මටත් ඔහොමයි කුකුලොහ්
ෆෙවෝරිට් ෆිල්ම් එක මොකක්ද ඇහුවම උත්තර නෑ
මචන් ෆෙවෝරිට් ෆිල්ම් එක මොකක්ද


මටත් ඔහොමයි කුකුලොහ්
ෆෙවෝරිට් ෆිල්ම් එක මොකක්ද ඇහුවම උත්තර නෑ

මේ සින්දු ටික නම් හොදට ගොඩක් අයට හොදට දැනිලා තියෙන්නෙ![]()





නැකැත් රාල;22023506 said:හිච්චිකාලේ දැනුන සින්දු ගොඩක් තිබ්බා. මෑතකදී අහපු දැනුන පට්ටම සින්දුව මේක. මේක නිසා ආයෙත් අවුරුදු 15ක් 16ක් විතර අතීතයට ගියා...



බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ කියද්දි හොදට වදිනව පේරා යන්න බැරි උන නිසා.....
ඉන්ද්රචාප ගෙ "සිතුවිලි" හොදයි
මෙ නිහඩ බව බිදෙන්න
අපේ පුස්තකාලාධිපති