උබලට මූදු යන්නවත් ලයිසන් නෑනෙ..රිදෙයි..

එකේ දෙනෙක් දෙරේ එල්ලිලා ගියානම් තමයි වැඩේ වෙලාවට වැඩිය සෙනග ඉදපු නැතිනිසා තුවාල කාරයෝ අඩු. හතට විතර එන කතරගම-කොලබ, මාතර කොලොබ බස් එකක් ගියානම් තුන් හතර දෙනෙක් තැලිලා මැරෙනවා
ඔව් බන්. මේ බස් එක රවුමක් කැරකිලා තමයි ආයෙත් කෙලින් අතට වැටිලා තියෙන්නේ. සෙනග හිටපු බස් එකක් වුනානම් සදා සොත්ති.

![]()
බලපන්කෝ ලේලන්ඩ් එක මුහුදු ගිහින් තියෙන ලස්සන.......
![]()
![]()

ආහ් උඹ උණ වටුනේ රුපියල් 5 ට පු# විකුණනවා නේද බීච් බෝයි කෙනෙක් වගේ සුද්දන්ට. ලැජ්ජයි සහෝ.
