ඉතින් යුඇස්ඩී එක නෙගටිව් නේ.. එහෙම උනාම යුරො එකයි යෙන් එකයි නගිනවා.
අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..
උඹට මම අහන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ බං. එකයි
අවුල..
අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..
boru kiyanna epa ban
අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..
boru kiyanna epa ban
මම අහල තියෙන එකට උත්තරයක් දියන්කෝ
Forecast eka 203k une 143K..

අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..
boru kiyanna epa ban
සිරාවටම 2012දි පටන් ගත්තේ, ඒත් ඒ කාලෙම වැඩේ අත ඇරියා..
පොඩ්ඩා;19053255 said:machan oya lin 3 ne MA method eka Simple da Exponential da ?( Indicator eke )