ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    උබ රවියා එක්ක වලියක් දා ගත්ත ද ? , ඔකේ කොහෙද බන් වැඩ තියෙන්නේ,C # project කීයද තියෙන්නේ හෙන පොඩ්ඩ නේ :lol: ,
    රවියා එක්ක වලියක් දා ගත්ත නේ ද ?

    ජිනා මැඩම් එහෙම කොහොම ද දැන් :lol:?

    :rofl::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,581
    17,641
    113
    Auckland
    මං දන්න චාටර්ම එකනන් OpenArc System Management..දන්න එකෙක් නං යන්ඩ එපා,පට්ට පජාත,අජූත,හිගන Company එකක්,ඉන්නෙත් මහ අමන ගොන් හැත්තක්ග.Ice ගහ ගහ ඉන්නව ආතල් එකේ,,ලොකු එවුන් ටික ඔක්කොටම හපන්..බොසාට ගොට්ටෙ අල්ලන් හිටියොත් ඉන්න පුලුවන් Salary වැඩි කරගෙන..නැත්තන් වැඩි කරගන්නත් 100ය පාරකට වැඩිය අඩන්න වෙනව Rs1000ක් වැඩිකරගන්නත්.ලොකු එකාගෙ ඉදන් පොඩි එකාට යනකන් එකෙටවත් කිසිම plan එකක් නෑ.ඒකේ Management ඒකේ උන් ටිකහොදයි ආච්චිට හාල් ගරන්ඩ,උන්ට මලගෙදරක මලමිණියක්වත් manage කරගන්න බෑ මං හිතන්නේ..

    :yes::yes::yes:

    :lol::lol::lol::lol:

    මහ එකා එනකොට තාම වැඩ කරන උන් පුක උඩ දාන්න ඔනෙද සෑර් කියල ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්‍රොග්‍රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.

    45000 + 5000 kiyala neweida uba kiyanne? :eek::eek::eek:
     
    oyoleee

    Member
    Jul 3, 2018
    1
    0
    0
    Champsoft, Pyxle, Eyepax

    Thanks alanwake.

    meka machan godak wadagat wena theread1. Man danna Charma company1 tamai Champsoft. Oyala first job wage yanawanan or Junior level1 job1 yanawanan me company walata join wenna epa. mulu life1 char. Man danna yaluwot kiyapuwa ekka baluwahama menna me company charter. Godak kattiya company gana hariyatama comment dala tiyenawa. Openarc, Champsoft(pvt)ltd, Pyxle, Eyepax. Pyxle nan boruwata topjobs wala hamadama add karanawa job1 ganne na. aparade kale. math interview giya masa 9 passe call kara job1 ethakota kohe yannada ban. man wena company1 wada. pissu unta. mage yaluwek interview giya. tama response1 na. dan masa 6k wage.

    Aeturnum, Calcey, 99x, Pearson, Virtusa, WSO2, MIT wage ewa software development standered walata anuwa development karagena yanawa. eka hondai junior level1 ayata.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    FIND MY FARE

    මුන්ගේ ඩිවලප්මන්ට් ටීම් එකක් තියෙනවා යන්න නම් එපා සුරෙන් කියලා තඩියෙක් ඉන්නවා ඌට පුක දීගෙන ඉන්න තියෙන්නෙ දර්ශන කියල පකෙක් ඉන්නවා අනිත් එවුන්ට ඇරලා කොහොම හරි ඌ ඩයල් එක උනා යන්න නම් එපා ඩිවලප්මන්ට් ජීවිතේම ඉවරයි
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,161
    2,374
    113
    උබ රවියා එක්ක වලියක් දා ගත්ත ද ? , ඔකේ කොහෙද බන් වැඩ තියෙන්නේ,C # project කීයද තියෙන්නේ හෙන පොඩ්ඩ නේ :lol: ,
    රවියා එක්ක වලියක් දා ගත්ත නේ ද ?

    ජිනා මැඩම් එහෙම කොහොම ද දැන් :lol:?

    oka melo rahak naty company ekk bn,adu padiyata wada karana un inne bn, jina madam nan clients lata puka digena innawa, eke inna developerslawa bike ridersla widiyata tiyan inne unge product deliver karaganna,developerslawa ganne interview ekedi bike license tida balala:lol:
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    එහෙම බැලුවොත් ඉතින් ඔක්කොම medium scale company චාටර්ම තමා , උබට ගෙදර තමා ඉන්න වෙන්නේ :sorry:, ඊට වඩා උබ හිතන විදිහ වෙනස් කරලා යමක් ඉගෙන්න ගන්න පලයන් ඔතනට , උබ වැඩ්ඩ නම් මාස 6 / අව්රුදක් හිටියත් ඇති ඔතන, bike license නම් නැතත් bus එකේ හරි යන්න පුළුවන් ඕක ඕනනේ ම නැ , accident උනා කියල bike වල යන්න බැ කියපන් , license එකේ නම් තියනවා කිවම හරි නේ

    තීරණය උබේ අතේ ;)

    Ubath eke wada karana ekekda koheda
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ඔව් මම වැඩ කලා ;), දැන් ගොඩක් කල් අයින් වෙලා ඔතනින් , මමත් උන්ට ISO certification ගන්න ගොඩක් වැඩ වලට support එක දුන්න

    Ubath eke wada karana ekekda koheda
     
    cscuser

    Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    cyber concepts, dehiwala
    worst company in sri lanka
    The worst place for java,php and c# developers. they need no developers but labourers.

