ලයිට් කපයිද බන්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    ඇරියස් තිබුනා 23 යි ගානක් 18 යි ගානක් ෆුල් ගෙවපන් නැත්නම් කපනවා කියල මැසෙජ් එනවා. මන් 10ක් ගෙව්වා. දැන් තව 11ක් තියෙනවා ඒත් දැනුත් අර මැසෙජ් එකම එනවා මුන් ඇවිත් ඩොග් ගාල කපල යාවිද? :baffled: :baffled: :baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407

    අඩෝ 24ක් තිබිලා කපන්න ආවා. විනාඩි 5ක් ඉල්ලන් ිහින් කීල්ස් එකෙන් 18ක් දාලා බිල ගෙනත් පෙන්නලා ෂේප් කර ගත්තේ බන්
    මේ මගුල හරි යන්නේ නෙෑ
    ගේ තට්ටු දෙකට සෙට් උනාම අම්බ බිලක් බන් යන්නේ
    මාර ප්‍රෙෂර් එකක් මේ කරන්ට් මගුල

    ඒ අස්සේ 500 - 700 ගණන් තිබ්බ වතුර විල 2800 - 3200 වෙලා
    මොනාද බන් මේ කරුම ජීවිත අපේ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka

    Mageth Water Bill eka 750 wage aave. Hebei ochchara wadi vune nane ban. 1500 ta adui rate wadi vunaata passeth
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    Mageth Water Bill eka 750 wage aave. Hebei ochchara wadi vune nane ban. 1500 ta adui rate wadi vunaata passeth
    එ කොහොමසද බන් එක එකාට වෙනස් ගනන් යන්නේ
    දැන් දිගටම එන්නේ 2500 - 3200 වගේ අතරේ
    එපා වෙලා බන් ඉන්නේ. බිල් වලටම පට්ට ගාණක්
    කන්න බොන්න දේවල් ගත්තම අතේ සතයක් ඉතිරි නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    ඉස්සර නන් මාස තුනක් විතර ඇරියස් උනාම රෙඩ් බිල් එන්නෙ.
    හොදම වැඩේ ඕක ගෙවන්න පරක්කු වෙනව නන් ලගම තියෙන උන්ගෙ ඔෆිස් එකට ගිහින් කතා කරගන්න එක. එහෙම කරාම උන් හදල දෙනව සතියක් දෙකක් කපන් නැතුව.
    ආවට පස්සෙ මොකවත් කරගන්න බෑ. ඉස්සර නන් උන් බිල හවස ගෙවන්නන් කිව්වම දවල් ආයෙ වටයක් එනව ගෙව්වද බලන්න දැන් එහෙමත් බෑ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එ කොහොමසද බන් එක එකාට වෙනස් ගනන් යන්නේ
    දැන් දිගටම එන්නේ 2500 - 3200 වගේ අතරේ
    එපා වෙලා බන් ඉන්නේ. බිල් වලටම පට්ට ගාණක්
    කන්න බොන්න දේවල් ගත්තම අතේ සතයක් ඉතිරි නෑ
    Screenshot_20230920_073909_NWSDB SelfCare.jpg

    Kana bona tika nam amaruwen kara gannava. Hebei anith evva kisi deyak na. Mathaka athi kaalekin adumak aran na. Mehen yana eka thamai karanna wenne 🙄
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔව් බන් රතු බිලේ තියෙන ගාන දාන්න වෙනව, උන්ට මිස් වෙලා එන්න පහු වුනොත් තමයි චාන්ස් එක, නැත්නම් එන හාමු මහත්තයලට වැදලවත් චාන්ස් එකක් ඉල්ලගන්න බෑ ලොවෙත්...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    yes. එක පරම කපලා ගිහින් 11,000 තිබ්බේ.... තුන්දාහක් ගන්නවා reconnect දෙන්න.
    ඕක ගෙවලා දාපන්, නැත්නම් ආපහු එක connection ගන්න නටන්න වෙනවා. online ගෙව්වත් system update වෙලා නෑ කියලා ඇඩ් එකක් දානවා..අන්තිමට රෑ වෙලා ආපහු කනෙක්ට් කළේ.

    කපන්න සබ් දීලා තියෙන්නේ, උන් කපලා යනවා බයික් එකෙන් ඇවිත්.රු. 600 ක් ගෙවනවලු කපන එකකට. CEB එකේ ලොක්කෝ පට්ට ගැරිල්ලක් ගරනවලු ඔය සබ් සීන් එකෙන්

    staff 23,000 කට සහ political businesses පගා ගහන්න හොරාකන්න අපි ඕවා වේළාවට ගෙවන්න ඕනේ.

    SMS received before disconnected
    ----------++++++++++---------+++++--------

    Final Disconnection Notice!

    Account Number: 92727262

    Dear Customer,

    Our records indicate an outstanding amount of Rs. 11,559.64 on your electricity account for the month of 23/June.
    Please settle the total outstanding amount within a day, to avoid disconnection.

    To pay instantly: https://pay.ceb.lk/NDMyMjE2NDAwNhdh0MTg

    (If settled already, ignore this message)

    23-08-05 10:36 AM
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Red bill eke amount 1 gewapan full. Nathnam okun sutus gala kapanawa.
    Kari ballo 1 month delay unath redbill awanawa. :angry:
    Mun hithanne minissu hamotama hama month ekema salli labenawa kiyala.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    yes. එක පරම කපලා ගිහින් 11,000 තිබ්බේ.... තුන්දාහක් ගන්නවා reconnect දෙන්න.
    ඕක ගෙවලා දාපන්, නැත්නම් ආපහු එක connection ගන්න නටන්න වෙනවා. online ගෙව්වත් system update වෙලා නෑ කියලා ඇඩ් එකක් දානවා..අන්තිමට රෑ වෙලා ආපහු කනෙක්ට් කළේ.

    කපන්න සබ් දීලා තියෙන්නේ, උන් කපලා යනවා බයික් එකෙන් ඇවිත්.රු. 600 ක් ගෙවනවලු කපන එකකට. CEB එකේ ලොක්කෝ පට්ට ගැරිල්ලක් ගරනවලු ඔය සබ් සීන් එකෙන්

    staff 23,000 කට සහ political businesses පගා ගහන්න හොරාකන්න අපි ඕවා වේළාවට ගෙවන්න ඕනේ.

    SMS received before disconnected
    ----------++++++++++---------+++++--------

    Final Disconnection Notice!

    Account Number: 92727262

    Dear Customer,

    Our records indicate an outstanding amount of Rs. 11,559.64 on your electricity account for the month of 23/June.
    Please settle the total outstanding amount within a day, to avoid disconnection.

    To pay instantly: https://pay.ceb.lk/NDMyMjE2NDAwNhdh0MTg

    (If settled already, ignore this message)

    23-08-05 10:36 AM
    අනේ මන්ද බන් සේවකයොත් අතිරික්තයක් තියෙනවා පාඩුත් ලබනවා ඒත් උන්ගෙ වඩ සබ් දෙනවා. අන්තිමෙ පාඩුයි කියල ලයිට් බිල වැඩි කරනවා. :baffled: :angry::angry::angry:
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක මොකක්ද 3000ක් එකතු වෙලා තියෙද්දිත් රතු බිල එනවා
     
    • Like
    Reactions: NRTG and $onny