ලයාන්විත කුකුලනි

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
    කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
    දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.......~
    ( නන්දා මාලිනී)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම හදවතට දැනුන සින්දුවක් කියල එකක් නෑ නෙ බන් :( අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද :oo:

    උඹ මොකෝ මේ හදවතට දැනෙන සින්දු හොයන්නෙ දැන් ලව් කරන කාලේ පහුවෙලා නේද :P
     
    • Like
    Reactions: Kasippu Sira

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අගෝස්තු අට විභාගේ පටන් ගන්නව , තොපි තාම රිවිෂන් යනවා .. නෙදකින් යකෝ !

    2nd shy නෙ මල්ලි කොහොම් හරි ගොඩ දා ගන්න එපැයි. උයාලා වගේ අපි දස්ස නෑනෙ :(:no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :sorry::sorry::sorry:
    අනේ අයියේ, චුට්ටක් අඩු කරන්නකෝ

    බෑ බෑ දැන් නැගල පොලිය :no:

    තුසිත අක්කි යන්නේ වෙන වෙන රිවිසන් බන්
    :baffled::baffled:

    ඔව් පරන වැරදි හදා ගන්න සෑට සෑට රිවිශන් යනව :dull:

    ඒ මොනාද ඒ අපි නොදන්න රිවිෂන් ? රිවිෂන් යනවා මුවාවෙන් අවලමේ යනව ඇති එහෙනං :dull:

    මල්ලි අවලමේ ගිහිං තියේ නම් ඕව කියන එකක් නෑ :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම හදවතට දැනුන සින්දුවක් කියල එකක් නෑ නෙ බන් :( අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද :oo:

    උඹ මොකෝ මේ හදවතට දැනෙන සින්දු හොයන්නෙ දැන් ලව් කරන කාලේ පහුවෙලා නේද :P
    කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවා
    එදාට කෙල්ලට රත්තරන් මාලයක් එහෙම අරන් දීලා එක බෙල්ලේ දාලා
    පොඩි ඩිනර් එකක් අරන් සාලේ මැද්දේ ලයිට් නිවල ඉටිපන්දම් පත්තු ක්රලා
    මේ හරියන සින්දුවක් දාලා පොඩි ඩාන්ස් පාරක් දාන්න
    :):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවා
    එදාට කෙල්ලට රත්තරන් මාලයක් එහෙම අරන් දීලා එක බෙල්ලේ දාලා
    පොඩි ඩිනර් එකක් අරන් සාලේ මැද්දේ ලයිට් නිවල ඉටිපන්දම් පත්තු ක්රලා
    මේ හරියන සින්දුවක් දාලා පොඩි ඩාන්ස් පාරක් දාන්න
    :):)

    :lol: ඕකට කොල්ල කීවොත් :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවා
    එදාට කෙල්ලට රත්තරන් මාලයක් එහෙම අරන් දීලා එක බෙල්ලේ දාලා
    පොඩි ඩිනර් එකක් අරන් සාලේ මැද්දේ ලයිට් නිවල ඉටිපන්දම් පත්තු ක්රලා
    මේ හරියන සින්දුවක් දාලා පොඩි ඩාන්ස් පාරක් දාන්න
    :):)
    ඒක මිසක් :P මම ඒත් හිතුව මූ සයිඩ් එකෙන් සූටි නංගි කෙනෙක්ට පෙම්බස් දොඩනව වත්ද කියල.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    පෙර දිනයක මා තුරුලට වී හිද
    මටද ආදරේ කියා තිබේ........ :(

    ඕකට මං හෙන සංවේදී උනා කියපන්කෝ හිච්චා කාලේ.
    ඉදකින්වත් දැන් නම් :frown:

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar525397_1.gif
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ~කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
    කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
    දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.......~
    ( නන්දා මාලිනී)

    :):):)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ මොනාද ඒ අපි නොදන්න රිවිෂන් ? රිවිෂන් යනවා මුවාවෙන් අවලමේ යනව ඇති එහෙනං :dull:

    තුසියා හම්බ කරන් කන ක්‍රමේට අවලමේ කියන්න යනවා කියන්න එපා බන්.
    ඒක උගේ ජොබ් එකනේ
    :P:P:P