ලංකාවට පොඩ්ඩක් පහලින් තියන ඇමරිකන් බේස්1 Š

7007

Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ඔය අන්තිම කොටස නම් වැරදියි මචන්. ඕක අයිසලේටට් ප්ලේස් එකක් නෙමෙයි. ඕකට කමර්ෂල් එයාර්ලයින් යන්නේ නැහැ මිනිස්සු නැති නිසා. නමුත් ඔය අයිලන්ඩ් එකට යන්න තහනමක් නැහැ..
    ඇත්ත ලංකාවේ ධීවරයොන්ට biot හරහා යන්න රුට් එකක් දීල තියෙනව. රෙස්ට්‍රික්ෂන් මොනවත් නැ. ඉල්ලිගල් ෆිෂින් බැ. මෝරු කපන්න බැ. මිට අවරුදු 10 විතර උඩදී ඇතුලේ කනෙක්ෂන් එක්ක ලංකාවේ අය sea cucumber harvest කරා දැන් කරන්නේ නැ
     
    • Like
    Reactions: D_Mad

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මම හිතන්නේ නැහැ අද උනත් කිසිම රටක් නිකන් දුන්නත් එහෙම තව රටක් යටත් කරගනියි කියලා. එහෙනම් මොනාකෝ, ලැට්වියා, එස්ටෝනියා, මෝල්ටා වගේ රටවල් තියෙන්නෙම විදියක් නැහැ.. මෙතන තියෙන්නේ ඔය කාලය පිළිබද ප්‍රශ්නයක්.. මේ වෙලාවේ එංගලන්තේ රැජිනි කලේ ඒ වෙලාවේ එංගලන්තෙට සර්වයිව් වෙන්න බෙස්ට්ම විදිය මේක ඇමෙරිකන් උන්ට දෙන එකනම් ඒක කරපු එක. රුසියාව අරන් බලහන්. උන් ඇමෙරිකාවට ඇලෙස්කාව වික්කා වගේ අද කීයටවත් රුසියානු උන් ඒ වගේ දෙයක් කරයිද? ඒ කාලේ හැටියට සර්වයිව් වෙන්න කරන්න ඕනා බෙස්ට්ම දේ මිනිස්සු කළා. ලංකාවත් ඒ වගේම තමා. කන්ද උඩරට ගිවිසුම කියන්නේ එහෙම දෙයක්. අනිවාර්යෙන් ඇටක් එකක් දීලා අල්ලගත්තනම් පන්සලට කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කලේ ඩිල් එකක් දාලා පන්සලේ බලේ එහෙම්මම තියාගෙන රජා වෙනස් කරපු එක. අදටත් වෙන්නේ එහෙම තමා..

    විනාඩි 10ට 260ක් බලල...
    රෙප් වදිනව පට පට ගාලා.. :cool:

    dennatama rep dunna
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචන්.:) නෙට් එකේ තිබ්බ දූපතේ හිටපු මිනිස්සුන්ට එලවන්න මුන් කරන්න පුලුවන් හැම බලු වැඩක්ම කලා කියල. :angry::angry:
     
    • Like
    Reactions: D_Mad