ලයාන්විත කුකුලනි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා....

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…

    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ…

    Singer : Nanda Malini
    Lyrics : Dharmasiri Gamage
    Music : Premasiri Khemadasa
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මෙයා ඉන්දියන් වුනාට ලයාන්විතම සින්දු මෙයාගේ තමයි.. ex-alien මොනාද මෙයා එක්ක.



     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ජස්ට් කිඩින්..

    ගොඩක් සින්දු තියෙනවා බන් හිත ගිය ලයාන්විත.. ඉන්න ඒක ඒක කියන්නම් ;)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේකනං හිතට වැදුන උපරිමේටම..

    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි
    පැංචාවියන් දිය කෙලින සැටි දුටිමි..............
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මේකනං හිතට වැදුන උපරිමේටම..

    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි
    පැංචාවියන් දිය කෙලින සැටි දුටිමි..............

    okata wada meka ela

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා....

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…

    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ…

    Singer : Nanda Malini
    Lyrics : Dharmasiri Gamage
    Music : Premasiri Khemadasa

    11.gif

    11.gif

    11.gif


    උපුල් අයියා විතරයි ටිකක් වෙනස් විදිහට හිතුවේ.
    :)