ලැප් එකට කෙලවුනෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    HP නේද ?
    bootable device එක හොයා ගන්න බෑ කියල කියන්නෙ ඔය..
    boot order එක වෙනස් කරල බලපන්.. එක්කො පෙන් එකක් හරි ගහල එකෙන් boot වෙන්න හදනව ද දන්නෙ නෑ නෙ..
    f2 or f10 ගහල bios වල බලපන් උබේ hard disk එක පෙන්නනවද කියල මුලින්ම.. ඊට පස්සෙ boot order එක බලපන් කොහොමද තියෙන්නෙ කියල..

    උඹ කොහොමද බන් හරියටම ඒක HP කියලා දැනගත්තේ? :confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මම දෙයියො කියල අමතක උනාද

    4.gif
    4.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බූට් order එක මාරු වෙලා නෑ මචන්ලා.... මම Windows 8 bootable pen එකක් ගහලා boot කරලා බැලුවා. ඒක load වෙනවා. ඒත් ඒකෙන් installation media එක විදියට hard disk එක පෙන්නුවත් එතනින් එහාට යන්න බැරුව නවතිනවා බන්.

    මට මේකේ තියෙන data ටික වත් අර ගන්න විදියක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.... :(

    live cd එකකින් boot කරල බලපන්..
    ubuntu වගේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    live cd එකකින් boot කරල බලපන්..
    ubuntu වගේ

    Ubuntu CD එක කොහේ දාලද මන්ද බන්. මම Windows 8 bootable pen එකකින් boot කළා. අවුලක් නැතුව boot වෙනවා. ඒත් install location එක දෙද්දී hard disk එක partition නැතුව පෙන්නන්නේ unallocated space කියලා. එතනින් එහාට මුකුත් කරන්න බෑ බන්.:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    Ubuntu CD එක කොහේ දාලද මන්ද බන්. මම Windows 8 bootable pen එකකින් boot කළා. අවුලක් නැතුව boot වෙනවා. ඒත් install location එක දෙද්දී hard disk එක partition නැතුව පෙන්නන්නේ unallocated space කියලා. එතනින් එහාට මුකුත් කරන්න බෑ බන්.:no:

    s1_2435104b.jpg

    9k=
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන් මේකේ තියෙන data ටික අර ගන්න මොකුත්ම විදියක් නැද්ද බන්? මට ගොඩක් වටිනා දේවල් ටිකක් තියෙනවා බන් මේකේ. Hard එක ගලවලා අරන් මොකක් හරි ජිල්මාට් එකක් දාලවත් බැරිවෙයිද බන්?

    (මම අසරණ වෙලා වගේ සිතට දැනෙනවා... :( )
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් මේකේ තියෙන data ටික අර ගන්න මොකුත්ම විදියක් නැද්ද බන්? මට ගොඩක් වටිනා දේවල් ටිකක් තියෙනවා බන් මේකේ. Hard එක ගලවලා අරන් මොකක් හරි ජිල්මාට් එකක් දාලවත් බැරිවෙයිද බන්?

    (මම අසරණ වෙලා වගේ සිතට දැනෙනවා... :( )
    රිකවරි කරන්න බැරි නැ බන්. කොම්පියුටර් හදන උන්ට නම් දෙන්න එපා. උබේ හාඩ් එකේ සෙන්සිටිව් ෆොටො තිබ්බොත් එක්සොසිප් එකේ තියෙයි.. ඩොකින් මොකක් හරි ගහලා පීසී කට්ටට ගහලා බලහන්.. රිකවරි කරන එච්පී ඒජන්ට් කවුද ලන්කාවේ.. මම දන්නේ නැ. එහෙම තැනකට දීලා බලහන්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් මේකේ තියෙන data ටික අර ගන්න මොකුත්ම විදියක් නැද්ද බන්? මට ගොඩක් වටිනා දේවල් ටිකක් තියෙනවා බන් මේකේ. Hard එක ගලවලා අරන් මොකක් හරි ජිල්මාට් එකක් දාලවත් බැරිවෙයිද බන්?

    (මම අසරණ වෙලා වගේ සිතට දැනෙනවා... :( )

    hard disk එක ගලෝල තමයි ඉතින් බලන්න වෙන්නෙ..
    partition damage වෙලානම් data නැති උනත් මොකක් හරි කර ගත්ත හැකි නැත්තම් ඉතින් බෑ..

    hard disk වල වැඩිම health එක අවුරුදු 3-4 තමයි..
    අපි දැනගන්න ඕන data backup කරල තියාගන්න..
    අනික hard disk වල health මොනිටර් කරන්න ඕන තරං softwares තියනව නෙ..
    මගෙ මේ ඊයෙ පෙරේද hard disk එකක් ගියා මම දැනන් හිටිය යන කාලෙ වෙලාවට ගානට..
    ඉතින් අලුත් hard disk එකක් අරන් data backup කරා.. කිව්ව වගේම ලස්සනට ගියා හාර්ඩ් disk එක..

