රොක් සංගීතය (16+)

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නිකමට වගේ මේකක් අහල බලපන් කෑමතිනම්....... ;)

    few of my all the time favorite ...................:)

    Bon Jovi ,Rascal Flatts,Guns N' Roses, ලාගේ එහෙම සින්දු මමත් අහනවා .... මේක මචන් ටිකක් වෙනස් වගේ පෙනුන නිසා මම දැම්මේ ....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    නුවර පැත්තෙ ඉන්නව බන් රොක් කාපර්ල. :growl::growl:

    ඇත්තටම ඔව්ව රොක් නෙවෙ.ඇන්ටි ක්‍රයිස්ට් ඩෙත් මෙටල් වගෙ ජෙනරෙශන් එකක්. ඔය පිස්සො හොදටම ඔකට බැහැල ඉන්නෙ.

    Satan%20is%20Metal's%20Master%20-%20Sperm%20of%20the%20Antichrist.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    • ෆට්ට මචෝ !!! නියම ලිපියක් හොයල දුන්නට රෙප් +

    ඕක ලියල තියෙන්නේ metal ගැන සතපහක දෙයක් දන්නේ නැති එකෙක්
    ඒක මට පලවෙනි පේලි දෙක කියවද්දිම තේරුනා
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නුවර පැත්තෙ ඉන්නව බන් රොක් කාපර්ල. :growl::growl:

    ඇත්තටම ඔව්ව රොක් නෙවෙ.ඇන්ටි ක්‍රයිස්ට් ඩෙත් මෙටල් වගෙ ජෙනරෙශන් එකක්. ඔය පිස්සො හොදටම ඔකට බැහැල ඉන්නෙ.

    Satan%20is%20Metal's%20Master%20-%20Sperm%20of%20the%20Antichrist.jpg

    අප්පේ පව් කියලත් හිතෙනවා ..... උන් ඉන්න කාමර වල බල්බ් වල එලිය අඩුයි ...අඩ අදුරේ ඉන්නේ ..... රෑකට ගියොත් බඩුම තමා :shocked::shocked::shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අප්පේ එහෙමද :(:(:(:(:(:(:(

    :yes:

    metal අහන උන්ව අහන්නේ නැති උන්ට පේන්නෙ පිස්සෝ වගේ

    ඒත් metal අහන අපිට අහන්නේ නැති උන්ව පේන්නෙ අපි වගේම සාමාන්‍ය මිනිස්ස්සු වගේ :yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    :yes:

    metal අහන උන්ව අහන්නේ නැති උන්ට පේන්නෙ පිස්සෝ වගේ

    ඒත් metal අහන අපිට අහන්නේ නැති උන්ව පේන්නෙ අපි වගේම සාමාන්‍ය මිනිස්ස්සු වගේ :yes:

    හ්ම්ම්ම්ම්... ඉන්ටරස්ටින්ග්:cool::baffled::)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    අප්පේ පව් කියලත් හිතෙනවා ..... උන් ඉන්න කාමර වල බල්බ් වල එලිය අඩුයි ...අඩ අදුරේ ඉන්නේ ..... රෑකට ගියොත් බඩුම තමා :shocked::shocked::shocked::shocked:

    එක එකා එක එක විදියනෙ මචො. මාත් රොක් තමා අහන්නෙ .එත් ඉතින් අත් එහෙම කපාගන්න ඔනෙ නෑ. අපි නම් පොඩි කාලෙ ඉදන්ම අහන්නෙ රොක් හින්ද ඔක අමුතු සින් එකක් කරගෙන නෑ

    ඔය රහක් නැති හිප් හොප් වලට වඩා නම් රොක් වල ගොඩක් හොද සින්දු තියනව