    මේකනම් ඇත්ත බන් මොකද මන් ඔතන Interview ගිය එතකොට ඇහුවා Driving Licence තියේනවද කියලා මන් නැ කිවා ඉට පස්සේ මට යන්ඩ කිවා
     
    • Like
    Reactions: bladeable

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    අලුතෙන් නම් ජොබට යන්නෙ, ගොඩක් experience නැත්නම් බලන්න ඕන ඕවා නෙමෙ. එහෙමයි කියල රු 5000 පඩියට නම් යන්න එපා අර එකෙක් ගියා වගේ. සාමාන්‍ය පඩියක් ගෙවනව නම් ඇති පටන් ගන්න. මුලින් ඉන්ටවිව් එකේදි දෙනවනේ උබලගෙ ප්‍රශ්න අහන්න. එතනදි අහපන් උන්ගෙ ඩිවෙලොප්මන්ට් ප්‍රැක්ටිස් ගැන
    1) Unit test ලියනවද? TDD වගේ යූස් කරනවද? නැත්නම් coverage එක වැඩි කරන්න ඔහෙ ලියනවද?
    2) code review කරනවද? කෝඩ් රිවීව් වල මොනවද බලන්නෙ. කවුද කෝඩ් රිවීව් කරන්නෙ. උබ නම් කෝඩ් රිවීව් කරන සීනියර්ම එකා නම් වැඩක් නෑනෙ.
    3) sprint එකක වැඩ කෙරෙන්නෙ කොහොමද?
    4) testing/deployement කරන්නෙ කොහොමද?
    5) code quality tools/ static analyzer මොනවත් යූස් කරනවද?
    6) technology stack එක මොකක්ද? පරන ඒවා අප්ඩේට් කරන්න ප්ලෑන් එකක් තියෙනවද?

    ඔය ටික අහනකොට උබට හොද අදහසක් එනව මෙතනට ඕන කෝඩ් බාස් කෙනෙක්ද නැත්නම් ඉන්ජිනියර් කෙනෙක්ද කියල. හොද එකක් බලල පලයල්ල. කට්ට කාල ඉගෙන් ගනිල්ල. අවුරුද්දක් දෙකක් ඉදපන්. ඊට පස්සෙ ඔය උඩ උබල කියල තියෙන ඒව බලපල්ල. හරි නැත්නම් පැනපල්ල, උබලව ගන්න ඕන තරම් උන් බලන් ඉදීවි. නැතිනම් තනියම වැඩක් හරි කරන්න පුලුවන් ගානට ඇවිල්ල ඉදීවි උබල
     
    • Like
    Reactions: EMINƎM

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ඉස්සර නම් bike Licence ඕනේ නැ , දැන් නම් දන්නේ නැ , හැබයි තිබ්බත් bus එකේ හරි යන්න පුළුවන් ව්දිහට හදා ගන්න බලන්න , නැතිනම් දුර යන්නේ කොහොමද bike එකේ :rolleyes:

    මේකනම් ඇත්ත බන් මොකද මන් ඔතන Interview ගිය එතකොට ඇහුවා Driving Licence තියේනවද කියලා මන් නැ කිවා ඉට පස්සේ මට යන්ඩ කිවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    flexiv micro systems (Nawala)
    මම වැඩ කරන කාලේ උන් ප්රෝජෙක්ට් එකක් කරා Ceylon Biscuits Limited එක්ක එකතු වෙලා star united කියල ග්‍රොසරි ස්ටෝර් චෙන් එකක්.
    මේකේ system support, installation වලට යැව්වේ ෆ්ලෙක්සිව් එකේ ඉන්න customer support පොඩි එවුන්. මුන් ලංකාව හතර වටේ යවනවා අලුතෙන් බ්‍රාන්ච් එකක් open කරනකොට.
    මසමහරක් එඋන් දවස් 2ක් කියල එක්කන් ගිහින් සති 2 ක් වගේ කට්ට කනවා. එකෙක් මට කිව්වා ඌ එකම ජොකා දෙපැත්ත අන්ද කියල කරන්න දෙයක් නැතුව.
    උන්ට කන්නත් සල්ලි නැ.
    මැනේජර් ල ඔය එක හුත්ටකටවත් ගියේ නැ එක නිසා real situation එක උන් ට තේරෙන්නේ නැ. මහ කැරීම කම්පැනි එකක්, PM බැල්ලියෙක් ඉන්නවා මුණ නිකන් බල්ලෝ හුකල වගේ හැමතිස්සෙම.
     
