ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

ලංකාවේ ගව ගාතනය &#3520

  • කතෝලිකයෙක් වුනත් මා එකගයි

    Votes: 18 47.4%
  • නැත

    Votes: 20 52.6%

  • Total voters
    38

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    tho apita neda katusso harak pataw kiwwe!!:angry: hitapiya tho, galen chappa karala maranne… :angry:

    මටත් හිතුන මූ මොකක් හරි කුප්ප කතාවක් තමා මේ කියල තියෙන්නෙ කියල :angry:

    ඔව් ඔව් තොපි දෙන්නට තමා කිවේ :angry: අනේ අම්මප කවුරුත් නෑනේ මුන් දෙන්නව මසට අරන් යන්න අපිට කනක් ඇහිලා ඉන්න මේකේ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Whey protein අඩුවට දෙනවනං කුකුල්ලු මරණ එකත් තහනම් කලාට කමක් නැහැ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.

    දෙවදත්තගෙන් බන අහපු උන්
    :dull:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම නම් බෞද්ධ , ඒත් හරකා ඌරා කුකුලා ඔක්කොම කනවා, මට තියෙන ප්‍රශ්නේ හරකා විතරක් පව් ඇයි?
    ඌරා කුකුලා ඇතුලු සියලුම සත්ව ඝාතන තහනම් කරනවා නම් හා, නැත්නම් හරකා විතරක් නම් විරුද්ධයි

    අනුරාධපුර යුගයේ ඉදන් දකුනු ඉන්දීය ආක්‍රමණ හිංදා ලංකාවට වැටිච්ච සංකල්පයක් තමා ගව මස් කෑම අවුල් කියන එක, බුදු දහමේ ගව මස් විතරක් කන්න එපා කියලා කියපු එක තැනක් පෙන්නන්න
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මන් බෙඖද්ධ
    මරාගෙන කන්නෙත් නෑ
    මරවලා කන්නෙත් නෑ
    මිනීමස්, පූස් , බලුමස් මස් ඇරුනම ඕන එකක් කනවා
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මන් බෙඖද්ධ
    මරාගෙන කන්නෙත් නෑ
    මරවලා කන්නෙත් නෑ
    මිනීමස්, පූස් , බලුමස් මස් ඇරුනම ඕන එකක් කනවා

    කලවම අවුල් වුනාට අපිට කරන්න දෙයක් නෑ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    podak hondata balan hitapan ko tak gala wade mattu wenawa kalin athmeth me wagema thread dagana thamai awe passe thamai anek ewata bahinne


    same style bn.


    මේ පාර ගව ආත්මයක්ද ලබල තින්නේ ? :rofl::rolleyes:


    :yes::yes::yes::lol::lol::lol: mulinma kalin ekath wae mehema thamai Rep tika hadagana passe basse game ekata.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    apita vote baha :confused: eka eka satha hari adu karanna puluwannam hodai eth nawaththana bari wei owanam. ara artificial kramaya awahamanam aduwei tikak. eth thawa kochchara kal yaida.

    mamath haraka, ura, eluwa, deparakata thun parakata wada kala nathiwa athi. samahra welawata food shows ehema dakkahama mara asai eth gedarin purudu karala thiyenne kanna epa kiyala. :dull:

    dannam godak malu jathi kanneth naha eth mama asai isso, dallo, para biththara, kaluluwo wage ewa kanna. :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඒ කියන්නෙ අර ඉන්දියාවෙ දූශකයො ටිකත් වේදනාව අවම වෙන විදිහට මානුශිකව මැරුව නං අවුලක් නැද්ද ? :eek:
    :lol::lol: jabuk
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කලවම අවුල් වුනාට අපිට කරන්න දෙයක් නෑ

    ෆියො බුඩිස්ට් කියලා හිතන් හිටියට
    අනුන්ගෙ කුනූ හොය හොය අනුන්ට බනින සාම්ප්‍රදායික කුහක සොන්නලයෙක් උබ :yes:
    උබලවගෙ උන්ගෙයි තම්බින්ගෙයි කිසිවෙනසක් නෑ :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,562
    22,257
    113
    Gotland
    ෆියො බුඩිස්ට් කියලා හිතන් හිටියට
    අනුන්ගෙ කුනූ හොය හොය අනුන්ට බනින සාම්ප්‍රදායික කුහක සොන්නලයෙක් උබ :yes:
    උබලවගෙ උන්ගෙයි තම්බින්ගෙයි කිසිවෙනසක් නෑ :yes::yes:


    පියෝ බුඩිස්ට් නෙවි බං මුන් හිංදු කලවන් බුඩිස්ට්. ඉන්දියන් ජාන ප්‍රමුක උන උන් තමයි ඔය. ඉන්දියාවේ නිගන්ටයෝ වගේ තමයි ලංකාවේ මුන්. රිදිලා දුවගෙන එයි දැන් :lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ane hukahan pons.. thoge oya kata bada hadila thiyenne pako mas , kola, gedi okkoma pakawal kanna thamai...

    Mas kana eka swbawadrmayen apita deepu ekak... thota kanna bari nam kisi awulak na... paduwe hitapan anik ewunta kanna epa kiyanna tho kawuda?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කිසිම සතෙක් ව ගාතනය නොවෙයි හිංසා කිරීම වත් අනුමත නොකරමි, නමුත් මෙයින් ගවයා වත් බෙරෙනවනවා නම් ඉතාම වටි
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අඩේ මරු.:yes:


    man thread eka baluwa:D


    mas tikak kanna thama me okkoma theory :D



    mamanam kiyanne

    kawata kamak na habayi thaman saha thaman wage aya kana hinda thama me saththu marala thiyenne kiyana simple truth eka danagena kanna ona.:yes::sorry:


    artificial seen eka thama mata danata hithena widiyata saththu marana ekata godakma honda wisanduma.:yes:


    eka thwa thawath diyunu wenwanam hodayi:cool:


    kohomath mulu lokema gaththath % podi ganak hari indi saththu maralama unge mas kanna balan minissu set ekak kwada hari oya technology eka worldwide spread wela artificial meat market ekata awth.:D



    kohoma maruwath mareemak thama.eke wenasak na.:rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔය තර්ක උබල අවුරුදු ගානක් දැම්ම නේ බන් .... ගවයා ගෙයි අනිත් සත්තුන්ගෙයි වෙනස උබලා දැන දැනත් ...කුහක තර්ක දාන්න එපා

    පිට රටින් ගෙනල්ල , ලොකු බද්දක් එක්ක කාපල්ලා

    Mokakda wenasa?