Mahcna Mama Gmapaha
Pahala rates ho asanna reates thama yanne
1. Foundation harannna: Gana adi 1k Rs:48k wage (meeta wada adu ati godak welawata)
2. foundation danna : gal cube 1 4500-5000k wage
3. Tiebeam eka dannna:adiya 60k wage
Machan Parissam wenna ooone bass and contractors lagenma thama
mama mage experience site ekak hadala danna hitagena innna.... eeka dannam langadima
salli godak natham hoda bass unnahe knek hoyan wade patan ganna. wad karana pramaaneta salli denna katha karan. badu daala wada karana ayage qualitiya odak adui. badu thamman deela wada karawa ganna puluwan nam hodai.
badaama anaddi mixture eke ratio eka hama thesema hoyala balanna. natham umbawa wikinei, sement deelama.




1. ඉඩමක් තියෙනවනම් හොද ආකිටෙක් කෙනකෙුට කියලා හොද ප්ලෑන් එකක් ඇද ගන්න. (මේක වියදම් වැඩි වගේ පෙනුනට වැඩේ අවසාන වෙන තෙක් එයා වැඩේට මැදිහත් වෙනවා ඒනිසා එයාට ගෙවන ගාන පාඩු නෑ) එයා ඔයාට ඕන විදියට ඔයාගේ බජට් එකට වැඩේ කරලා දෙයි.
2. මොන අවස්ථාවකදිවත් ප්ලෑන් එකෙන් පිට පනින්න එපා.සදා අනාතයි. වැඩේ ඒ විදියටම කරන්න
3. හොද බාස් කෙනෙක් හොයා ගන්න යාළුවන්ගේ හදපු ගෙවල් ගිහින් බලන්න.ඒ අය එක්ක කතා කරන්න. බාස්ලා වැඩි දෙනෙක් බක පණ්ඩිතයො. ඒනිසා ප්රෙව්සම ඉතා වැදගත්. වාසනාත් තිබුනොත් පට්ට පොරක් හම්බ වෙයි.
මගේ අත්දැකීම්
1. මගේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ Technical officer කෙනෙක්. මිනිහා වැඩේ කරා දුර වැඩියි කියලා ආයේ බලන්නවත් ආවේ නෑ.බාස්ලට ඕන විදියට වැඩේ ගියේ. බාස් මට කිව්වා ‘මහත්තයා මෙතන මේ කෑල්ලට ස්ලැබ් එක දැම්මොත් මහත්තයට ඒක මාර ප්රෙයා්ජනයි ‘ මාත් ඒ විදියට කරා දැන් ලක්ෂ 40 ක් ඉවරයි තව සිවිලිම ගහලා නෑ ටයිල් කරලා නෑ අර වර්ග අඩි 350 ක අමතර ස්ලැබ් එක නිසා මුළු ප්ලෑන් එකම අනිත් පැත්ත ගැහුවා. දැන් ආයේ ඉතිරි වැඩ පටන් ගන්න හිතන්නවත් බෑ. කර කියා ගන්න දෙයක් නැතිව තමයි ඉන්නේ. ප්ලෑන් එක තිබුනේ මගේ බජට් එකට. ලක්ෂ 35න් ඉවර වෙන්න.ඒනිසා ප්ලෑන් එකෙන් පිට පනින්න එපා
ජයවේවා

ඕනෙම ගෙයක් හදද්දි ඕනෙ තරම් වෙනස් කම් කරනව ක්ලයන්ට්. ප්ලෑන් එකෙන් පිට පැන්න නිසා නෙමෙයි මිනිස්සු මෝඩ නිසයි ඇන ගන්නෙ 
mona magula hadannath kalin harihaman ekekta kiyala wasthu balala hadapan,Apith Loku geyak hada gatta,Athe thiyena salli tika okkoma nathi karagena,Den apahu konaka idan kadanawa wasthu case kiyala,Ane manda ban,Aiyoooooo salli wela thiyenne,mata dan hithenawa Doors 2 k dagena petti geyak gaha gattanam podiyata hodai kiyala.
Eka nisa gewal hadanna kalin danna kiyana ekek lawwa wasthu balapan,Wede karagena yanakotath Mokek hari genalla pennala Wasthu magula bala ganin,oka heduwata passe araka hoda na,meka methenta hoda na kiwwama,oluwatath hena barak![]()


