ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
:lol::lol::lol:

student yanne. 1 year course. 20laks course fee. 15laks living cost = 35laks. :)

after the course 1 year job search visa :P

Oya kiyana taram lesi na ban, mage massina new zealand giya 2011 , uuhhta It degree eka mehe karala, master karanna giye, uba kiwwa wagema 35 laks giya,

Uge proffession ekata hariyana job ekak set wune after 5yrs, ethakan odd jobs kare, dan uhhta shape, tama pr ganna try karnawa
 
knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    BILEETA gana danne kawuda

    Bileeta එක ගැන දන්නේ කවුද?
    Entuttion කියල ERP ekak තියෙන්නේ
    මගේ යලුවෙක් නම් මීට අවුරුදු 2/3 වගෙ කලින් වැඩ කරා

    ඌ නම් කිව්වේ ඒ කාලේත් EPF / ETFගෙවන්නේ නැති නිසා ඉන්න අය අවුලෙන් ලු හිටියේ. සමහරු අස් වෙලා ගියාලු
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Sevelopment
    D letter gawama S thiyena nisa weradila wedila mama hithanne

    anyway machan mehemai chatarma kiyanne samanyen project ekath ekka yanna beri unoth kata hari nikanma project walin kepenawa
    ethakota kohomath chatar wage penne

    samanyen godak weda aragena aduwen padi dena godak loku names thiyena companies ehemath thiyenawa me industry eke
    oka hebei koi profession ekatath ekai ban
    meka cha number 1
    meka cha number 2
    kiyala kiyanna amarui
    wedata yana eka anuwa depend wenawa
    apita cha place eka wena ekekta pattama place eka wenna puluwan

    ehema hariyatama mekai kiyala kiyanna amarui machan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් හොද ත්‍රෙඩ් එකක්. ඒත් වැඩි හරියක් out of topic තමයි :( දන්න අය තව ටිකක් විස්තර දාන්න කම්පැනි ගැන
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    උබල පවු කියල හිතෙනවා බන්....

    උබල පවු කියල හිතෙනවා බන්... මොන ජෝබ්ද බන් මේ ලංකාවේ තියෙන්නේ IT ෆීල්ඩ් එකේ.
    මිනිස්සු මරාගෙන කාල කියක් හරි දෙනවා ඊලග මාසෙත් වැඩට වරෙන් ගොන් හරක කියල.
    අපේ උන්ට කන්න බොන්න අදින්න ගමනක් යන්න අම්ම තාත්ත බලන්න ට්‍රිපක් යන්න වෙලාවක් නැ .සදා වැඩ වැඩ.

    මාත් ඔය මගුලේ software engineer ජොබ් කරා 5 years ම.අමාරුවෙන් bike එකක් නම් ගත්ත නොකා නොබී.ඇදුම් වලට,එකට යන්න එන්නම පඩියෙන් සෑහෙන ගානක් ඉවරයි.නොදකින් කියල හිතෙනවා.

    ඔය මගුලේ වහල් සේවයෙන් ඉවත් වෙලා අදට 2+ years වෙනවා.අපරාදේ කියන්න බෑ.
    කාර් එකක් අරන් හොදට තෙල් ගහල ට්‍රිප් යනවා,වෙඩිමකුත් හොදටම ගත්ත ඇ.:lol:
    අම්ම තාත්ත,පවුලේ නැයෝ, වයිපරේ එක්ක සතුටින් ඉන්නවා,යාළුවොත් එමටයි.
    හොද හොටෙල්,රෙස්ටෝරෙන්ට් වලින් කකා ෆුල් ආතල් එකේ ඉන්නේ
    මාසෙකට $300 USD - 1000USD හොයනවා freelancing කරලා.අමාරුවෙන් ගොඩ අවේ ඇ.

    උදේට මුණ හෝදන්න නෑ. නැගිට්ට rs250 ජම්පරේ ගහගත්ත.ඉදගත්තා ලෑප දිගඅරන් ඉන්නවා
    හැමදාම හොද film බානව බලනවා,fb යනවා අතල් දෙනවා,වැලක් බලල අතේ පාරක් ගහල ඉන්නවා සතියට 2යි ඇ :lol:

    මාසෙටම වැඩ 2ක් ගන්නවා 250USD - upto 500USD.කාලයක් කපු කට්ටේ ප්‍රතිපල නිසා
    ඕන project එකක් දවස් 4න් 7න් ගහල මාසෙම උද දාපු වේද කරන ඉන්නවා.

