රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම්බර් එකක් pm කරපං..
    කරලා හෙට උදේ වරෙං මාව හම්බවෙන්න..
    ජොබ් එකක් සෙට් කරල දෙන්න පුළුවන් මට උඹට 40+ මාසෙකට හොයාගන්න..

    Comment ekak nokiyawa reply karala wage..
     

    thanujaka

    Well-known member
  • Comment ekak nokiyawa reply karala wage..

    පිටු 15ක් විතර රිප්ලයිස් කියවං ආවා..
    මොකෝ සීන් එක..
    ඌ ඇත්ත එකෙක් නං හෙට ආවොත් මට ජොබ් එකකට දාල දෙන්න පුළුවන්.. ආවේ නැති උනොත් ඉතිං අල්ලලා දාල නිකං ඉන්නවා..
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පිටු 15ක් විතර රිප්ලයිස් කියවං ආවා..
    මොකෝ සීන් එක..
    ඌ ඇත්ත එකෙක් නං හෙට ආවොත් මට ජොබ් එකකට දාල දෙන්න පුළුවන්.. ආවේ නැති උනොත් ඉතිං අල්ලලා දාල නිකං ඉන්නවා..

    fake:baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    සිරාවට බන් දැන් මටත් හිතෙනවා අතල් එකක් වෙන්න ඇති කියල............:yes::yes::yes::yes:

    මම මුලින් ම උගේ නම දකිනකොට ම තමයි කිව්වේ මු ආතල් එකක් ගන්න කියලා හදන්නේ. ෆේක් එකට නම දාලා තියෙන්නේ අනාතයා කියලා එකෙන් ම පේනවනේ ආතල් එකක් කියලා :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිටු 15ක් විතර රිප්ලයිස් කියවං ආවා..
    මොකෝ සීන් එක..
    ඌ ඇත්ත එකෙක් නං හෙට ආවොත් මට ජොබ් එකකට දාල දෙන්න පුළුවන්.. ආවේ නැති උනොත් ඉතිං අල්ලලා දාල නිකං ඉන්නවා..

    Aththa boru danne nea ban.
    Bohowita aththa wennathi.
    Jobak set karaganna athi ban.
    Methana innawane ona taram help karanna aya.
    U online awoth aniwa udaw set wei
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Oka Jaraawa nam kanne ne . E unata oka Gay. Meke innawa Podi Silva kiyala dial ekak. U dawasak mugen wadak karaganna gihin pupa palala ewala tiyenne. :dull::D
    මූ මේ මගේ නම දාලා කියන්නෙ උගේ සීන්,
    පව් බන් අසරණ ලෙඩ්ඩු :rofl:
     

    thanujaka

    Well-known member
  • Aththa boru danne nea ban.
    Bohowita aththa wennathi.
    Jobak set karaganna athi ban.
    Methana innawane ona taram help karanna aya.
    U online awoth aniwa udaw set wei

    ඇත්ත එකෙක් නං නම්බර් එකක් pm කරයි බොරු එකෙක් නං නිකං ඉදී..
    තවත් මේක බමප් කර කර ඉදල වැඩක් නෑ වරෙං බං යන්න..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පිටු 15ක් විතර රිප්ලයිස් කියවං ආවා..
    මොකෝ සීන් එක..
    ඌ ඇත්ත එකෙක් නං හෙට ආවොත් මට ජොබ් එකකට දාල දෙන්න පුළුවන්.. ආවේ නැති උනොත් ඉතිං අල්ලලා දාල නිකං ඉන්නවා..


    Aththa boru danne nea ban.
    Bohowita aththa wennathi.
    Jobak set karaganna athi ban.
    Methana innawane ona taram help karanna aya.
    U online awoth aniwa udaw set wei

    ඇත්ත එකෙක් නං නම්බර් එකක් pm කරයි බොරු එකෙක් නං නිකං ඉදී..
    තවත් මේක බමප් කර කර ඉදල වැඩක් නෑ වරෙං බං යන්න..




    mn dakka ekkenek kiyala thiyenava,mu iye unna station ekat agihin ahuvama ehema lap ekak aragena ekek unna dakka kiyala station eken kivva kiyala.mekema comment ekak thibbe bn.ane mnda ithn.
    samahara vita u jobak hoyanna gihin lapa charge karaganna baruvada danna inne :D
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මගේ වයස 31යි.
    ඉස්කොලේන් අයින් උනාට පස්සේ මුකුත්ම කලේ නැ.
    ඉස්ලොකෙන් අයින් උනේ 2005දි.
    අද වෙනකන් රස්සවක් කරලා නැ.
    කරන්න මොනවද කියලා හිතාගන්න බැ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෝ බන් ඌ නෑනේ, ඌට දෙතුන් දෙනෙක් ජොබ් එකක් සෙට් කරලා දෙන්නම් කිව්වානේ? මේ ත්‍රෙඩ් එක බලලා ඌ එහෙම එකකට ඇප්ලයි කරානම් නිකම්ම ගොඩ. කමක් නෑ අනාතවෙලා ජොබ් නැතුව ඉන්න එකෙක් ඉන්නවානම් අර ජොබ් ඔෆර් දුන්න උන්ට PM දාලා එක ඉල්ලගනින්. අඩුම ගානේ මොකෙක් හරි ඒකෙන් ගොඩ යයිනේ. :yes: