මන්නම් රේප් ඉල්ලුවොත් ඕනා එකෙක්ට දෙනවා.
උනුත් ආස ඇතිනේ කොටු ටික පුරෝ ගන්න.

කාගේ හරි කොටු පිරිලා තිබ්බේ නැත්තන් හිටපු ගමන් නිකනුත් රේප් කරනවා.
(මේ අවුරුදු ගානටම කපලා නම් නැහැ එකෙක්ගෙවත්.)
ඕක අතින් කටින් යන එකක් ඈ.. අවුල තියෙන්නේ ඉවර වෙන එකනේ.

සමහර වෙලාවට හොද පොස්ට් දාන එකෙක්ට දෙන්න විදිහක් නැහැ.

එතකොටත් අවුල් බන්..
...............
P.S
නැහැ බන් නැහැ.