10 -13 වසරවල ළමයෙක් ඇර අනිත් ළමයි ඉස්කෝලේ නොයැව්වා කියලා ළමයට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ. ගෙදර ඉඳන් පුලුවන් විදියට ඉගෙනගන්න දෙන්න
දෙමවුපියන් විදියට ඔහොම නොකලොත් තමයි වැරදිමම නම් ලමයා ඉස්කොලේ තව මාසෙකටවත් යවන්නෙ නැහැ.අලුත් අවුරුදු වලින් පස්සෙ කොරොනා වැඩි වෙලා.අපි අපේ ලමයි බේර ගන්න ඕනා. කොරොනා හැදිලා හොද උනත් ඊට පස්සෙ එන සංකූලතා ගැන කවුරූත් කතා කරන්නේ නැහැ.අන්තිමට ලමයෙක් නෙමෙයි ලෙඩෙක් තමා ඉතුරු වෙන්නෙ.
Lamai hadala aye uge stress ekak gena kiyanawaUbata lamayek innawa nam ohoma kiyanne na macho.
Matath grade 1 lamayek innawa.
Iganima vitharak newei lamayata iskolen labenne. Lamai gedara idala mara stress ekaka inne.
yawana ekath risk ekak thamai, ane manda bn.
ගෙදර අම්මයි තාත්තයි දෙන්නම 8-5 job එකට යනවා නම් අවුල් තමයි. ඒ වයසේ තව යාලුවෙක් / නෑදෑ කෙනෙක් වගේ එක්ක ඉන්න වෙලාවක් හදල දෙන්න පුලුවන්නම් හොඳයි.Ubata lamayek innawa nam ohoma kiyanne na macho.
Matath grade 1 lamayek innawa.
Iganima vitharak newei lamayata iskolen labenne. Lamai gedara idala mara stress ekaka inne.
yawana ekath risk ekak thamai, ane manda bn.
Mage lamayath grade 1..kisima stress ekak na eyata nam..nangi ekka sellam karanawa..paadam weda karanawa (mama eyata home schooling karanawa giya awrudde edanma) harima asawen egena gannawa. Puluwan welawata weekdays wala walking path elakata or beach ekakata ekkan yanawa senaga nathi then walata.Ubata lamayek innawa nam ohoma kiyanne na macho.
Matath grade 1 lamayek innawa.
Iganima vitharak newei lamayata iskolen labenne. Lamai gedara idala mara stress ekaka inne.
yawana ekath risk ekak thamai, ane manda bn.