ලංකාවට පොඩ්ඩක් පහලින් තියන ඇමරිකන් බේස්1 Š

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ට මචන්.:) නෙට් එකේ තිබ්බ දූපතේ හිටපු මිනිස්සුන්ට එලවන්න මුන් කරන්න පුලුවන් හැම බලු වැඩක්ම කලා කියල. :angry::angry:

    Ow dupathe idapu ballo balallu serama gas gun walin puchchala marala.. ado pituwahal karaddi a minissunge badu tikawath geniyanna dila nalu.. harima amaanushiyayi.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    800px-geodss_diego_garcia_2006-05-01.jpg

    තවත් දෙයක්.. ලෝකගෝලෙ වටේ චන්ද්‍රිකා 24ක් ගෝලෙම කවර් වෙන විදියට ස්තානගත කරල තියනව.. මේවයින් තමයි ඔබ මම ගූගල් මැප්, ජීපීඑස් ලොකේශන් බලන ඒවා කොටින්ම කියනව නම් මැප් වලින් කරන හැම්දේම කරගන්නේ.. මේ සැටලයිට් 24 මොනිටර් කරන්නේ පොලොවෙ මධ්‍යස්තාන 4ක ඉදගෙන.. ආසියානු කාලපෙට ඉහලින් තියන චන්ද්‍රිකා ටික පාලනේ කරන මධ්‍යස්තානේ තියෙන්නේ මේ දූපතේමයි..
    controlSegment.jpg

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    අන්න එකනේ මම කිව්වේ.. ස්වදේශිකයෝ ටික හිටියනම් ගුගල් මැප්ස් නැහැ.. ලංකාවට හුලන් තමා. ඔයාලා හවස උබර් එකේ පික්මි එකේ ගෙදර යනකොට අමෙරිකන්කාරයෝන්ට පින් අනුමෝදන් කරන් යන්න. එලිසබෙත් අච්චිඅම්මත් මතක් කරලා නිදුක් නිරෝගී සුව පතන්න.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕව මොනවද බන් ලංකාව ඇතුලෙත් USA army base එකක් තියනව කියන්නේ...:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    The Voice of Amatica

    Base ekak neme bn oka Communication hub ekak
    Mama hithanne..
    Den me galawagena akulan Ma giya
    ado ehema seen ekakda.. a dawas wala helicopters ehema banwa kiyala kathawak giya okata.. math hithuwe army kiyala..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඇමරිකන් කාරයට මෙතැන ඉදන් ගහන්න දගලන්න දෙයක් නෑ , චීනේ හා ඉරානේ ඇරුනහම අනිත් ආසියාවේ බොහෝ රටවල US බේස් තියනවා. අනික ඉන්දියාවත් US වලට පක්ෂපාත රටක්නේ ...ඇෆ්ගනිස්ථානයයට ගහන්නේ බොහෝවේලාවට පාකිස්තානේ බෝඩර් එකේ තියන බේස් එකේ ඉදන්. ඒක රුසියාව ඇෆ්ගනිස්ථානය යුද්දය කරන කාලේ පිහිටවපු එකක්.

    අනික ප්‍රහාරක ගුවන් යානයකට 2000km+ කියන්නේ සැලකියයුතු දුරක්!!

    අපේ ගෙදරටනම් තියෙන්නේ මෙතන ඉදලා 992km... එකහින්දා කටවහගන ඉන්න ඕනේ :rolleyes:
     
    Thanks for sharing

    up up