2010 මහින්ද ඇවිල්ලා උඹලට කොච්චර කෙරුවත් ඒකෙ අගයක් දැනුණේ නෑනේ
2005 මහින්ද ඇවිල්ලා උඹලට කොච්චර කෙරුවත් ඒකෙ අගයක් දැනුණේ නෑනේ
ඔය පොන්නයා ඇවිල්ල තමයි වැල් පොලියට ලයිට් බිල් හදලා ගසාකන්න පටන් ගත්තෙ. කැ* මයිනා

2010 මහින්ද ඇවිල්ලා උඹලට කොච්චර කෙරුවත් ඒකෙ අගයක් දැනුණේ නෑනේ
2005 මහින්ද ඇවිල්ලා උඹලට කොච්චර කෙරුවත් ඒකෙ අගයක් දැනුණේ නෑනේ

Dalunui. Dan bill ekai kiyada BN...Unit 150-180 withara yanwa masekata.
aluth ganai parana ganai athara podi wenasak tiyenne
මොකක්ද බං පොලිය හදපු case එක.ඔය පොන්නයා ඇවිල්ල තමයි වැල් පොලියට ලයිට් බිල් හදලා ගසාකන්න පටන් ගත්තෙ. කැ* මයිනා![]()
ඇයි මේ හැම එකටම රනිල්ව අල්ලගන්නේ. Jvp කාරයොත් රනිල් වගේම හැම ආන්ඩුවකම හිටියා නේ.![]()
ඔන්න මේ පාර නම් පොර ජනදිපති.
සුද්දා එලෙව්වේ නැහැ බුරුවො සුද්දා දාලා ගියා මේක ආදයමට වඩා වියදම වැඩි කියලාඑදා සුද්දෝ එලෙවුවේ නැත්තන් අපි පාවිච්චි කරන්නේත් euro, ඉන්දියන් කාරයෝ වීසා ගන්න පොරකාකා එයි.
හැබැයි එහෙම උනානම් අපි මෙලහට උගන්ඩාවේ හරි ඉපදෙන්නේ.![]()
![]()
2006 president Mahinda rajapakshaවැඩියෙන්ම ඇති නම තෝරන්න
View attachment 200852
ඇයි බන් ක්රි:පූ 2554 දී රාවණා දඩුමොනරෙ පැදල පෙන්නුවත් ඒකෙ අගයක් දැනුණද? නෑනේ... නැනේ…38000 BP වල බලංගොඩ මානවයා ලෙන් අස්සේ දුක් විදලත් උබලට අගයක් නෑනේ
නෙදකින්
