



මට පේන විදිහට මු නම් ජිල් එකත් කපාගෙන වගේ ඇඳගෙන ඉන්න කිට් එක බලපන්කො 



mewa umbalata lassanaida ban?![]()




නිකමට වගේ මේකක් අහල බලපන් කෑමතිනම්.......![]()
few of my all the time favorite ...................![]()


- ෆට්ට මචෝ !!! නියම ලිපියක් හොයල දුන්නට රෙප් +
නුවර පැත්තෙ ඉන්නව බන් රොක් කාපර්ල.
ඇත්තටම ඔව්ව රොක් නෙවෙ.ඇන්ටි ක්‍රයිස්ට් ඩෙත් මෙටල් වගෙ ජෙනරෙශන් එකක්. ඔය පිස්සො හොදටම ඔකට බැහැල ඉන්නෙ.
![]()




ඕක ලියල තියෙන්නේ metal ගැන සතපහක දෙයක් දන්නේ නැති එකෙක්
ඒක මට පලවෙනි පේලි දෙක කියවද්දිම තේරුනා







අප්පේ එහෙමද![]()


Mu koheda ban school yanne?
metal අහන උන්ව අහන්නේ නැති උන්ට පේන්නෙ පිස්සෝ වගේ
ඒත් metal අහන අපිට අහන්නේ නැති උන්ව පේන්නෙ අපි වගේම සාමාන්‍ය මිනිස්ස්සු වගේ![]()



Kandy Thiyana Number One College Ekata Gihin Thiyenne ... Dan hotel School Inne Mama Hithanne

අප්පේ පව් කියලත් හිතෙනවා ..... උන් ඉන්න කාමර වල බල්බ් වල එලිය අඩුයි ...අඩ අදුරේ ඉන්නේ ..... රෑකට ගියොත් බඩුම තමා![]()