ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    geyak onemanam ganna balahanla bn, matanam gewal hadilla epama una, aduma 40i uda salary ekak tiyenawanam hadanna ganna, nathnam epa,
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඔබේ දියුණුව සදහා ඔබ පදිංචි නිවස වාස්තු දෝෂ රහිතවීම ඉතා වැදගත්

    ඔබ ඉදිකරන මිලදීගන්නා හෝ කුලියට පදිංචි වීමට අපේක්ෂා කරන නිවස වාස්තු දෝෂ සහිත නම් එවැනි නිවසක ජීවත් වීමෙන් ධන හානි දේපල හානි දියුණුවට බාදා දු දරුවන්ට විපත් , අධ්‍යපන බාධා පමණක් නොව එම නිවැසියන්ට හදිසි මරණ සිදුවීමට වුවද පුළුවන්

    පවුල යන බැඳීමෙන් ශක්තිමත්, වාසනාව හා සිරිකත සපිරි නිවාසක ජීවත්වීම ඔබේ අරමුණ නම් වාස්තු නියමයන් නිසි පරිදී භාවිතාකර එය ඉටුකරදීමට අපට පුළුවන්

    ඔබ මිලදීගන්නා හෝ කුලියට පදිංචි වීමට අපේක්ෂා කරන නිවසේ වාස්තු දෝෂ පරික්ෂා කර දෝෂ රහිත නිවසක් කරගැනීමට සලකිලිමත්වෙන්න

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Mahcna Mama Gmapaha
    Pahala rates ho asanna reates thama yanne

    1. Foundation harannna: Gana adi 1k Rs:48k wage (meeta wada adu ati godak welawata)
    2. foundation danna : gal cube 1 4500-5000k wage
    3. Tiebeam eka dannna:adiya 60k wage

    Machan Parissam wenna ooone bass and contractors lagenma thama :(

    mama mage experience site ekak hadala danna hitagena innna.... eeka dannam langadima

    kawda danne dan yana rates ??????

    foundation
    Column & beams
    Per gadol (Moda gadol & normal eng brick)
    plastering
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    salli godak natham hoda bass unnahe knek hoyan wade patan ganna. wad karana pramaaneta salli denna katha karan. badu daala wada karana ayage qualitiya odak adui. badu thamman deela wada karawa ganna puluwan nam hodai.

    badaama anaddi mixture eke ratio eka hama thesema hoyala balanna. natham umbawa wikinei, sement deelama.

    mehema thamai ban apith kale,
    plana wenas karanna epa ubata ona ona widiyata ape eka wenas karala wahale gahanna gihin case una.
    plan eka hodata balapan room ekaka loku anan manam gana mokada machan ape nade wena pork geyak haduwa tikak hadana kota thama danne plana aul, sale hena podi tikak hadala ehemmama nawethuwa.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Me matath hitha Giya Bn "Interlocking Earth Compressed Bricks (IECB)" walata

    eth bn me site ekema thiyei

    http://refreshingsrilanka.blogspot.com/2011/11/interlocking-stabilized-earth_30.html

    water leakwenawa kiyala :baffled:

    If bricks expose to the rain does it seepage
    As normal burned brick & cement block brick; inter locking earth compressed bricks also get seepage when they expose to the rain.

    To avoid it,
    Use colourless water repellant
    Cement based soil paint
    Silicon based paint where the bricks are severely exposed
    Plastered walls
    Apply weather shield paint

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    Mewa hariyaida?
     
