ලංගම බස් එක මූදු ගිහින්

waligamaya

Well-known member
  • එකේ දෙනෙක් දෙරේ එල්ලිලා ගියානම් තමයි වැඩේ වෙලාවට වැඩිය සෙනග ඉදපු නැතිනිසා තුවාල කාරයෝ අඩු. හතට විතර එන කතරගම-කොලබ, මාතර කොලොබ බස් එකක් ගියානම් තුන් හතර දෙනෙක් තැලිලා මැරෙනවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකේ දෙනෙක් දෙරේ එල්ලිලා ගියානම් තමයි වැඩේ වෙලාවට වැඩිය සෙනග ඉදපු නැතිනිසා තුවාල කාරයෝ අඩු. හතට විතර එන කතරගම-කොලබ, මාතර කොලොබ බස් එකක් ගියානම් තුන් හතර දෙනෙක් තැලිලා මැරෙනවා

    ඔව් බන්. මේ බස් එක රවුමක් කැරකිලා තමයි ආයෙත් කෙලින් අතට වැටිලා තියෙන්නේ. සෙනග හිටපු බස් එකක් වුනානම් සදා සොත්ති.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඩ්‍රයිවරයට නින්ද ගිහින් නෙමේ බන් ,අනික් පැත්තෙන් ආපු කාර් එකක්(කියල තමයි ආරංචි) ලයිට් dim කරලා නෑ .ඇස දෙක පෙන්නේ නැතුව ගිහින් (ගිනි කන වැටිලා ):sorry::sorry::sorry:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    කොළඹ කතරගම නං ආයෙ අහන්න දෙයක් නෑ. ලංකාවෙ වේගෙන්ම බස් යන රූට් එකක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආහ් උඹ උණ ව‍ටුනේ රුපියල් 5 ට පු# විකුණනවා නේද බීච් බෝයි කෙනෙක් වගේ සුද්දන්ට. ලැජ්ජයි සහෝ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආහ් උඹ උණ ව‍ටුනේ රුපියල් 5 ට පු# විකුණනවා නේද බීච් බෝයි කෙනෙක් වගේ සුද්දන්ට. ලැජ්ජයි සහෝ.

    අනුජ මෙත්සර ගෙන් ගුටි කාපු එකා නේද මෙහ්? :D