තුසිත අක්කි යන්නේ වෙන වෙන රිවිසන් බන්

අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද 
අගෝස්තු අට විභාගේ පටන් ගන්නව , තොපි තාම රිවිෂන් යනවා .. නෙදකින් යකෝ !

අනේ අයියේ, චුට්ටක් අඩු කරන්නකෝ
තුසිත අක්කි යන්නේ වෙන වෙන රිවිසන් බන්

ඒ මොනාද ඒ අපි නොදන්න රිවිෂන් ? රිවිෂන් යනවා මුවාවෙන් අවලමේ යනව ඇති එහෙනං![]()

කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවාඑහෙම හදවතට දැනුන සින්දුවක් කියල එකක් නෑ නෙ බන්අපේ හිත් නිකන් ගල් වගේ කිසි හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නැති හින්දද මන්ද
උඹ මොකෝ මේ හදවතට දැනෙන සින්දු හොයන්නෙ දැන් ලව් කරන කාලේ පහුවෙලා නේද

කොල්ලගේ වෙඩින් අනිවාර්සරි එක එනවා
එදාට කෙල්ලට රත්තරන් මාලයක් එහෙම අරන් දීලා එක බෙල්ලේ දාලා
පොඩි ඩිනර් එකක් අරන් සාලේ මැද්දේ ලයිට් නිවල ඉටිපන්දම් පත්තු ක්රලා
මේ හරියන සින්දුවක් දාලා පොඩි ඩාන්ස් පාරක් දාන්න
![]()
ඕකට කොල්ල කීවොත් 

මම ඒත් හිතුව මූ සයිඩ් එකෙන් සූටි නංගි කෙනෙක්ට පෙම්බස් දොඩනව වත්ද කියල. 

~කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී ...
නැවතී බලනවා මොහොතක් කොහොම හරි ....
කතා නැතුව සිටියත් ...ගොලු වෙලා අපී...
දාහක් දේ තිබේ ..කීමට බැරැව වැසී.......~
( නන්දා මාලිනී)

ඒ මොනාද ඒ අපි නොදන්න රිවිෂන් ? රිවිෂන් යනවා මුවාවෙන් අවලමේ යනව ඇති එහෙනං![]()