    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    lagadianam gedarak haduwa
    geyak hadaddi wiyadama godak adu karaganna puluwan anawashya biththi ain karala godak hodata awakashaya ena widihata awama biththi pramanayak ena widihata plan eka hadagattoth.. biththi pramanaya adu wenwa kiyanne selakiyayuthu mudalak ithuru karaganna puluwan.
    aaye dora janel daaddi lee walinma nokara metal finish eka thiyena windows ehema denmoth godak wiyadama ithuru wenwa, mokada lee walata yana wiyadamai ewa hadanna yana wiyadamai ewa grind karala polish karanna yana wiyadamai baluwama sehena mudalak kaalayak ithuru karaganna puluwan..
    e ithuru wena wiyadamen grill unath daganna puluwan wei..
    thawa wiyadama ithuru karaganna puluwan widihak tamai godak wahalawal wadina then walata wahalak gahanne nathuwa concert finish eka dena eka( wahalak awashyama thenata pamanak wahala gahala). mokada den kaale hoda finishing wahalak gahanawa kiyana ekath sehena mudalak yata wena wedak.:yes:
    aaye bathroom eke wall eka cement + titanium dala gahala polish karagattoth bathroom eke wall tile karanna yana wiyadamath ithuru karaganna puluwan :yes: :rolleyes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    1. ඉඩමක් තියෙනවනම් හොද ආකිටෙක් කෙනකෙුට කියලා හොද ප්ලෑන් එකක් ඇද ගන්න. (මේක වියදම් වැඩි වගේ පෙනුනට වැඩේ අවසාන වෙන තෙක් එයා වැඩේට මැදිහත් වෙනවා ඒනිසා එයාට ගෙවන ගාන පාඩු නෑ) එයා ඔයාට ඕන විදියට ඔයාගේ බජට් එකට වැඩේ කරලා දෙයි.
    2. මොන අවස්ථාවකදිවත් ප්ලෑන් එකෙන් පිට පනින්න එපා.සදා අනාතයි. වැඩේ ඒ විදියටම කරන්න
    3. හොද බාස් කෙනෙක් හොයා ගන්න යාළුවන්ගේ හදපු ගෙවල් ගිහින් බලන්න.ඒ අය එක්ක කතා කරන්න. බාස්ලා වැඩි දෙනෙක් බක පණ්ඩිතයො. ඒනිසා ප්‍රෙව්සම ඉතා වැදගත්. වාසනාත් තිබුනොත් පට්ට පොරක් හම්බ වෙයි.
    මගේ අත්දැකීම්
    1. මගේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ Technical officer කෙනෙක්. මිනිහා වැඩේ කරා දුර වැඩියි කියලා ආයේ බලන්නවත් ආවේ නෑ.බාස්ලට ඕන විදියට වැඩේ ගියේ. බාස් මට කිව්වා ‘මහත්තයා මෙතන මේ කෑල්ලට ස්ලැබ් එක දැම්මොත් මහත්තයට ඒක මාර ප්‍රෙයා්ජනයි ‘ මාත් ඒ විදියට කරා දැන් ලක්ෂ 40 ක් ඉවරයි තව සිවිලිම ගහලා නෑ ටයිල් කරලා නෑ අර වර්ග අඩි 350 ක අමතර ස්ලැබ් එක නිසා මුළු ප්ලෑන් එකම අනිත් පැත්ත ගැහුවා. දැන් ආයේ ඉතිරි වැඩ පටන් ගන්න හිතන්නවත් බෑ. කර කියා ගන්න දෙයක් නැතිව තමයි ඉන්නේ. ප්ලෑන් එක තිබුනේ මගේ බජට් එකට. ලක්ෂ 35න් ඉවර වෙන්න.ඒනිසා ප්ලෑන් එකෙන් පිට පනින්න එපා
    ජයවේවා

    දැන්, ඔන්න නිකන් හිතපන්, උඹට ඇල්ටෝ එකක් ගන්න විතරයි සල්ලි තියෙන්නෙ, තව එකෙක් කියනව මහත්තයා, ෆෙරාරියක් ගත්තොත් හරිම හොඳයි කියල, උඹ ෆෙරාරියට එකට යන සම්පුර්ණ ගාන බලන්නෙ නැතුව මෝඩය වගේ උඹ ළඟ තියෙන ඇල්ටෝ එක ගන්න තියෙන සල්ලි වලින්, සේරම වියදම් කරල ෆෙරාරියෙ එක රෝදයක් ඉස්සෙල්ලම අරගන්නව, ඊට පස්සෙ බැලුවාම මුළු කාරෙකම ගන්න සල්ලි නෑ, ඇත්තටම ඒ කිව්ව එකාගෙද වැරැද්ද නැත්තන් කිකිළි දාන බිත්තරේ වටුව දාන්න දඟලල පු* ඉරාගත්ත මෝඩ උඹේද වැරැද්ද? :dull:

    පොර කිව්ව එක හරි ඇති, ඒක ප්‍රයෝජනවත් නිසා වෙන්නැති කියන්න ඇත්තේ, ඒත් උඹ දැනගන්න එපැයි උඹේ කැපැසිටි එක, ඒක ඌ දන්නෙ නෑනෙ ...
    :baffled: ඕනෙම ගෙයක් හදද්දි ඕනෙ තරම් වෙනස් කම් කරනව ක්ලයන්ට්. ප්ලෑන් එකෙන් පිට පැන්න නිසා නෙමෙයි මිනිස්සු මෝඩ නිසයි ඇන ගන්නෙ :lol:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    mona magula hadannath kalin harihaman ekekta kiyala wasthu balala hadapan,Apith Loku geyak hada gatta,Athe thiyena salli tika okkoma nathi karagena,Den apahu konaka idan kadanawa wasthu case kiyala,Ane manda ban,Aiyoooooo salli wela thiyenne,mata dan hithenawa Doors 2 k dagena petti geyak gaha gattanam podiyata hodai kiyala.
    Eka nisa gewal hadanna kalin danna kiyana ekek lawwa wasthu balapan,Wede karagena yanakotath Mokek hari genalla pennala Wasthu magula bala ganin,oka heduwata passe araka hoda na,meka methenta hoda na kiwwama,oluwatath hena barak :(

    uba owa wiswasa karanawanam kawadawath geyak hadanna be hariyata, life akath awl wenawa aniwa. buduhamuduruwonge deshanawa piliganna un oya reddawal passe yanne...:D:D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචෝ මම කවදාවත් contractors ලව recommend කරන්නේ නෑ. සත පහකට විස්වාස නෑ..

    ඉස්සෙලාම ප්ලැන් එක ඇදගනින්.

    TO කෙනෙක් අල්ලලා වැඩේ කරගනිං. ඉක්මනට කරගන්න පුළුවන්.

    උබට ඕනෙනම් concrete structure එක ගැන සම්පුර්ණ විසදුම දෙන්නම්.. contractors ල හොරකම් කරන විදිහත් කියන්නම්. මමත් ගේ හදන්න සෑහෙන්න සල්ලි නස්තිකරලා ඉගනගත්තුව.

    පර බාස්ල කරන තුප්පහි වැඩ නැත්තම් මට තව ගෙයක් හදන්න තිබ්බා ඒගානට..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    machan oya danna dewal meke danna eka godak watinawa
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machan oya danna dewal meke danna eka godak watinawa
    මචං ,

    එක ටිකක් ලොකු සුබ්ජෙච්ට් එකක්.. උබල කාටහරි උබලගේ දාන්නයන කොන්ක්‍රීට් එකක් තියනවනම්,මම ඇවිත් බලලා කියන්නම් මොනවද කලයුතු සහ නොකළයුතු කියල.

    බයවෙන්න එපලා සල්ලි වලට නෙමෙයි.. අමාරුවෙන් හම්බකරන සල්ලි වල අගය දන්නා නිසා, තව කෙනෙකුට මට නොමිලේ දෙන්න පුළුවන් දෙයක් නිසා...
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මචෝ මම කවදාවත් contractors ලව recommend කරන්නේ නෑ. සත පහකට විස්වාස නෑ..

    ඉස්සෙලාම ප්ලැන් එක ඇදගනින්.

    TO කෙනෙක් අල්ලලා වැඩේ කරගනිං. ඉක්මනට කරගන්න පුළුවන්.

    උබට ඕනෙනම් concrete structure එක ගැන සම්පුර්ණ විසදුම දෙන්නම්.. contractors ල හොරකම් කරන විදිහත් කියන්නම්. මමත් ගේ හදන්න සෑහෙන්න සල්ලි නස්තිකරලා ඉගනගත්තුව.

    පර බාස්ල කරන තුප්පහි වැඩ නැත්තම් මට තව ගෙයක් හදන්න තිබ්බා ඒගානට..