    පුදුම ෆන් life එකක් අප්පා මේක.ජීවිතේ ජොලි කරපල්ලා බන්.අඩුවෙන් වැඩ.මැරෙනකම් හොදට කාල බිල පවුලේ අය යාලුවෝ එක්ක සතුටෙන් ඉදහල්ල.මට නම් කියන්න තියෙන්නේ මේ ටික තම.
    මගේ ගෙවුණු 7+ year එකෙන් මට කියන්න තියෙන්නේ

    මුලින් මහන්සි වෙලා තමන්ගේ දෙයක් කරලා ගොඩ එන්න බලහන්.ඉතුරු ටික ඉබේ සිද්දවෙයි.
    උබල ගොඩ එනවා සත්තයි.

    මන් කරන්නේ freelancer,fiverr,peoperperhour. ඕවයේ ලොකු ලබ්බක් නැ.මුලින් උබලගේ skill up කරගන්.රැල්ලට යන skill එපා.උබට පුළුවන් එකක්.update වෙයන්.ඔච්චරයි.

    අපේ උන්ට කෙලවෙලා ඉන්නේ ලෝගෝ design කරලා එකෙක් අවොත්.අනෙත් හැත්ත බුරුත්තම ලෝගෝ ලෝගෝ.උට්ට එකෙක්ට හරියන්නේ න.එහෙම නෙවේ වෙනස් දෙයක් කරහන් .එකෙක් අනෙකට වැඩ මොකක් හරි වෙනස් දෙයක් ට්‍රයි කොරහන්.මාත් එහෙම කරේ.

    ඔය එක එකා කියන අද යන්නේ මේ trend එක කීවට.ඔය ලබ්බවල් customer ල දන්නේ න.උන්ට ඕනේ ඇදගන්න ජන්ගියක්.අපේ උන් දෙන්නේ යන්නේ බල්බ් දාපු ලේන්සුවක් ඕකයි අද තත්වේ.බෙට්ටක් දිහා හරි වෙනස් විදිහක බලල ගොන් offer එකක් දිහන්.උන්ට ඕනේ පොල් කොලෙන් හරි අඩුවට බෙට්ට අයින් කරන එකෙක්.වාහනෙන් ඇවිත් රගල බලලවත් මරල යන උන් රට උන්ට වැඩක් නැ.

    එක එකාගේ වහල් කම් නොකර.යටින් ගේමක් ගහල ගොඩ එමු මචන්ලා.IT උන්ට මේ කියන්නේ.ජොබ් වලින් පුළුවන් තරම් නිවාඩු අරන් චුන් එකේ ඉදන් උබලගේ වෙඩක් කරපල්ලා.

    ගුඩ් ලක් :):):):):)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම වැඩ කරපු එව්වගෙන් පජාතම එක PROVIDENCE GLOBAL PVT LIMITED මේක ප්‍රකට ST.ANTHONIES ආයතන සමූහයේ ERP සිස්ටම් කස්ටමයිස් කරලා දුවන එක තමයි කරන්නෙ. වැඩට යන උන්ට හරිහමන් ඔෆිස් එකක් නැහැ, ප්‍රොජෙක්ට් එක කරන තැනට රිංගගෙන ඒකෙ පැලවෙන එක තමයි විසදුම. ඉතින් එහෙම වැඩ කරගෙන ඉන්නකොට කොහොමද කියල දන්නවද ඒ කොම්පැනි වල උන්ගෙ? තව එකක්, අවුරුදු ගාණක ඉදන් ඊ.පී.එෆ් ගෙවල නැති උන්ගෙ ගෙවනවා. එක ප්‍රොජෙක්ට් එකක් අවුරුදු ගාණක් කරගෙන යන එක තමයි ක්‍රමේ. තමන්ගෙම කොම්පැණි ඇරුනහම අනික් ප්‍රොජෙක්ට් තියෙන්නෙ 2ක් 3ක් වගේ..
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    chaterma ekanam DIMO........unge thanikarama show eka vitharai....ada 50k awoth aluthen month end eke 150k gedara yanawa....e tharamata pajathai..workers la gena kisima deyak hoyanne.......padith anthimai...huragenam weda gannawa...

