උබ රවියා එක්ක වලියක් දා ගත්ත ද ? , ඔකේ කොහෙද බන් වැඩ තියෙන්නේ,C # project කීයද තියෙන්නේ හෙන පොඩ්ඩ නේ,
රවියා එක්ක වලියක් දා ගත්ත නේ ද ?
ජිනා මැඩම් එහෙම කොහොම ද දැන්?



උබ රවියා එක්ක වලියක් දා ගත්ත ද ? , ඔකේ කොහෙද බන් වැඩ තියෙන්නේ,C # project කීයද තියෙන්නේ හෙන පොඩ්ඩ නේ,
රවියා එක්ක වලියක් දා ගත්ත නේ ද ?
ජිනා මැඩම් එහෙම කොහොම ද දැන්?



මං දන්න චාටර්ම එකනන් OpenArc System Management..දන්න එකෙක් නං යන්ඩ එපා,පට්ට පජාත,අජූත,හිගන Company එකක්,ඉන්නෙත් මහ අමන ගොන් හැත්තක්ග.Ice ගහ ගහ ඉන්නව ආතල් එකේ,,ලොකු එවුන් ටික ඔක්කොටම හපන්..බොසාට ගොට්ටෙ අල්ලන් හිටියොත් ඉන්න පුලුවන් Salary වැඩි කරගෙන..නැත්තන් වැඩි කරගන්නත් 100ය පාරකට වැඩිය අඩන්න වෙනව Rs1000ක් වැඩිකරගන්නත්.ලොකු එකාගෙ ඉදන් පොඩි එකාට යනකන් එකෙටවත් කිසිම plan එකක් නෑ.ඒකේ Management ඒකේ උන් ටිකහොදයි ආච්චිට හාල් ගරන්ඩ,උන්ට මලගෙදරක මලමිණියක්වත් manage කරගන්න බෑ මං හිතන්නේ..
![]()




සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්‍රොග්‍රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.



උබ රවියා එක්ක වලියක් දා ගත්ත ද ? , ඔකේ කොහෙද බන් වැඩ තියෙන්නේ,C # project කීයද තියෙන්නේ හෙන පොඩ්ඩ නේ,
රවියා එක්ක වලියක් දා ගත්ත නේ ද ?
ජිනා මැඩම් එහෙම කොහොම ද දැන්?

, ඊට වඩා උබ හිතන විදිහ වෙනස් කරලා යමක් ඉගෙන්න ගන්න පලයන් ඔතනට , උබ වැඩ්ඩ නම් මාස 6 / අව්රුදක් හිටියත් ඇති ඔතන, bike license නම් නැතත් bus එකේ හරි යන්න පුළුවන් ඕක ඕනනේ ම නැ , accident උනා කියල bike වල යන්න බැ කියපන් , license එකේ නම් තියනවා කිවම හරි නේ 
oka melo rahak naty company ekk bn,adu padiyata wada karana un inne bn, jina madam nan clients lata puka digena innawa, eke inna developerslawa bike ridersla widiyata tiyan inne unge product deliver karaganna,developerslawa ganne interview ekedi bike license tida balala![]()
එහෙම බැලුවොත් ඉතින් ඔක්කොම medium scale company චාටර්ම තමා , උබට ගෙදර තමා ඉන්න වෙන්නේ, ඊට වඩා උබ හිතන විදිහ වෙනස් කරලා යමක් ඉගෙන්න ගන්න පලයන් ඔතනට , උබ වැඩ්ඩ නම් මාස 6 / අව්රුදක් හිටියත් ඇති ඔතන, bike license නම් නැතත් bus එකේ හරි යන්න පුළුවන් ඕක ඕනනේ ම නැ , accident උනා කියල bike වල යන්න බැ කියපන් , license එකේ නම් තියනවා කිවම හරි නේ
තීරණය උබේ අතේ
, දැන් ගොඩක් කල් අයින් වෙලා ඔතනින් , මමත් උන්ට ISO certification ගන්න ගොඩක් වැඩ වලට support එක දුන්න Ubath eke wada karana ekekda koheda
cyber concepts, dehiwala
worst company in sri lanka
The worst place for java,php and c# developers. they need no developers but labourers.