    • Like
    Reactions: BadBlueGenius

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    flexiv micro systems (Nawala)
    මම වැඩ කරන කාලේ උන් ප්රෝජෙක්ට් එකක් කරා Ceylon Biscuits Limited එක්ක එකතු වෙලා star united කියල ග්‍රොසරි ස්ටෝර් චෙන් එකක්.
    මේකේ system support, installation වලට යැව්වේ ෆ්ලෙක්සිව් එකේ ඉන්න customer support පොඩි එවුන්. මුන් ලංකාව හතර වටේ යවනවා අලුතෙන් බ්‍රාන්ච් එකක් open කරනකොට.
    මසමහරක් එඋන් දවස් 2ක් කියල එක්කන් ගිහින් සති 2 ක් වගේ කට්ට කනවා. එකෙක් මට කිව්වා ඌ එකම ජොකා දෙපැත්ත අන්ද කියල කරන්න දෙයක් නැතුව.
    උන්ට කන්නත් සල්ලි නැ.
    මැනේජර් ල ඔය එක හුත්ටකටවත් ගියේ නැ එක නිසා real situation එක උන් ට තේරෙන්නේ නැ. මහ කැරීම කම්පැනි එකක්, PM බැල්ලියෙක් ඉන්නවා මුණ නිකන් බල්ලෝ හුකල වගේ හැමතිස්සෙම.

    :shocked::shocked::shocked:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    FIND MY FARE

    මුන්ගේ ඩිවලප්මන්ට් ටීම් එකක් තියෙනවා යන්න නම් එපා සුරෙන් කියලා තඩියෙක් ඉන්නවා ඌට පුක දීගෙන ඉන්න තියෙන්නෙ දර්ශන කියල පකෙක් ඉන්නවා අනිත් එවුන්ට ඇරලා කොහොම හරි ඌ ඩයල් එක උනා යන්න නම් එපා ඩිවලප්මන්ට් ජීවිතේම ඉවරයි

    Mungen Los Angeles walata ticket ekak reserve karanna 4-5 sarayak katha kala. Ekekta uwamanawak thibbe naa. Epa una. Passe wena thenakin book kala. honda welawata mungen kale natte.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    අලුතෙන් නම් ජොබට යන්නෙ, ගොඩක් experience නැත්නම් බලන්න ඕන ඕවා නෙමෙ. එහෙමයි කියල රු 5000 පඩියට නම් යන්න එපා අර එකෙක් ගියා වගේ. සාමාන්‍ය පඩියක් ගෙවනව නම් ඇති පටන් ගන්න. මුලින් ඉන්ටවිව් එකේදි දෙනවනේ උබලගෙ ප්‍රශ්න අහන්න. එතනදි අහපන් උන්ගෙ ඩිවෙලොප්මන්ට් ප්‍රැක්ටිස් ගැන
    1) Unit test ලියනවද? TDD වගේ යූස් කරනවද? නැත්නම් coverage එක වැඩි කරන්න ඔහෙ ලියනවද?
    2) code review කරනවද? කෝඩ් රිවීව් වල මොනවද බලන්නෙ. කවුද කෝඩ් රිවීව් කරන්නෙ. උබ නම් කෝඩ් රිවීව් කරන සීනියර්ම එකා නම් වැඩක් නෑනෙ.
    3) sprint එකක වැඩ කෙරෙන්නෙ කොහොමද?
    4) testing/deployement කරන්නෙ කොහොමද?
    5) code quality tools/ static analyzer මොනවත් යූස් කරනවද?
    6) technology stack එක මොකක්ද? පරන ඒවා අප්ඩේට් කරන්න ප්ලෑන් එකක් තියෙනවද?

    ඔය ටික අහනකොට උබට හොද අදහසක් එනව මෙතනට ඕන කෝඩ් බාස් කෙනෙක්ද නැත්නම් ඉන්ජිනියර් කෙනෙක්ද කියල. හොද එකක් බලල පලයල්ල. කට්ට කාල ඉගෙන් ගනිල්ල. අවුරුද්දක් දෙකක් ඉදපන්. ඊට පස්සෙ ඔය උඩ උබල කියල තියෙන ඒව බලපල්ල. හරි නැත්නම් පැනපල්ල, උබලව ගන්න ඕන තරම් උන් බලන් ඉදීවි. නැතිනම් තනියම වැඩක් හරි කරන්න පුලුවන් ගානට ඇවිල්ල ඉදීවි උබල

    ඔන්න ඉතින්..අලියා පෙන්නුවාම නෑට්ට බලන ජාතියෙ එකෙක්.යකෝ අවුරුදු 8 ට කලින් මේ මොන හු*** වත් තිබුනෙ නෑ මල්ලි. උඹ කියන එක වෑලිඩ් අද කාලෙට. මම ඒක දෑම්මෙ මේකෙ ඉන්න එවුන්ට දෙයක් දෑන ගන්න සහ ඉගෙන ගන්න. ඕනි එකෙක් ඉන්නවා නම් ඒකෙන දෙයක් ඉගෙන ගනී. කොහොමත් ඉස්සෙල්ලාම පටන් ගන්නකොට බන්දේසියෙ තියලා වරෙන් උඹට මෙච්චරක් දෙන්න කියලා කතා කරයි කියලා තමා බය :lol::lol::lol:. යකෝ එහෙම කරයි උඹ හෙනම කෑ* පොරක් නම් ඉතින්.