ලිනක්ස් පඩ ෂෝ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මගේ හොඳම යාළුවෙක් Ubuntu ගැන පොර ටෝක් දීල ඒක පට්ට කිව්ව හින්ද මාත් දැම්ම. දවස් 3ක් යද්දි මට මගේ Photoshop වැඩ ටික අරව මේව කර ගන්න බැරි වෙද්දි මම ආයෙ දැම්ම Windows. මෙන්න මාසෙකට පස්සෙ අර පො‍ර ටෝක් දාපු එකත් කියපි Ubuntu එපා වෙනව බන්.. ඌත් දාල Windows :lol:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මම නං ලිනක්ස් පොරක් නෙමෙයි, ලිනක්ස් වලට කවදාවත් හොඳක් නං කියලත් නෑ

    හැබැයි ලංකාවේ ලිනක්ස් වලට කඩේ යන මාර ලිනක්ස් පොරවල් වලට වඩා නං අපිත් දන්නවා කියන එක මට ගොඩක් තැන් වල පැහැදිලි වෙලා තියෙනව :lol:

    උබේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    1. root එකේ පාස්වර්ඩ් එක අමතක උනොත් හොයන්න විදිහක් නැහැ හෑෂ් එක ක්‍රැක් කරන්නේ නැතුව. ලේසියෙන් කරන්න පුළුවන් reset කරන එක තමයි.

    2. එක එක එක ලිනක්ස් ඩිස්ට්‍රො වල වෙනස්. උබුන්ටු වලට මෙහෙම පුළුවන්.

    මැෂින් එක රිස්ටර්ට් කරලා, බුට් වෙද්දී ශිෆ්ට් එක අලගෙන ඉන්න කොට menu එකක් එනව.
    උබේ උබන්ටු එකේ රිකවරි කියල තියෙන එක සිලෙක්ට් කරලා Enter කරන්න
    එතකොට එන රිකවරී මෙනු එකේ Root කියන එක සිලෙක්ට් කරල එන්ටර් කරන්න.
    ඊටපස්සේ කමාන්ඩ් ගහන්න එකක් එයි.
    එකේ ටයිප් කරන්න මේක
    Code:
    mount -rw -o remount /
    ගහල එන්ටර් කරන්න.

    ඊටපස්සේ
    Code:
    passwd root
    කියල ගහන්න. එතකොට අලුත් පාස්වර්ඩ් එකක් දාන්න ඉල්ලයි. එතකොට අලුත් එකක් දෙන්න.

    එච්චරයි. ආපහු එන්න reboot කියල ටයිප් කරලා එන්ටර් කරන්න.

    3. IP Table හෝ CSF (firewall) වගේ ඕන තරන් සොෆ්ට්වෙයා තියෙනව.

    4. එක මම ඉස්සෙල්ල කිව්ව Firewall Software එකෙන් පුළුවන් process id එක දීල.
    එහෙම නැත්තන් ප්‍රොක්සි එකක් පාවිච්චි කරලත් පුළුවන්. Authenticate කරන්න ඒ සොෆ්ට්වෙයා එකට විතරක් දීල.

    1. rd.brake karala rot password eka reset karala log wenna puluwan
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Linux හොඳ නෑ කියන්නෙ computer එක entertainment වැඩ වලට පාවිච්චි කරන අය විතරයි මචන්.පොඩ්ඩක් හොයලා බලපන් software,server back-end වල වැඩ කරන උන් linux වලින් කොයිතරම් වැඩ ගන්නවද කියලා.
    අනික ඔය වගේ දෙයක් google කරලා හොයාගන්න බැරිනම් internet පාවිච්චි කරන එකෙනුත් තේරුමක් නෑනෙ...

    Buddy-boy

    Member
    Oct 11, 2015
    25
    2
    0
    මගේ හොඳම යාළුවෙක් Ubuntu ගැන පොර ටෝක් දීල ඒක පට්ට කිව්ව හින්ද මාත් දැම්ම. දවස් 3ක් යද්දි මට මගේ Photoshop වැඩ ටික අරව මේව කර ගන්න බැරි වෙද්දි මම ආයෙ දැම්ම Windows. මෙන්න මාසෙකට පස්සෙ අර පො‍ර ටෝක් දාපු එකත් කියපි Ubuntu එපා වෙනව බන්.. ඌත් දාල Windows :lol:

    Paw pora :lol:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Linux හොඳ නෑ කියන්නෙ computer එක entertainment වැඩ වලට පාවිච්චි කරන අය විතරයි මචන්.පොඩ්ඩක් හොයලා බලපන් software,server back-end වල වැඩ කරන උන් linux වලින් කොයිතරම් වැඩ ගන්නවද කියලා.
    අනික ඔය වගේ දෙයක් google කරලා හොයාගන්න බැරිනම් internet පාවිච්චි කරන එකෙනුත් තේරුමක් නෑනෙ...

    :yes:
    backend development karana ekekta linux pawichchi karana eka godakma lesi... windows wala ewata hariyata support eka ne. anika server softwares ehemath okkoma wage linux target karala develop karanne (except microsoft technologies)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේ මගේ රෙප් කපපු එක්කාට කියන්නේ.ඒකියන්නේ ගොඩක් දුරට මේ ත්‍රෙඩ් එක දාපු එකා.මම පාවිච්චි කරන්නෙත් වින්ඩොව්ස් තමයි මචන්.ඒ උනත් මම කිව්වෙ ඇත්ත තත්වෙ.මේවගේ ත්‍රෙඩ් දාලා කාලෙ කන්නෙ නැතිව පොඩ්ඩක් දැනුම හදාගන්න මහන්සි උනා නම් වටිනවා .... :P
    google එකේ හරියට search එකක්වත් කරගන්න බැරි දුකට ත්‍රෙඩ් දාන්න එපා බන් :no:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mamath linux gane wadiye dane naha..eth OS use kerenwa...e gane google hoyela balenwa..godak open source free os gane hoyenewa..mame linux os welete hari kamethi,mokkede Windows wage Virus karedere nathi nisa...:)anith ewa kesewitath internet wade eken thama keranne..:yes:

