ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ඔන්න ඉතින්..අලියා පෙන්නුවාම නෑට්ට බලන ජාතියෙ එකෙක්.යකෝ අවුරුදු 8 ට කලින් මේ මොන හු*** වත් තිබුනෙ නෑ මල්ලි. උඹ කියන එක වෑලිඩ් අද කාලෙට. මම ඒක දෑම්මෙ මේකෙ ඉන්න එවුන්ට දෙයක් දෑන ගන්න සහ ඉගෙන ගන්න. ඕනි එකෙක් ඉන්නවා නම් ඒකෙන දෙයක් ඉගෙන ගනී. කොහොමත් ඉස්සෙල්ලාම පටන් ගන්නකොට බන්දේසියෙ තියලා වරෙන් උඹට මෙච්චරක් දෙන්න කියලා කතා කරයි කියලා තමා බය :lol::lol::lol:. යකෝ එහෙම කරයි උඹ හෙනම කෑ* පොරක් නම් ඉතින්.

    මචන් උබ අය්යද මල්ලිද කියන්න මම දන්නෙ නෑ.
    අවුරුදු 8ට කලින් ඔය මොනවත් තිබුනෙ න කියන්නෙ කොහොමද?
    2010 - JUnit/TestNG දෙකම තිබුන unit test කරන්න. teamcity/Jenkins දෙකම තිබුන code coverage/ code quality plugin එක්කම.

    2010 දිත් අපි sprint වලට තමා වැඩ කරේ, daily standup එහෙම තියල

    ඒක නෙමේ මෙතන අදාල දේ. මම කීවෙ පඩිය ගැන බලන්නෙ නැතුව හම්බ වෙන දේ බලල තැනක් තෝරගන්න කියල. මට ඒකට අදාලව උබ උත්තර දුන්නබවක් පේන්නෙ නෑ.
    යනකොටම ලොකුවට පඩිය ඩිමාන්ඩ් කරන්න බෑ. දෙන ගාන ගන්න ඕන. ඒක හරි. ඒ ඇරුනාම අපිට බලන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනව. දැන් යන උන් ඒ මොනවත් නැතුව වැඩිම ගාන දෙන තැනට යන එක තමා අවුල.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මොකුත්ම කියන්න වරදක් නැති , හැමෝම සන්තෝසෙන් වැඩකරන IT companies නැද්ද ලංකාවේ?:lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මොකුත්ම කියන්න වරදක් නැති , හැමෝම සන්තෝසෙන් වැඩකරන IT companies නැද්ද ලංකාවේ?:lol:
    එහෙම ඒවා නෑ
    එහෙම ඒවා තියෙන්නේ එක්කෝ ලංකාවේ නෙමයි
    එහෙම නැත්නම් ඒවා IT නෙමයි
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    flexiv micro systems (Nawala)
    මම වැඩ කරන කාලේ උන් ප්රෝජෙක්ට් එකක් කරා Ceylon Biscuits Limited එක්ක එකතු වෙලා star united කියල ග්‍රොසරි ස්ටෝර් චෙන් එකක්.
    මේකේ system support, installation වලට යැව්වේ ෆ්ලෙක්සිව් එකේ ඉන්න customer support පොඩි එවුන්. මුන් ලංකාව හතර වටේ යවනවා අලුතෙන් බ්‍රාන්ච් එකක් open කරනකොට.
    මසමහරක් එඋන් දවස් 2ක් කියල එක්කන් ගිහින් සති 2 ක් වගේ කට්ට කනවා. එකෙක් මට කිව්වා ඌ එකම ජොකා දෙපැත්ත අන්ද කියල කරන්න දෙයක් නැතුව.
    උන්ට කන්නත් සල්ලි නැ.
    මැනේජර් ල ඔය එක හුත්ටකටවත් ගියේ නැ එක නිසා real situation එක උන් ට තේරෙන්නේ නැ. මහ කැරීම කම්පැනි එකක්, PM බැල්ලියෙක් ඉන්නවා මුණ නිකන් බල්ලෝ හුකල වගේ හැමතිස්සෙම.

    :lol::lol::lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මේ Company එක නම් ගූ 70යි..


    https://www.youtube.com/watch?v=qekVdzvB4HM

    මොකද බං ඒක එක account හදල එකම දේ දන්නේ. ඔහොම උනහම අවුල් තමයී. උඹ legal action එකක් ගනින්. හැබැයි ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනෑ.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවෙ IT කොම්පැණි වැඩි හරියක් චාටර් තමයි. ලංකාව වගේ අන්ත දුප්පත් රටවල සේවක ශ්‍රමය හූරාකෑම සුලබයි. ඉතින් IT විතරක් නෙවෙයි. ගොඩක් ‍රැකියාවල සේවකයන්ට හරියට සලකන්නෙ නෑ. වැඩවසම් මානසිකත්වය නිසා ලංකාවෙ ‍රැකියාවකට කියල පිලිගැනීමක් ඇතිව චාටර් නොවී කරන්න පුලුවන් වෙන්නෙ වෛද්‍ය වෘත්තිය වගේ එකක් තමයි. වෙන මොන ‍රැකියාව කරත් ඔච්චර තමයි.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    :( ow ow
    ලංකාවෙ IT කොම්පැණි වැඩි හරියක් චාටර් තමයි. ලංකාව වගේ අන්ත දුප්පත් රටවල සේවක ශ්‍රමය හූරාකෑම සුලබයි. ඉතින් IT විතරක් නෙවෙයි. ගොඩක් ‍රැකියාවල සේවකයන්ට හරියට සලකන්නෙ නෑ. වැඩවසම් මානසිකත්වය නිසා ලංකාවෙ ‍රැකියාවකට කියල පිලිගැනීමක් ඇතිව චාටර් නොවී කරන්න පුලුවන් වෙන්නෙ වෛද්‍ය වෘත්තිය වගේ එකක් තමයි. වෙන මොන ‍රැකියාව කරත් ඔච්චර තමයි.