    :yes:

    අාකියෙක් (architect) අල්ලලා වැඩේ පටන් ගත්තානම් හරි.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන්, ඔන්න නිකන් හිතපන්, උඹට ඇල්ටෝ එකක් ගන්න විතරයි සල්ලි තියෙන්නෙ, තව එකෙක් කියනව මහත්තයා, ෆෙරාරියක් ගත්තොත් හරිම හොඳයි කියල, උඹ ෆෙරාරියට එකට යන සම්පුර්ණ ගාන බලන්නෙ නැතුව මෝඩය වගේ උඹ ළඟ තියෙන ඇල්ටෝ එක ගන්න තියෙන සල්ලි වලින්, සේරම වියදම් කරල ෆෙරාරියෙ එක රෝදයක් ඉස්සෙල්ලම අරගන්නව, ඊට පස්සෙ බැලුවාම මුළු කාරෙකම ගන්න සල්ලි නෑ, ඇත්තටම ඒ කිව්ව එකාගෙද වැරැද්ද නැත්තන් කිකිළි දාන බිත්තරේ වටුව දාන්න දඟලල පු* ඉරාගත්ත මෝඩ උඹේද වැරැද්ද? :dull:

    පොර කිව්ව එක හරි ඇති, ඒක ප්‍රයෝජනවත් නිසා වෙන්නැති කියන්න ඇත්තේ, ඒත් උඹ දැනගන්න එපැයි උඹේ කැපැසිටි එක, ඒක ඌ දන්නෙ නෑනෙ ...
    :baffled: ඕනෙම ගෙයක් හදද්දි ඕනෙ තරම් වෙනස් කම් කරනව ක්ලයන්ට්. ප්ලෑන් එකෙන් පිට පැන්න නිසා නෙමෙයි මිනිස්සු මෝඩ නිසයි ඇන ගන්නෙ :lol:
    රෙප් කැපුවට කමක් නෑ.මං ඒවයෙන් ගෙදරට කන්න බොන්න ගේන්නෙ නෑ.මේකේ ඉන්න එවුන් නමත් එක්ක දුන්නා. සමහර එවුන් හොරෙන් ඇවිත් කපල යනවා.:lol: මං කිව්වෙ මගේ අත්දැකීම. මොන දේ වුනත් ඉස්සෙල්ලම කරන කොට අපි ඇන්දෙනවා. මොකද උඹ වගේ ඔස්තාර්ල නොවයි හැමෝම. මට වැරදුනා මේකේ ඉන්න තව එකෙක් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්නයි මට ඕන වුනේ.මේක නුවනක්කාර උඹට නැතත් සාමාන්‍ය ඕන කෙනෙකුට ප්‍රෙයා්ජනවත් වෙයි. ගෙයක් හැදුවා නං ඒ අත්දැකීම දාපං. අනිත් එවුනටත් දැන ගන්න.
     
    • Like
    Reactions: b0rnk!ll3r

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචෝ මම කවදාවත් contractors ලව recommend කරන්නේ නෑ. සත පහකට විස්වාස නෑ..

    ඉස්සෙලාම ප්ලැන් එක ඇදගනින්.

    TO කෙනෙක් අල්ලලා වැඩේ කරගනිං. ඉක්මනට කරගන්න පුළුවන්.

    උබට ඕනෙනම් concrete structure එක ගැන සම්පුර්ණ විසදුම දෙන්නම්.. contractors ල හොරකම් කරන විදිහත් කියන්නම්. මමත් ගේ හදන්න සෑහෙන්න සල්ලි නස්තිකරලා ඉගනගත්තුව.

    පර බාස්ල කරන තුප්පහි වැඩ නැත්තම් මට තව ගෙයක් හදන්න තිබ්බා ඒගානට..

    වැඩේ කරල තියෙන විදිය සම්පූර්ණ වැරදියිනේ මිත්‍රයා.කොන්ත්‍රාත් කාරයෙකුට වැඩේ බාරදුන්න නම් QS කෙනෙකුගෙ උපදේශය ගන්න එකත් ගොඩක් වැදගත්.මොකද කොච්චරක් වැඩ කරල තියෙනවද,කීයක් ගෙවන්න ඕනිද කියන එක උබ දන්නෙ නෑනෙ.උබ QS කෙනෙකුට වැඩේ බාරදුන්නනම් ගානට වැඩේ කරගන්න තිබ්බ.උබල, QS කෙනෙකුට වියදම් කරන මුදල අපරාදයක් ,නාස්තියක් කියල හිතුවට වැඩ නොදන්න මිනිහෙක් QS කෙනෙක් නැතුව වැඩ කරන්න ගියාම ඔහොම වෙනව.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866

    ela kollekne..