අහ් මම උබ කියනකං හිටියේඋබ හෑන්ඩ් බෑග් එකක්ද පාවිච්චි කරන්නෙ කාඩ් එක කවරෙ දාල දාගන්න නිකන් ආච්චි කෙනෙක් වගේ කම්ප්ලේන් කරන්නෙ නැතුව වෙන බ්රාන්ච් එකකින් ඉල්ලගනින්.ඉවර වෙලා තියෙන්න ඇති.හැම බැන්කුවෙන්ම 5ක් කානව ඒටීඑම් වලින් ගනිද්දි.කමර්ශල් එකේ තව 2ක් කපනව රිසිට් එකක් ගත්තොත්.

400 හිගමනට දුන්න කියල හිතාගනින්..

අද SMS එකක් ආවා. . කාඩ් එක මාරු කරපු එකට 250ක් කපලා. .මගේ ඕනකමකට නෙමෙයිනේ මාරු කලේ. .


කාලකන්නි පර හැත්ත...චාර්ග් කරනවද නැද්ද කියල වත් දන්නේ නැතුව උබ බැංකුවට
බනින එක අමු කුහක කම....මම සම්පත් බැංකුවට පෞත්ගලිකව කැමති නැ...අනික මම ඔය ATM කාර්ඩ් එක කවරේට දාන එකෙක් දැක්කමයි....නිකන් කුහක වෙන්නේ නැතිව කරුණු කාරනා සහිතව බැනපන්...

අඩෝ ටහිකෙන කේස් එකක්නෙ අපෙ පරණ කාඩ් උන් අරන් ඒවායි සල්ලි අදිනවද ඒ කියන්නේ. .![]()
ATM කාර්ඩ් එක කවරේට දාන එකෙක් දැක්කමයි![]()

නැහැ බන් හොරට කාඩ් හදල ඒවගෙන් බඩු ගන්න කට්ටියක් ඉදල තියනවා. ඒ අරගෙන තියෙන්නෙත් පොඩි පොඩි පුද්ගලික සුපර්මාකට් වලින් කාමර හයි කරලා නැති. සතොස එකකින් අරන් තියනවා.
බැංකුවේ උන්ට් කිඋඋවම පකේ කතා කියන්නේ එහෙම වෙන්න් විදියක් නැහැ.
ඔයාගේ කාඩ් එක කව්රු හරි හොරෙන් අරන් බඩු අරගෙන අයිත පර්ස් එකට දාන්න ඇති
ගර්ල් ෆෙන්ඩ් හොරෙන් අරන් කලාද දන්නේ නැහැ
ගෙදර අම්මගෙන් තාත්තගෙන් අහන්න එයාල ගත්තද දන්නේ නැහැ
ඕව තමයි කිව්වේ.
පොලිසිය ඒ වෙලාවේ අපිට සපෝට් කලේ නැත්තම් සල්ලි ගන්න වෙන්නේ නැහැ

දැකල නැත්නම් මෙන්න බලාගනින් හු#*#$# පුටෝ
අඩෝ එහෙම කොහොමද බං එස් එම් එස් ඇලර්ට් වත් තිබිලා නැද්ද![]()
1. For me sampath is way better, super easy to work with. I can get almost any banking work get done though a simple mail throuh vishwa.
2. Hambayanta yata nowuna bank ekak nisa, I don't mind paying extra for the service


