රේඩියෝවලට තාම ආස එවුන්ට!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කිසි අවුලක් නෑ හොඳට වැඩ බං. මොකක්ද ගත්ත රේඩියෝ එක? ෆොටෝ එකකුත් දාන්නකෝ.
    ඊයෙ ගියේ බං ඉරිදා big win electronics එක වහලා. 4th cross street එකෙත් ඒවගේ කඩ දෙක තුනයි ඇරලා තිබුනෙ. ඇහුවා තිබුණෙ නෑ. වෙන දවසක ආපහු යන්න ඕනේ -_-
     
    • Sad
    Reactions: Kolama

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒ දවස්වල වල රුපියල් 700ට අරං අටෝගත්ත fm modulator එකක් තියනවා 😁 මං අහන්නෙ
    ගුවන්විදුලි සංස්ථාවෙ
    ස්වදේශීය සේවය
    city fm
    වෙලඳ සේවය
    welada sewaya thawama thiyeda machan

    මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ. :cool:

    අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා. :rolleyes:

    bp3aTNb.jpg



    928k5QJ.jpg



    රෙඩියො එකෙ සද්දෙ නොතිබ්බත් මට Power on ලයිට් එකක් තියෙන්න ඔන.
    ------ Post added on Sep 26, 2022 at 10:43 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    radio collect karanawa nam me dawas wala hondama option eka tamayi, parana japan analog audio setup (handata yanna hadapuwa wage setup eka neweyi, deck setup eka) ekak ganna eka. nattan boom box ekak. lankawe tawama owa market une nati unata wena ratawal wala collectable value ekak add wegena enne.



     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    https://www.singersl.com/unic-portable-radio-3-band

    මේක කොහොමද? මේක පාවිච්චි කරපු අය ඉන්නවද?
    ඕක 6000 ස් ගානට වගේ තිබ්බේ.
    සෑහෙන්න options නම් තියෙනවා.

    ගන්න ගිහින් ගත්තේ නැහැ, ගාන ටිකක් වැඩි නේ ද කියල හිතුන නිසා. පිටින් බලපුවා ම නම් සෑහෙන්න හොදයි වගේ.

    Sounds, අනිත් දේවල් කොහොමද දන්නේ නැහැ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕක 6000 ස් ගානට වගේ තිබ්බේ.
    සෑහෙන්න options නම් තියෙනවා.

    ගන්න ගිහින් ගත්තේ නැහැ, ගාන ටිකක් වැඩි නේ ද කියල හිතුන නිසා. පිටින් බලපුවා ම නම් සෑහෙන්න හොදයි වගේ.

    Sounds, අනිත් දේවල් කොහොමද දන්නේ නැහැ.

    ela
     
    • Like
    Reactions: Kolama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    @Kolama උබ ගත්ත තැනින්ම යාලුවෙක් දාලා බාන්ඩේ ගත්තා, පොරට 14500 ක් කියලා, ටෝක් කරලා කලින් ගත්ත ගාන කියලා 13500 ටම අරගෙන, තාම මගේ අතට හම්බුනේ නැහැ
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ

    නියමයි! 🤗

    @Kolama උබ ගත්ත තැනින්ම යාලුවෙක් දාලා බාන්ඩේ ගත්තා, පොරට 14500 ක් කියලා, ටෝක් කරලා කලින් ගත්ත ගාන කියලා 13500 ටම අරගෙන, තාම මගේ අතට හම්බුනේ නැහැ

    පට්ට! ☺️