    Linux bump,Jaya...:love:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මං මහ විකාරයක් ඇයි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් හොඳ ඇහුවාම කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගහන්න බැරි මොනාද කෝඩ් වගයක් දානව :rolleyes: :rolleyes:
    කව්ද බං මේ 2016 කමාන්ඩ් ප්‍රම්ප්ට් ඕපන් කරගෙන කීබෝඩ් එකෙන් කොට කොට වැඩ කරන්නෙ :lol: :lol:
    ලිනක්ස් හොඳයි UI හොයාගන්න කලින් CLI එකෙන්ම වැඩ කරල පුරුදු උන්ට :lol: :lol:
    ලිනක්ස් ඔය කියන තරං හොඳනං එක පේලියට ගෙවල් දහයක් හොයල දියංකො වින්ඩෝස් පාවිච්චි නොකරන :P :P
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ කියන කතාව ඇත්ත මචන්. කාලයක් මේකේ හෙන ෂෝ එක දැම්මා linux is best කියලා. ඉතින් මාත් ubuntu දාගෙන බැලුවා. එකේ ප්‍රශ්න ගොඩයි මට. පස්සේ මම එලකිරියේ ප්‍රශ්න ඇහුවම එකෙක්වත් උත්තර දෙන්නේ නෑ. :rolleyes::rolleyes: ඕකත් මචන් ෂෝ එක විතරයි පොඩි පොඩි code දෙක තුනක් terminal එකේ ගහන්න පුළුවන් උනා කියලා. ඇත්තටම linux දන්නා කට්ටිය කියව කියව යන්නේ නෑ බං.

    අනික අපි වගේ end-users ලට linux වගේ open-source වැඩක් නෑ බං. ;)
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    ඔව් මං මහ විකාරයක් ඇයි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් හොඳ ඇහුවාම කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගහන්න බැරි මොනාද කෝඩ් වගයක් දානව :rolleyes: :rolleyes:
    කව්ද බං මේ 2016 කමාන්ඩ් ප්‍රම්ප්ට් ඕපන් කරගෙන කීබෝඩ් එකෙන් කොට කොට වැඩ කරන්නෙ :lol: :lol:
    ලිනක්ස් හොඳයි UI හොයාගන්න කලින් CLI එකෙන්ම වැඩ කරල පුරුදු උන්ට :lol: :lol:
    ලිනක්ස් ඔය කියන තරං හොඳනං එක පේලියට ගෙවල් දහයක් හොයල දියංකො වින්ඩෝස් පාවිච්චි නොකරන :P :P
    :yes::yes::lol::lol::lol:
     
    :yes::yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    පොඩි කතාවක් මතක් උනා.

    වින්ඩොස් සර්වර වල තිබිල තියෙනව සික්ස්ටි ඩේ කියල බග් එකක්.
    ඒක එන්නෙ එක දිගට දවස් හැටක් වැඩ කරාම. හැබැයි ඕක මේ ලගක් වෙනකන් කවුරුවත් හොයාගෙන නෑ. හේතුව තමා එච්චර කාලයක් එක දිගට දුවල නැති එක.

    හැබැයි දවස් 100ක් දැගලුවත් සමහර ගේම් ලින්කස්වල ගහන්න බෑ. ඒකට හරියන්නෙ වින්ඩෝස්.

    පාන් කපන්න ඕනි උනාම ඒකට පොරව අරගෙන පාන්ගෙඩිය විනාස කරගන්නෙ මොකටද බන් ඒකට තියෙනවනෙ මිනිස්සු හදපු මේස පිහිය,

    පොරව තියෙන්නෙ වෙන වැඩකට. ඕක මේ ලිනක්ස්වල වින්ඩෝස්වල තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ අවශ්‍යතාවයට අදාල ටූල් එක තීරණය කරන්න අපිට බුද්ධිය නැතිකම නිසා වෙන වැඩක්.ඒ ටූල් එක තීරණය කරන්නෙ අපේ අවශ්‍යතාව නිසා නෙවෙයි මාර්කටින් පාරක් නිසා.

    මේකෙ ගොඩක් අය ලිනක්ස් දාල තියෙන්නෙ යාළුව කිව්වට.
    නැතුව අවශ්‍යතාවයකට නෙවෙයි නෙ.:P:P:P
     
    Buddy-boy

    Member
    Oct 11, 2015
    25
    2
    0
    උඹ කියන කතාව ඇත්ත මචන්. කාලයක් මේකේ හෙන ෂෝ එක දැම්මා linux is best කියලා. ඉතින් මාත් ubuntu දාගෙන බැලුවා. එකේ ප්‍රශ්න ගොඩයි මට. පස්සේ මම එලකිරියේ ප්‍රශ්න ඇහුවම එකෙක්වත් උත්තර දෙන්නේ නෑ. :rolleyes::rolleyes: ඕකත් මචන් ෂෝ එක විතරයි පොඩි පොඩි code දෙක තුනක් terminal එකේ ගහන්න පුළුවන් උනා කියලා. ඇත්තටම linux දන්නා කට්ටිය කියව කියව යන්නේ නෑ බං.

    අනික අපි වගේ end-users ලට linux වගේ open-source වැඩක් නෑ බං. ;)

    එල කිරි අය විතරක් නොවේ අනෙකුත් Linux Forum වල ඉන්න උනුත් ඔහොම තමයි. පඩ ෂෝ එක විතරයි