ලයිට් බිල් එක කියද උබලගේ ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    2010 මහින්ද ඇවිල්ලා උඹලට කොච්චර කෙරුවත් ඒකෙ අගයක් දැනුණේ නෑනේ

    2005 මහින්ද ඇවිල්ලා උඹලට කොච්චර කෙරුවත් ඒකෙ අගයක් දැනුණේ නෑනේ

    ඔය පොන්නයා ඇවිල්ල තමයි වැල් පොලියට ලයිට් බිල් හදලා ගසාකන්න පටන් ගත්තෙ. කැ* මයිනා :angry:
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and dayt0na

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අපේ මහ ගෙදර වහල තියෙන්නේ..
    ඉදලා.හිටලා ගිහින් හිටියොත් තමා..
    ලයිට් එකක් දාන්නේ..වතුර මෝටර් ගහන්නේ..
    උපරිම එන්නේ unit 13-15.

    Before 2022 August - Rs.60 ( අවුරුද්දටම රුපියල් 1000 දන්නේ account එකට)
    After 2022 August බිල වැඩි කරාට පස්සේ - 260-300
    2023 march- Rs . 900

    වහල තියෙන ගෙදර ක මෙහෙම නම්..
    හිතපං සමෘදි ගන්න ගෙවල් වල
    වයසක අය විතරක් ජීවත් වෙන ගෙවල් වල
    බිල් අනුවාරියෙන් 2500+ එනවා ඇති..
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    වැඩියෙන්ම ඇති නම තෝරන්න :D

    337556610_1376090503215212_6967444570374847935_n.jpg
     
    • Like
    Reactions: Nadun26

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    එදා සුද්දෝ එලෙවුවේ නැත්තන් අපි පාවිච්චි කරන්නේත් euro, ඉන්දියන් කාරයෝ වීසා ගන්න පොරකාකා එයි.
    හැබැයි එහෙම උනානම් අපි මෙලහට උගන්ඩාවේ හරි ඉපදෙන්නේ. :lol: :lol:
     
    • Like
    Reactions: Nadun26

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    එදා සුද්දෝ එලෙවුවේ නැත්තන් අපි පාවිච්චි කරන්නේත් euro, ඉන්දියන් කාරයෝ වීසා ගන්න පොරකාකා එයි.
    හැබැයි එහෙම උනානම් අපි මෙලහට උගන්ඩාවේ හරි ඉපදෙන්නේ. :lol: :lol:
    සුද්දා එලෙව්වේ නැහැ බුරුවො සුද්දා දාලා ගියා මේක ආදයමට වඩා වියදම වැඩි කියලා
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    38000 BP වල බලංගොඩ මානවයා ලෙන් අස්සේ දුක් විදලත් උබලට අගයක් නෑනේ
    නෙදකින්
    ඇයි බන් ක්‍රි:පූ 2554 දී රාවණා දඩුමොනරෙ පැදල පෙන්නුවත් ඒකෙ අගයක් දැනුණද? නෑනේ... නැනේ…:(
     
    • Like
    Reactions: Nadun26