HP නේද ?
bootable device එක හොයා ගන්න බෑ කියල කියන්නෙ ඔය..
boot order එක වෙනස් කරල බලපන්.. එක්කො පෙන් එකක් හරි ගහල එකෙන් boot වෙන්න හදනව ද දන්නෙ නෑ නෙ..
f2 or f10 ගහල bios වල බලපන් උබේ hard disk එක පෙන්නනවද කියල මුලින්ම.. ඊට පස්සෙ boot order එක බලපන් කොහොමද තියෙන්නෙ කියල..
උඹ කොහොමද බන් හරියටම ඒක HP කියලා දැනගත්තේ? 






