ලයාන්විත කුකුලනි

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලයාන්විත සිංදු අහන්නෙ නෑ වැඩිය..
    ෴සඳ නිදන්න෴
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    MEKE LASSANA HINDI SONG EKAK DALA THIBBA BAN IYE,,,ADA EKA NAHA,,,APAHU DAPANKO MACHAN,,,4TH PAGE EKE THIBUNE
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ex-Alien by මේධානි




    මේක අහලා ඉවරවෙලා මට මොනවහරි වුණා තාමා මතක නෑ මට මොකද වුනේ කියල :sorry::sorry:


    යලි මතක්කර දත් හිරි වට්ටේව්වට ස්තුතියි...... :D
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේකනං හිතට වැදුන උපරිමේටම..

    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි
    පැංචාවියන් දිය කෙලින සැටි දුටිමි..............

    :lol: පිස්සු කොර නේහ්... :rofl:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මගෙත් ප්‍රියතම සිංදුව මුතුකුඩ ඉහළන මල් වරුසාවේ...:)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගඟදිය හඬන්නේ
    විහඟුන් අහන්නේ
    නුඹ කොතැනකද කියාලා....

    සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා
    වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...





    එකම වරක් හෝ
    නෙත සනසන්නට
    ආශාවෙන් මා
    ඔබ දෙස බලලා
    එකම වරක් නොව
    ඒක හෝරාවක
    දහස වරක් මා
    මනසින් ඇඩුවා

    පෙර එක දවසක
    සඳ නැති සවසක
    ඔබ මා සමු ගත ඉවුරු තලාවේ
    යලි අප හමුවේවා .......



     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    ඔබේ සීනා ලග නෙත නැවතුන දා...
    ඔබේ කතා ලග සිත නැවතුනු දා...
    ප්‍රේමය හැදින්නෙමි්‍..:love:

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජස්ට් කිඩින්..

    ගොඩක් සින්දු තියෙනවා බන් හිත ගිය ලයාන්විත.. ඉන්න ඒක ඒක කියන්නම් ;)
    :P:P
    :D
    :D
    මේකනං හිතට වැදුන උපරිමේටම..

    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි
    පැංචාවියන් දිය කෙලින සැටි දුටිමි..............

    :dull::dull::dull:
    :baffled::baffled::baffled:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පට්ට ඔයි
    දැන්නම් හොඳ ලිස්ට් එකක් තියෙනවා.
    සෑම කුකුලෙකුටම මාගේ හද පිරි ප්‍රමාණය,:baffled::baffled:
    තව දාපං කුකුලෝ
    :P:P

    Let Her Go - Passengers
    You Sang to Me - Mark Anthony :D

    Sinhala nam
    Sandakada Pahanaka
    Mage Amal Biso
    Nube Suwanda Pirunu Punchi Kamare
     
    Last edited: