ඇරියස් තිබුනා 23 යි ගානක් 18 යි ගානක් ෆුල් ගෙවපන් නැත්නම් කපනවා කියල මැසෙජ් එනවා. මන් 10ක් ගෙව්වා. දැන් තව 11ක් තියෙනවා ඒත් දැනුත් අර මැසෙජ් එකම එනවා මුන් ඇවිත් ඩොග් ගාල කපල යාවිද?
නේ එහෙම සද්දයක් එන්නේ නෑඇවිත් ඩොග් ගාල කපල යාවිද

අඩෝ 24ක් තිබිලා කපන්න ආවා. විනාඩි 5ක් ඉල්ලන් ිහින් කීල්ස් එකෙන් 18ක් දාලා බිල ගෙනත් පෙන්නලා ෂේප් කර ගත්තේ බන්ඇරියස් තිබුනා 23 යි ගානක් 18 යි ගානක් ෆුල් ගෙවපන් නැත්නම් කපනවා කියල මැසෙජ් එනවා. මන් 10ක් ගෙව්වා. දැන් තව 11ක් තියෙනවා ඒත් දැනුත් අර මැසෙජ් එකම එනවා මුන් ඇවිත් ඩොග් ගාල කපල යාවිද?![]()
![]()
![]()
Mageth Water Bill eka 750 wage aave. Hebei ochchara wadi vune nane ban. 1500 ta adui rate wadi vunaata passethඅඩෝ 24ක් තිබිලා කපන්න ආවා. විනාඩි 5ක් ඉල්ලන් ිහින් කීල්ස් එකෙන් 18ක් දාලා බිල ගෙනත් පෙන්නලා ෂේප් කර ගත්තේ බන්
මේ මගුල හරි යන්නේ නෙෑ
ගේ තට්ටු දෙකට සෙට් උනාම අම්බ බිලක් බන් යන්නේ
මාර ප්‍රෙෂර් එකක් මේ කරන්ට් මගුල
ඒ අස්සේ 500 - 700 ගණන් තිබ්බ වතුර විල 2800 - 3200 වෙලා
මොනාද බන් මේ කරුම ජීවිත අපේ
එ කොහොමසද බන් එක එකාට වෙනස් ගනන් යන්නේMageth Water Bill eka 750 wage aave. Hebei ochchara wadi vune nane ban. 1500 ta adui rate wadi vunaata passeth
එ කොහොමසද බන් එක එකාට වෙනස් ගනන් යන්නේ
දැන් දිගටම එන්නේ 2500 - 3200 වගේ අතරේ
එපා වෙලා බන් ඉන්නේ. බිල් වලටම පට්ට ගාණක්
කන්න බොන්න දේවල් ගත්තම අතේ සතයක් ඉතිරි නෑ
අනේ මන්ද බන් සේවකයොත් අතිරික්තයක් තියෙනවා පාඩුත් ලබනවා ඒත් උන්ගෙ වඩ සබ් දෙනවා. අන්තිමෙ පාඩුයි කියල ලයිට් බිල වැඩි කරනවා.yes. එක පරම කපලා ගිහින් 11,000 තිබ්බේ.... තුන්දාහක් ගන්නවා reconnect දෙන්න.
ඕක ගෙවලා දාපන්, නැත්නම් ආපහු එක connection ගන්න නටන්න වෙනවා. online ගෙව්වත් system update වෙලා නෑ කියලා ඇඩ් එකක් දානවා..අන්තිමට රෑ වෙලා ආපහු කනෙක්ට් කළේ.
කපන්න සබ් දීලා තියෙන්නේ, උන් කපලා යනවා බයික් එකෙන් ඇවිත්.රු. 600 ක් ගෙවනවලු කපන එකකට. CEB එකේ ලොක්කෝ පට්ට ගැරිල්ලක් ගරනවලු ඔය සබ් සීන් එකෙන්
staff 23,000 කට සහ political businesses පගා ගහන්න හොරාකන්න අපි ඕවා වේළාවට ගෙවන්න ඕනේ.
SMS received before disconnected
----------++++++++++---------+++++--------
Final Disconnection Notice!
Account Number: 92727262
Dear Customer,
Our records indicate an outstanding amount of Rs. 11,559.64 on your electricity account for the month of 23/June.
Please settle the total outstanding amount within a day, to avoid disconnection.
To pay instantly: https://pay.ceb.lk/NDMyMjE2NDAwNhdh0MTg
(If settled already, ignore this message)
23-08-05 10:36 AM