    මම දැන් අවුරුදු ගානක් පාවිච්චි කරන්නෙ මේක තමයි.. crystal disk info ත් හොදයි ඒත් මේක ඊට වඩා හොදයි..

    http://www.hdsentinel.com/

    තාම නම් වැරදිලා නැහැ.. 95% accuracy එකක් තියනව..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිකවරි කරන්න බැරි නැ බන්. කොම්පියුටර් හදන උන්ට නම් දෙන්න එපා. උබේ හාඩ් එකේ සෙන්සිටිව් ෆොටො තිබ්බොත් එක්සොසිප් එකේ තියෙයි.. ඩොකින් මොකක් හරි ගහලා පීසී කට්ටට ගහලා බලහන්.. රිකවරි කරන එච්පී ඒජන්ට් කවුද ලන්කාවේ.. මම දන්නේ නැ. එහෙම තැනකට දීලා බලහන්..

    අඩෝ ඇඩේනවා බන්... :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hard disk එක ගලෝල තමයි ඉතින් බලන්න වෙන්නෙ..
    partition damage වෙලානම් data නැති උනත් මොකක් හරි කර ගත්ත හැකි නැත්තම් ඉතින් බෑ..

    hard disk වල වැඩිම health එක අවුරුදු 3-4 තමයි..
    අපි දැනගන්න ඕන data backup කරල තියාගන්න..
    අනික hard disk වල health මොනිටර් කරන්න ඕන තරං softwares තියනව නෙ..
    මගෙ මේ ඊයෙ පෙරේද hard disk එකක් ගියා මම දැනන් හිටිය යන කාලෙ වෙලාවට ගානට..
    ඉතින් අලුත් hard disk එකක් අරන් data backup කරා.. කිව්ව වගේම ලස්සනට ගියා හාර්ඩ් disk එක..

    මම දැන් අවුරුදු ගානක් පාවිච්චි කරන්නෙ මේක තමයි.. crystal disk info ත් හොදයි ඒත් මේක ඊට වඩා හොදයි..

    http://www.hdsentinel.com/

    තාම නම් වැරදිලා නැහැ.. 95% accuracy එකක් තියනව..

    මේක අරන් දැන් අවුරුදු 6ක් වෙනවා බන්. චිරි චිරි ගගා තිබ්බේ පහුගිය දවස්වල.
    මගේ ගොඩක් දේවල් External hard එකක තියෙන්නේ. ඒත් මට ගන්න අමතක වෙච්ච ඒවා ටිකක් මේකේ තියෙනවා බන්.

    මචන් External hard disk වුනත් මේ වගේ හිටපු ගමන් කෙළවෙන්න ඉඩ තියෙනවද? එහෙම වුනොත් නම් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ මට. ඔක්කොම තියෙන්නේ ඒකෙ නේ. උඹ data backup කරන්නේ කොහොමද? කොහාටද?

    පුළුවන් නම් මචන් ඉඩ තියෙන වෙලාවක මේ දේවල් ගැන කියලා thread එකක් දාපන්කෝ. අපි හැමෝටම වැදගත් වෙනවා නේ.

    උඹ මේ HDSentinel එක සල්ලි දීල ගත්තද බන්?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේක අරන් දැන් අවුරුදු 6ක් වෙනවා බන්. චිරි චිරි ගගා තිබ්බේ පහුගිය දවස්වල.
    මගේ ගොඩක් දේවල් External hard එකක තියෙන්නේ. ඒත් මට ගන්න අමතක වෙච්ච ඒවා ටිකක් මේකේ තියෙනවා බන්.

    මචන් External hard disk වුනත් මේ වගේ හිටපු ගමන් කෙළවෙන්න ඉඩ තියෙනවද? එහෙම වුනොත් නම් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ මට. ඔක්කොම තියෙන්නේ ඒකෙ නේ. උඹ data backup කරන්නේ කොහොමද? කොහාටද?

    පුළුවන් නම් මචන් ඉඩ තියෙන වෙලාවක මේ දේවල් ගැන කියලා thread එකක් දාපන්කෝ. අපි හැමෝටම වැදගත් වෙනවා නේ.

    movies,tv shows,music වගේ තියන උන්ට නම් එච්චර වැදගත් නැහැ වැදගත් කියන data තියන උන්ට තමයි.. මට නම් තියන ඒව lost උනොත් වහ කන්න වෙන්න..
    client ල ගෙදරට ඇවිත් මරයි..