    Supirima John Kelles Group,Bukit Darah & Telecom.....
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මං දන්න චාටර්ම එකනන් OpenArc System Management..දන්න එකෙක් නං යන්ඩ එපා,පට්ට පජාත,අජූත,හිගන Company එකක්,ඉන්නෙත් මහ අමන ගොන් හැත්තක්ග.Ice ගහ ගහ ඉන්නව ආතල් එකේ,,ලොකු එවුන් ටික ඔක්කොටම හපන්..බොසාට ගොට්ටෙ අල්ලන් හිටියොත් ඉන්න පුලුවන් Salary වැඩි කරගෙන..නැත්තන් වැඩි කරගන්නත් 100ය පාරකට වැඩිය අඩන්න වෙනව Rs1000ක් වැඩිකරගන්නත්.ලොකු එකාගෙ ඉදන් පොඩි එකාට යනකන් එකෙටවත් කිසිම plan එකක් නෑ.ඒකේ Management ඒකේ උන් ටිකහොදයි ආච්චිට හාල් ගරන්ඩ,උන්ට මලගෙදරක මලමිණියක්වත් manage කරගන්න බෑ මං හිතන්නේ..

    :yes::yes::yes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    උබල පවු කියල හිතෙනවා බන්... මොන ජෝබ්ද බන් මේ ලංකාවේ තියෙන්නේ IT ෆීල්ඩ් එකේ.
    මිනිස්සු මරාගෙන කාල කියක් හරි දෙනවා ඊලග මාසෙත් වැඩට වරෙන් ගොන් හරක කියල.
    අපේ උන්ට කන්න බොන්න අදින්න ගමනක් යන්න අම්ම තාත්ත බලන්න ට්‍රිපක් යන්න වෙලාවක් නැ .සදා වැඩ වැඩ.

    මාත් ඔය මගුලේ software engineer ජොබ් කරා 5 years ම.අමාරුවෙන් bike එකක් නම් ගත්ත නොකා නොබී.ඇදුම් වලට,එකට යන්න එන්නම පඩියෙන් සෑහෙන ගානක් ඉවරයි.නොදකින් කියල හිතෙනවා.

    ඔය මගුලේ වහල් සේවයෙන් ඉවත් වෙලා අදට 2+ years වෙනවා.අපරාදේ කියන්න බෑ.
    කාර් එකක් අරන් හොදට තෙල් ගහල ට්‍රිප් යනවා,වෙඩිමකුත් හොදටම ගත්ත ඇ.:lol:
    අම්ම තාත්ත,පවුලේ නැයෝ, වයිපරේ එක්ක සතුටින් ඉන්නවා,යාළුවොත් එමටයි.
    හොද හොටෙල්,රෙස්ටෝරෙන්ට් වලින් කකා ෆුල් ආතල් එකේ ඉන්නේ
    මාසෙකට $300 USD - 1000USD හොයනවා freelancing කරලා.අමාරුවෙන් ගොඩ අවේ ඇ.

    උදේට මුණ හෝදන්න නෑ. නැගිට්ට rs250 ජම්පරේ ගහගත්ත.ඉදගත්තා ලෑප දිගඅරන් ඉන්නවා
    හැමදාම හොද film බානව බලනවා,fb යනවා අතල් දෙනවා,වැලක් බලල අතේ පාරක් ගහල ඉන්නවා සතියට 2යි ඇ :lol:

    මාසෙටම වැඩ 2ක් ගන්නවා 250USD - upto 500USD.කාලයක් කපු කට්ටේ ප්‍රතිපල නිසා
    ඕන project එකක් දවස් 4න් 7න් ගහල මාසෙම උද දාපු වේද කරන ඉන්නවා.

    පුදුම ෆන් life එකක් අප්පා මේක.ජීවිතේ ජොලි කරපල්ලා බන්.අඩුවෙන් වැඩ.මැරෙනකම් හොදට කාල බිල පවුලේ අය යාලුවෝ එක්ක සතුටෙන් ඉදහල්ල.මට නම් කියන්න තියෙන්නේ මේ ටික තම.
    මගේ ගෙවුණු 7+ year එකෙන් මට කියන්න තියෙන්නේ

    මුලින් මහන්සි වෙලා තමන්ගේ දෙයක් කරලා ගොඩ එන්න බලහන්.ඉතුරු ටික ඉබේ සිද්දවෙයි.
    උබල ගොඩ එනවා සත්තයි.

