ලක්ෂ 35කට ගෙයක්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,855
    13,075
    113
    Housing company ekakin gannawata wada poddak ubema hoyapan. Piliyandala colombo walata 45mins. paththath godak diyunui. hama dema atha laga. Housing company 100% quality ekata hadan na ban. bala kali danawa
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා, මම ලක්ෂ 35කට විතර ගන්න ගෙයක් බලනවා. කොළඹට පැයකින් දෙකකින් යන දුරක තිබ්බොත් ගොඩක් හොදයි.

    ඒ ගානට විශ්වාසවන්ත හවුසින් කම්පැනි එකකින් ගෙයක් ගන්න පුලුවන් වෙයිද?. පුළුවන්නම් මට ඒ වගේ කම්පැනි ටිකක නම් කියන්න.... :rolleyes:
    Wallampitiya parana pare thiyenawa...28perch ..3bedrooms,dining,kitchen,two attached bathrooms....with all facilities....10million...10mnt to highway entrances
    /kandy-colombo road,colombo-negombo,awissawella-colombo roads...