    :rofl:

    hard disk දෙකක් use කරනව නම් important data තියන folder එක sync වෙන්න දාන්න පුළුවන් hard disk දෙකටම.. change එකක් උනාම sync වෙන්න..

    තව ඉතින් dropbox වගේ කොච්චර ඒව තියනවද ඕන කරන folders sync වෙන්න දාන්න..
    hard disk sentinal එකත් තියනව pro version එක torrent බලපන්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    movies,tv shows,music වගේ තියන උන්ට නම් එච්චර වැදගත් නැහැ වැදගත් කියන data තියන උන්ට තමයි.. මට නම් තියන ඒව lost උනොත් වහ කන්න වෙන්න..
    client ල ගෙදරට ඇවිත් මරයි..

    :rofl:

    hard disk දෙකක් use කරනව නම් important data තියන folder එක sync වෙන්න දාන්න පුළුවන් hard disk දෙකටම.. change එකක් උනාම sync වෙන්න..

    තව ඉතින් dropbox වගේ කොච්චර ඒව තියනවද ඕන කරන folders sync වෙන්න දාන්න..
    hard disk sentinal එකත් තියනව pro version එක torrent බලපන්..

    එල එල. ගොඩක් ස්තුතියි මචන්. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hard disk එක ගලෝල තමයි ඉතින් බලන්න වෙන්නෙ..
    partition damage වෙලානම් data නැති උනත් මොකක් හරි කර ගත්ත හැකි නැත්තම් ඉතින් බෑ..

    hard disk වල වැඩිම health එක අවුරුදු 3-4 තමයි..
    අපි දැනගන්න ඕන data backup කරල තියාගන්න..
    අනික hard disk වල health මොනිටර් කරන්න ඕන තරං softwares තියනව නෙ..
    මගෙ මේ ඊයෙ පෙරේද hard disk එකක් ගියා මම දැනන් හිටිය යන කාලෙ වෙලාවට ගානට..
    ඉතින් අලුත් hard disk එකක් අරන් data backup කරා.. කිව්ව වගේම ලස්සනට ගියා හාර්ඩ් disk එක..

    මම දැන් අවුරුදු ගානක් පාවිච්චි කරන්නෙ මේක තමයි.. crystal disk info ත් හොදයි ඒත් මේක ඊට වඩා හොදයි..

    http://www.hdsentinel.com/

    තාම නම් වැරදිලා නැහැ.. 95% accuracy එකක් තියනව..

    තෝ කිව්ව හින්ද දාගෙන බැලුව :dull: :dull: :dull:
    95%යිලු :no: :no: :no:
    දැන් මං මේ ගැන භය විය යුතුද ?
    භය විය යුතු නැත්තං කීයට අඩුනම්ද භය වෙන්න ඕනෙ ? :confused: :confused: :confused:
    දැන් 95% කියල පෙනන්න හාඩ් එකට අවුරුදු 7ක් වෙනව :yes: :yes:

    Untitled.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෝ කිව්ව හින්ද දාගෙන බැලුව :dull: :dull: :dull:
    95%යිලු :no: :no: :no:
    දැන් මං මේ ගැන භය විය යුතුද ?
    භය විය යුතු නැත්තං කීයට අඩුනම්ද භය වෙන්න ඕනෙ ? :confused: :confused: :confused:
    දැන් 95% කියල පෙනන්න හාඩ් එකට අවුරුදු 7ක් වෙනව :yes: :yes:

    අවුරුදු 3-4 කිව්වෙ hard disk එක ගත්ත දවසෙ ඉදල නෙවේ වේසියෙ power on time එක..
    ඕකෙ බලපන්.. 855 days කියල වැටිල තියෙන්නෙ.. ඒ කියන්නෙ තාම අවුරුදු දෙකයි පාවිච්චි කරල තියෙන්නෙ.. තව power on ටයිම් එක 1year or 2year වෙද්දී බඩු බනිස් වෙයි දැනට නම් කිසිම අවුලක් නැහැ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අවුරුදු 3-4 කිව්වෙ hard disk එක ගත්ත දවසෙ ඉදල නෙවේ වේසියෙ power on time එක..
    ඕකෙ බලපන්.. 855 days කියල වැටිල තියෙන්නෙ.. ඒ කියන්නෙ තාම අවුරුදු දෙකයි පාවිච්චි කරල තියෙන්නෙ.. තව power on ටයිම් එක 1year or 2year වෙද්දී බඩු බනිස් වෙයි දැනට නම් කිසිම අවුලක් නැහැ..

    එහෙනං තව ගොඩක් කල් තියෙනවනෙ :D :D :D :D