machan oya danna dewal meke danna eka godak watinawaමචෝ මම කවදාවත් contractors ලව recommend කරන්නේ නෑ. සත පහකට විස්වාස නෑ..
ඉස්සෙලාම ප්ලැන් එක ඇදගනින්.
TO කෙනෙක් අල්ලලා වැඩේ කරගනිං. ඉක්මනට කරගන්න පුළුවන්.
උබට ඕනෙනම් concrete structure එක ගැන සම්පුර්ණ විසදුම දෙන්නම්.. contractors ල හොරකම් කරන විදිහත් කියන්නම්. මමත් ගේ හදන්න සෑහෙන්න සල්ලි නස්තිකරලා ඉගනගත්තුව.
පර බාස්ල කරන තුප්පහි වැඩ නැත්තම් මට තව ගෙයක් හදන්න තිබ්බා ඒගානට..
මචං ,machan oya danna dewal meke danna eka godak watinawa
මචෝ මම කවදාවත් contractors ලව recommend කරන්නේ නෑ. සත පහකට විස්වාස නෑ..
ඉස්සෙලාම ප්ලැන් එක ඇදගනින්.
TO කෙනෙක් අල්ලලා වැඩේ කරගනිං. ඉක්මනට කරගන්න පුළුවන්.
උබට ඕනෙනම් concrete structure එක ගැන සම්පුර්ණ විසදුම දෙන්නම්.. contractors ල හොරකම් කරන විදිහත් කියන්නම්. මමත් ගේ හදන්න සෑහෙන්න සල්ලි නස්තිකරලා ඉගනගත්තුව.
පර බාස්ල කරන තුප්පහි වැඩ නැත්තම් මට තව ගෙයක් හදන්න තිබ්බා ඒගානට..

රෙප් කැපුවට කමක් නෑ.මං ඒවයෙන් ගෙදරට කන්න බොන්න ගේන්නෙ නෑ.මේකේ ඉන්න එවුන් නමත් එක්ක දුන්නා. සමහර එවුන් හොරෙන් ඇවිත් කපල යනවා.දැන්, ඔන්න නිකන් හිතපන්, උඹට ඇල්ටෝ එකක් ගන්න විතරයි සල්ලි තියෙන්නෙ, තව එකෙක් කියනව මහත්තයා, ෆෙරාරියක් ගත්තොත් හරිම හොඳයි කියල, උඹ ෆෙරාරියට එකට යන සම්පුර්ණ ගාන බලන්නෙ නැතුව මෝඩය වගේ උඹ ළඟ තියෙන ඇල්ටෝ එක ගන්න තියෙන සල්ලි වලින්, සේරම වියදම් කරල ෆෙරාරියෙ එක රෝදයක් ඉස්සෙල්ලම අරගන්නව, ඊට පස්සෙ බැලුවාම මුළු කාරෙකම ගන්න සල්ලි නෑ, ඇත්තටම ඒ කිව්ව එකාගෙද වැරැද්ද නැත්තන් කිකිළි දාන බිත්තරේ වටුව දාන්න දඟලල පු* ඉරාගත්ත මෝඩ උඹේද වැරැද්ද?
පොර කිව්ව එක හරි ඇති, ඒක ප්‍රයෝජනවත් නිසා වෙන්නැති කියන්න ඇත්තේ, ඒත් උඹ දැනගන්න එපැයි උඹේ කැපැසිටි එක, ඒක ඌ දන්නෙ නෑනෙ ...ඕනෙම ගෙයක් හදද්දි ඕනෙ තරම් වෙනස් කම් කරනව ක්ලයන්ට්. ප්ලෑන් එකෙන් පිට පැන්න නිසා නෙමෙයි මිනිස්සු මෝඩ නිසයි ඇන ගන්නෙ
![]()
මං කිව්වෙ මගේ අත්දැකීම. මොන දේ වුනත් ඉස්සෙල්ලම කරන කොට අපි ඇන්දෙනවා. මොකද උඹ වගේ ඔස්තාර්ල නොවයි හැමෝම. මට වැරදුනා මේකේ ඉන්න තව එකෙක් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්නයි මට ඕන වුනේ.මේක නුවනක්කාර උඹට නැතත් සාමාන්‍ය ඕන කෙනෙකුට ප්‍රෙයා්ජනවත් වෙයි. ගෙයක් හැදුවා නං ඒ අත්දැකීම දාපං. අනිත් එවුනටත් දැන ගන්න.මචෝ මම කවදාවත් contractors ලව recommend කරන්නේ නෑ. සත පහකට විස්වාස නෑ..
ඉස්සෙලාම ප්ලැන් එක ඇදගනින්.
TO කෙනෙක් අල්ලලා වැඩේ කරගනිං. ඉක්මනට කරගන්න පුළුවන්.
උබට ඕනෙනම් concrete structure එක ගැන සම්පුර්ණ විසදුම දෙන්නම්.. contractors ල හොරකම් කරන විදිහත් කියන්නම්. මමත් ගේ හදන්න සෑහෙන්න සල්ලි නස්තිකරලා ඉගනගත්තුව.
පර බාස්ල කරන තුප්පහි වැඩ නැත්තම් මට තව ගෙයක් හදන්න තිබ්බා ඒගානට..
මචං ,
එක ටිකක් ලොකු සුබ්ජෙච්ට් එකක්.. උබල කාටහරි උබලගේ දාන්නයන කොන්ක්‍රීට් එකක් තියනවනම්,මම ඇවිත් බලලා කියන්නම් මොනවද කලයුතු සහ නොකළයුතු කියල.
බයවෙන්න එපලා සල්ලි වලට නෙමෙයි.. අමාරුවෙන් හම්බකරන සල්ලි වල අගය දන්නා නිසා, තව කෙනෙකුට මට නොමිලේ දෙන්න පුළුවන් දෙයක් නිසා...