ලයාන්විත කුකුලනි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    2878203.gif

    :P:P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හිච්චිකාලේ දැනුන සින්දු ගොඩක් තිබ්බා. මෑතකදී අහපු දැනුන පට්ටම සින්දුව මේක. මේක නිසා ආයෙත් අවුරුදු 15ක් 16ක් විතර අතීතයට ගියා...

     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නැකැත් රාල;22023506 said:
    හිච්චිකාලේ දැනුන සින්දු ගොඩක් තිබ්බා. මෑතකදී අහපු දැනුන පට්ටම සින්දුව මේක. මේක නිසා ආයෙත් අවුරුදු 15ක් 16ක් විතර අතීතයට ගියා...


    :P:P:P
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ කියද්දි හොදට වදිනව පේරා යන්න බැරි උන නිසා..... :(

    ඉන්ද්‍රචාප ගෙ "සිතුවිලි" හොදයි
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපේ පුස්තකාලාධිපති :cool:
    මෙ නිහඩ බව බිදෙන්න
    තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    සුසුමි නැ හෙලන්න

    මෙ නිහඩ බව බිදෙන්න...
    දැන් ළගයි හිරු නැගෙන්න
    තව වරක් මා සිබින්න
    මට ආදරේ යැයි
    එක වරක් වත් කියන්න

    මෙ නිහඩ බව බිදෙන්න...
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ආගන්තුක ආදරයේ යලිත් මිහිරී මතක ඉමේ
    ඔබේ සිනා මට මතකයි සිහිනයෙන් වගේ
    සිතිවිල්ලක තනි වන්නට සුසුමක හිත රදවන්නට
    කතා කලා ඔබෙ සෙනෙහස සිහිනයෙන් වගේ

     
    • Like
    Reactions: Kasippu Sira
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    කවදාහෝ සසර කතර අතරමගකදී
    දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
    එතැන් පටන් මම එමි සෙවනැල්ලෙන් යාවී
    කියන්න බෑ මහිමය මා බැන්ද දයාවී


     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    සිත ඔබ පාමුල රදවා
    බිදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා