ඔන්න ඉතින්..අලියා පෙන්නුවාම නෑට්ට බලන ජාතියෙ එකෙක්.යකෝ අවුරුදු 8 ට කලින් මේ මොන හු*** වත් තිබුනෙ නෑ මල්ලි. උඹ කියන එක වෑලිඩ් අද කාලෙට. මම ඒක දෑම්මෙ මේකෙ ඉන්න එවුන්ට දෙයක් දෑන ගන්න සහ ඉගෙන ගන්න. ඕනි එකෙක් ඉන්නවා නම් ඒකෙන දෙයක් ඉගෙන ගනී. කොහොමත් ඉස්සෙල්ලාම පටන් ගන්නකොට බන්දේසියෙ තියලා වරෙන් උඹට මෙච්චරක් දෙන්න කියලා කතා කරයි කියලා තමා බය. යකෝ එහෙම කරයි උඹ හෙනම කෑ* පොරක් නම් ඉතින්.
මචන් උබ අය්යද මල්ලිද කියන්න මම දන්නෙ නෑ.
අවුරුදු 8ට කලින් ඔය මොනවත් තිබුනෙ න කියන්නෙ කොහොමද?
2010 - JUnit/TestNG දෙකම තිබුන unit test කරන්න. teamcity/Jenkins දෙකම තිබුන code coverage/ code quality plugin එක්කම.
2010 දිත් අපි sprint වලට තමා වැඩ කරේ, daily standup එහෙම තියල
ඒක නෙමේ මෙතන අදාල දේ. මම කීවෙ පඩිය ගැන බලන්නෙ නැතුව හම්බ වෙන දේ බලල තැනක් තෝරගන්න කියල. මට ඒකට අදාලව උබ උත්තර දුන්නබවක් පේන්නෙ නෑ.
යනකොටම ලොකුවට පඩිය ඩිමාන්ඩ් කරන්න බෑ. දෙන ගාන ගන්න ඕන. ඒක හරි. ඒ ඇරුනාම අපිට බලන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනව. දැන් යන උන් ඒ මොනවත් නැතුව වැඩිම ගාන දෙන තැනට යන එක තමා අවුල.

kohomath 6.30 daily client call ekak thiyenawa
eka iwara wela 7ta wage kapenawa, gym giyoth 9.30 shuttle eka witharak dala kaden kama ekak aran yanawa, mama kohomath inne bodimaka ban, okkoma inneth IT kukullu
ithin wadiya ganak nah


ow ow 