මේකනම් ඇත්ත බන් මොකද මන් ඔතන Interview ගිය එතකොට ඇහුවා Driving Licence තියේනවද කියලා මන් නැ කිවා ඉට පස්සේ මට යන්ඩ කිවා
It depends ban, godak unta chora, Lead consultant level eken uda unta hodai man hithanneVIRTUSA = WORST COMPANY EVER
flexiv micro systems (Nawala)
මම වැඩ කරන කාලේ උන් ප්රෝජෙක්ට් එකක් කරා Ceylon Biscuits Limited එක්ක එකතු වෙලා star united කියල ග්‍රොසරි ස්ටෝර් චෙන් එකක්.
මේකේ system support, installation වලට යැව්වේ ෆ්ලෙක්සිව් එකේ ඉන්න customer support පොඩි එවුන්. මුන් ලංකාව හතර වටේ යවනවා අලුතෙන් බ්‍රාන්ච් එකක් open කරනකොට.
මසමහරක් එඋන් දවස් 2ක් කියල එක්කන් ගිහින් සති 2 ක් වගේ කට්ට කනවා. එකෙක් මට කිව්වා ඌ එකම ජොකා දෙපැත්ත අන්ද කියල කරන්න දෙයක් නැතුව.
උන්ට කන්නත් සල්ලි නැ.
මැනේජර් ල ඔය එක හුත්ටකටවත් ගියේ නැ එක නිසා real situation එක උන් ට තේරෙන්නේ නැ. මහ කැරීම කම්පැනි එකක්, PM බැල්ලියෙක් ඉන්නවා මුණ නිකන් බල්ලෝ හුකල වගේ හැමතිස්සෙම.



FIND MY FARE
මුන්ගේ ඩිවලප්මන්ට් ටීම් එකක් තියෙනවා යන්න නම් එපා සුරෙන් කියලා තඩියෙක් ඉන්නවා ඌට පුක දීගෙන ඉන්න තියෙන්නෙ දර්ශන කියල පකෙක් ඉන්නවා අනිත් එවුන්ට ඇරලා කොහොම හරි ඌ ඩයල් එක උනා යන්න නම් එපා ඩිවලප්මන්ට් ජීවිතේම ඉවරයි
අලුතෙන් නම් ජොබට යන්නෙ, ගොඩක් experience නැත්නම් බලන්න ඕන ඕවා නෙමෙ. එහෙමයි කියල රු 5000 පඩියට නම් යන්න එපා අර එකෙක් ගියා වගේ. සාමාන්‍ය පඩියක් ගෙවනව නම් ඇති පටන් ගන්න. මුලින් ඉන්ටවිව් එකේදි දෙනවනේ උබලගෙ ප්‍රශ්න අහන්න. එතනදි අහපන් උන්ගෙ ඩිවෙලොප්මන්ට් ප්‍රැක්ටිස් ගැන
1) Unit test ලියනවද? TDD වගේ යූස් කරනවද? නැත්නම් coverage එක වැඩි කරන්න ඔහෙ ලියනවද?
2) code review කරනවද? කෝඩ් රිවීව් වල මොනවද බලන්නෙ. කවුද කෝඩ් රිවීව් කරන්නෙ. උබ නම් කෝඩ් රිවීව් කරන සීනියර්ම එකා නම් වැඩක් නෑනෙ.
3) sprint එකක වැඩ කෙරෙන්නෙ කොහොමද?
4) testing/deployement කරන්නෙ කොහොමද?
5) code quality tools/ static analyzer මොනවත් යූස් කරනවද?
6) technology stack එක මොකක්ද? පරන ඒවා අප්ඩේට් කරන්න ප්ලෑන් එකක් තියෙනවද?
ඔය ටික අහනකොට උබට හොද අදහසක් එනව මෙතනට ඕන කෝඩ් බාස් කෙනෙක්ද නැත්නම් ඉන්ජිනියර් කෙනෙක්ද කියල. හොද එකක් බලල පලයල්ල. කට්ට කාල ඉගෙන් ගනිල්ල. අවුරුද්දක් දෙකක් ඉදපන්. ඊට පස්සෙ ඔය උඩ උබල කියල තියෙන ඒව බලපල්ල. හරි නැත්නම් පැනපල්ල, උබලව ගන්න ඕන තරම් උන් බලන් ඉදීවි. නැතිනම් තනියම වැඩක් හරි කරන්න පුලුවන් ගානට ඇවිල්ල ඉදීවි උබල


. යකෝ එහෙම කරයි උඹ හෙනම කෑ* පොරක් නම් ඉතින්.