උඹ කියන්නේ වෙනම පැත්තක් සහ එකට ප්‍රධානම හේතුව අපේ කාලකන්නි දේශපාලුවෝ.
මගේ ටාගට් එක උනේ 1948 පෙර වගේ ලංකාව තාම සුද්දටම අයිතිය තිබුන නම් හොඳයි කියන සෙට් එක.
මගේ ටාගට් එක උනේ 1948 පෙර වගේ ලංකාව තාම සුද්දටම අයිතිය තිබුන නම් හොඳයි කියන සෙට් එක.
ඒක කතන්දර දෙකක් බන්.. ලංකාව අදටත් උබ හිතනවද සුද්දාගෙන් නිදහස් වෙච්ච රටක් කියලා.. සින්ගපුරුවට තියන සොවරනිටි එක ලංකාවට තියනවද? අනිත් කාරණේ ලංකාවට සුද්දා නිදහස දුන්නේ වර්ල්ඩ් වෝ එකෙන් එංගලන්තේ නොකවුට් වෙලා අන්දොස් වෙලා සුද්දා ලොස් වෙලා හිටපු නිසා මිසක, උබලගේ ඉස්කෝලේ පොතේ උගන්නන හැටියට සුද්දාගෙන් නිදහස් දිනාගත්තා වගේ බයිලාවකින් නෙමෙයි.. නිදහස් දින වකවානු අරන් බලන්න ඉන්දියාව පාකිස්තානේ ලංකාව ඔය ඔක්කොම එකම කාලේ සුද්දා දාලා ගියේ..





