රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ
සජිත්ට චන්දෙ දෙන කෙනෙක්ගෙන් අහුවා ඇයි සජිත්ට දෙන්නේ කියලා,, උත්තරය උනේ " ගෝටා ගේ සුදු වෑන්, රතුපස්වල වෙඩි තැබීම්, මිග් යානා, ම්හින්දලාගේ නයිට් රේස් හින්දා" මේ වගේ ලිස්ට් එකක් කියන් ගියා,,
මම :- එතකොට ලන්කාවේ ලක්ශ 62ක් එකතු වෙලා UNP එකව ගෙනාවේ ඔය කිව්ව ඒවා අල්ලන්න නේද?
පිලිතුර - අල්ලන්නේ කොහෙද, නය ගෙවන්න තිබ්බා, වැටිලා තියෙන රට ගොඩගන්න තිබ්බා, ඒවාට කල් ගියා..
මම :- එතකොට හොරු?
පිලිතුර :- සජියා ඒවා බලාගනියි..
මම :- එතකොට පාස්කු ප්‍රහාරය?
පිලිතුර :- ඒවාත් ඉතින් රාජපක්ශලාගේ වැරදි තමයි, උන් රට නය කලා, ඒවා ගැන හිතනවා ඇරෙන්න UNP එකට වෙන දෙයක් ගැන හිතන්න උනේ නෑ..
මම :- හැබැයි ප්‍රහරය ගැන කලින්ම දැනගත්තා නේද?
පිලිතුර :- ඒවා ඉතින් බුද්දි අංශනෙ කියන්නේ, රනිල්ලා, යුද හමුදාපතිල දැනන් හිටියනම් ඕක නවත්තනව, රාජපක්ශලා සූක්ශමව කලා මේවා...
මේ වගෙ මිනිස්සුත් තාම රටේ ඉන්නවා,,ලොකු ප්‍රශ්න වැලක් අහන්න හිතේ තිබ්බත් දුන්න බොලද උත්තර වලින් හිතුනා අහලා වැඩක් නැතිවෙන බව. දුක තියෙන්නේ මේ කතා ව කිව්වේ නිකන් ගමේ ඉන්න සීය කෙනෙක් නෙවෙයි, උගත් යැයි සැලකෙන අයෙක්..

ඔහොම දීර්ඝ සාකච්චාවකින් පස්සේ අන්තිමට මූ කිව්වේ "රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ, අපි චන්දෙ දෙන්නේ සජිත්ට, සජිත් ආවහම රනිල්ට නටන්න හම්බෙන්නේ නෑ"
ඉතින් තව කුමක් පවසන්නද??? මිනිහෙකුට පොතේ දැනුම දුන්නාට බුද්ධිය දෙන්න බෑනෙ...
UNP සහෝදරයිනි ණය බරක්, රටේ දියුනුවක් ගැන කතා කරන්නට පෙර සංසංදනය කර බලන්න, කට වචනෙට කියන දේවල් නොවෙයි, රටට වී ඇති දෙය...
2014 අවසාන වන විට සහ 2019 මේ වන විට,
කොටස් වෙලදපොල, ණය බර, රටේ නිශ්පාදිතය, රුපියලේ අගය, ඒක පුද්ගල ආදායම, ආර්තික ආරක්ශාව, විරැකියාව මේ වගෙ දේවල්....
හොයන්න කම්මැලිනම් මෙතනින් පොඩි අදහසක් ගන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1916501
ඒත් තෙරෙන්නේ නැත්නම් 16 වෙනිදට ගිහිල්ලා හංසයාට ගහලා සතුටින් ගෙදර එන්න.. 2015 ජනවාරි 08 හංසයා ට ගහපු මෝඩකම තේරුනා වගෙම, 2019 නොවැම්බර් 16 හංසයා ට ගහපු මෝඩකමත් ඔබට ඉක්මනින්ම තේරේවි.. නමුත් මම හිතනවා බහුතරය එතරම් තවමත් මෝඩ නැහැයි කියා...
ජය