    මන් කරන්නේ freelancer,fiverr,peoperperhour. ඕවයේ ලොකු ලබ්බක් නැ.මුලින් උබලගේ skill up කරගන්.රැල්ලට යන skill එපා.උබට පුළුවන් එකක්.update වෙයන්.ඔච්චරයි.

    අපේ උන්ට කෙලවෙලා ඉන්නේ ලෝගෝ design කරලා එකෙක් අවොත්.අනෙත් හැත්ත බුරුත්තම ලෝගෝ ලෝගෝ.උට්ට එකෙක්ට හරියන්නේ න.එහෙම නෙවේ වෙනස් දෙයක් කරහන් .එකෙක් අනෙකට වැඩ මොකක් හරි වෙනස් දෙයක් ට්‍රයි කොරහන්.මාත් එහෙම කරේ.

    ඔය එක එකා කියන අද යන්නේ මේ trend එක කීවට.ඔය ලබ්බවල් customer ල දන්නේ න.උන්ට ඕනේ ඇදගන්න ජන්ගියක්.අපේ උන් දෙන්නේ යන්නේ බල්බ් දාපු ලේන්සුවක් ඕකයි අද තත්වේ.බෙට්ටක් දිහා හරි වෙනස් විදිහක බලල ගොන් offer එකක් දිහන්.උන්ට ඕනේ පොල් කොලෙන් හරි අඩුවට බෙට්ට අයින් කරන එකෙක්.වාහනෙන් ඇවිත් රගල බලලවත් මරල යන උන් රට උන්ට වැඩක් නැ.

    එක එකාගේ වහල් කම් නොකර.යටින් ගේමක් ගහල ගොඩ එමු මචන්ලා.IT උන්ට මේ කියන්නේ.ජොබ් වලින් පුළුවන් තරම් නිවාඩු අරන් චුන් එකේ ඉදන් උබලගේ වෙඩක් කරපල්ලා.

    ගුඩ් ලක් :):):):):)

    monawada machan fiverr eke karanne.?
    web designing or development works.?
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow

    meka nam vatinava
    6+
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    අවුරුදු එකහමාරක් හිටියා.උදේට 50ක් දීලා බත් එක කනවා දවල්ටත් එක්ක.රෑට ප්ලේන්ටී.ඔහොම තමයි මචන් අවුරුද්දක් විතර හිටියේ.ඊට පස්සෙ යාන්තම බේසික් එක 9500ක් උනා.කොහොම හරි ඔතනින් අයින් වෙනවකොට මට 13,000/= හම්බ උනා ඔය කමිෂන්, ට්‍රෑවලින්,බේසික් ඔක්කොමත් එක්ක.(ට්‍රෑවලින් ඉතින් දෙන්නෙ අපි ක්ලයන්ට් විසිට් කරලා බස් ටිකට් එහෙම දුන්නොත් තමා)

    හප්පා හැමිනේෂන් නේ ඉතින් :baffled::baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබල පවු කියල හිතෙනවා බන්... මොන ජෝබ්ද බන් මේ ලංකාවේ තියෙන්නේ IT ෆීල්ඩ් එකේ.
    මිනිස්සු මරාගෙන කාල කියක් හරි දෙනවා ඊලග මාසෙත් වැඩට වරෙන් ගොන් හරක කියල.
    අපේ උන්ට කන්න බොන්න අදින්න ගමනක් යන්න අම්ම තාත්ත බලන්න ට්‍රිපක් යන්න වෙලාවක් නැ .සදා වැඩ වැඩ.

    මාත් ඔය මගුලේ software engineer ජොබ් කරා 5 years ම.අමාරුවෙන් bike එකක් නම් ගත්ත නොකා නොබී.ඇදුම් වලට,එකට යන්න එන්නම පඩියෙන් සෑහෙන ගානක් ඉවරයි.නොදකින් කියල හිතෙනවා.

    ඔය මගුලේ වහල් සේවයෙන් ඉවත් වෙලා අදට 2+ years වෙනවා.අපරාදේ කියන්න බෑ.
    කාර් එකක් අරන් හොදට තෙල් ගහල ට්‍රිප් යනවා,වෙඩිමකුත් හොදටම ගත්ත ඇ.:lol:
    අම්ම තාත්ත,පවුලේ නැයෝ, වයිපරේ එක්ක සතුටින් ඉන්නවා,යාළුවොත් එමටයි.
    හොද හොටෙල්,රෙස්ටෝරෙන්ට් වලින් කකා ෆුල් ආතල් එකේ ඉන්නේ
    මාසෙකට $300 USD - 1000USD හොයනවා freelancing කරලා.අමාරුවෙන් ගොඩ අවේ ඇ.

    උදේට මුණ හෝදන්න නෑ. නැගිට්ට rs250 ජම්පරේ ගහගත්ත.ඉදගත්තා ලෑප දිගඅරන් ඉන්නවා
    හැමදාම හොද film බානව බලනවා,fb යනවා අතල් දෙනවා,වැලක් බලල අතේ පාරක් ගහල ඉන්නවා සතියට 2යි ඇ :lol:

    මාසෙටම වැඩ 2ක් ගන්නවා 250USD - upto 500USD.කාලයක් කපු කට්ටේ ප්‍රතිපල නිසා
    ඕන project එකක් දවස් 4න් 7න් ගහල මාසෙම උද දාපු වේද කරන ඉන්නවා.

    පුදුම ෆන් life එකක් අප්පා මේක.ජීවිතේ ජොලි කරපල්ලා බන්.අඩුවෙන් වැඩ.මැරෙනකම් හොදට කාල බිල පවුලේ අය යාලුවෝ එක්ක සතුටෙන් ඉදහල්ල.මට නම් කියන්න තියෙන්නේ මේ ටික තම.
    මගේ ගෙවුණු 7+ year එකෙන් මට කියන්න තියෙන්නේ

    මුලින් මහන්සි වෙලා තමන්ගේ දෙයක් කරලා ගොඩ එන්න බලහන්.ඉතුරු ටික ඉබේ සිද්දවෙයි.
    උබල ගොඩ එනවා සත්තයි.

    මන් කරන්නේ freelancer,fiverr,peoperperhour. ඕවයේ ලොකු ලබ්බක් නැ.මුලින් උබලගේ skill up කරගන්.රැල්ලට යන skill එපා.උබට පුළුවන් එකක්.update වෙයන්.ඔච්චරයි.

    අපේ උන්ට කෙලවෙලා ඉන්නේ ලෝගෝ design කරලා එකෙක් අවොත්.අනෙත් හැත්ත බුරුත්තම ලෝගෝ ලෝගෝ.උට්ට එකෙක්ට හරියන්නේ න.එහෙම නෙවේ වෙනස් දෙයක් කරහන් .එකෙක් අනෙකට වැඩ මොකක් හරි වෙනස් දෙයක් ට්‍රයි කොරහන්.මාත් එහෙම කරේ.

    ඔය එක එකා කියන අද යන්නේ මේ trend එක කීවට.ඔය ලබ්බවල් customer ල දන්නේ න.උන්ට ඕනේ ඇදගන්න ජන්ගියක්.අපේ උන් දෙන්නේ යන්නේ බල්බ් දාපු ලේන්සුවක් ඕකයි අද තත්වේ.බෙට්ටක් දිහා හරි වෙනස් විදිහක බලල ගොන් offer එකක් දිහන්.උන්ට ඕනේ පොල් කොලෙන් හරි අඩුවට බෙට්ට අයින් කරන එකෙක්.වාහනෙන් ඇවිත් රගල බලලවත් මරල යන උන් රට උන්ට වැඩක් නැ.

    එක එකාගේ වහල් කම් නොකර.යටින් ගේමක් ගහල ගොඩ එමු මචන්ලා.IT උන්ට මේ කියන්නේ.ජොබ් වලින් පුළුවන් තරම් නිවාඩු අරන් චුන් එකේ ඉදන් උබලගේ වෙඩක් කරපල්ලා.

    ගුඩ් ලක් :):):):):)

    තිත්ත වුනත් ඇත්ත තමා :) ලංකාවේ industry එකේ හැටි :baffled: