
මම නං ලිනක්ස් පොරක් නෙමෙයි, ලිනක්ස් වලට කවදාවත් හොඳක් නං කියලත් නෑ
හැබැයි ලංකාවේ ලිනක්ස් වලට කඩේ යන මාර ලිනක්ස් පොරවල් වලට වඩා නං අපිත් දන්නවා කියන එක මට ගොඩක් තැන් වල පැහැදිලි වෙලා තියෙනව
උබේ ප්‍රශ්න වලට මෙන්න උත්තර
1. root එකේ පාස්වර්ඩ් එක අමතක උනොත් හොයන්න විදිහක් නැහැ හෑෂ් එක ක්‍රැක් කරන්නේ නැතුව. ලේසියෙන් කරන්න පුළුවන් reset කරන එක තමයි.
2. එක එක එක ලිනක්ස් ඩිස්ට්‍රො වල වෙනස්. උබුන්ටු වලට මෙහෙම පුළුවන්.
මැෂින් එක රිස්ටර්ට් කරලා, බුට් වෙද්දී ශිෆ්ට් එක අලගෙන ඉන්න කොට menu එකක් එනව.
උබේ උබන්ටු එකේ රිකවරි කියල තියෙන එක සිලෙක්ට් කරලා Enter කරන්න
එතකොට එන රිකවරී මෙනු එකේ Root කියන එක සිලෙක්ට් කරල එන්ටර් කරන්න.
ඊටපස්සේ කමාන්ඩ් ගහන්න එකක් එයි.
එකේ ටයිප් කරන්න මේක
ගහල එන්ටර් කරන්න.Code:mount -rw -o remount /
ඊටපස්සේ
කියල ගහන්න. එතකොට අලුත් පාස්වර්ඩ් එකක් දාන්න ඉල්ලයි. එතකොට අලුත් එකක් දෙන්න.Code:passwd root
එච්චරයි. ආපහු එන්න reboot කියල ටයිප් කරලා එන්ටර් කරන්න.
3. IP Table හෝ CSF (firewall) වගේ ඕන තරන් සොෆ්ට්වෙයා තියෙනව.
4. එක මම ඉස්සෙල්ල කිව්ව Firewall Software එකෙන් පුළුවන් process id එක දීල.
එහෙම නැත්තන් ප්‍රොක්සි එකක් පාවිච්චි කරලත් පුළුවන්. Authenticate කරන්න ඒ සොෆ්ට්වෙයා එකට විතරක් දීල.
මගේ හොඳම යාළුවෙක් Ubuntu ගැන පොර ටෝක් දීල ඒක පට්ට කිව්ව හින්ද මාත් දැම්ම. දවස් 3ක් යද්දි මට මගේ Photoshop වැඩ ටික අරව මේව කර ගන්න බැරි වෙද්දි මම ආයෙ දැම්ම Windows. මෙන්න මාසෙකට පස්සෙ අර පොර ටෝක් දාපු එකත් කියපි Ubuntu එපා වෙනව බන්.. ඌත් දාල Windows![]()

Linux හොඳ නෑ කියන්නෙ computer එක entertainment වැඩ වලට පාවිච්චි කරන අය විතරයි මචන්.පොඩ්ඩක් හොයලා බලපන් software,server back-end වල වැඩ කරන උන් linux වලින් කොයිතරම් වැඩ ගන්නවද කියලා.
අනික ඔය වගේ දෙයක් google කරලා හොයාගන්න බැරිනම් internet පාවිච්චි කරන එකෙනුත් තේරුමක් නෑනෙ...

backend development karana ekekta linux pawichchi karana eka godakma lesi... windows wala ewata hariyata support eka ne. anika server softwares ehemath okkoma wage linux target karala develop karanne (except microsoft technologies)


anith ewa kesewitath internet wade eken thama keranne..






ඕකත් මචන් ෂෝ එක විතරයි පොඩි පොඩි code දෙක තුනක් terminal එකේ ගහන්න පුළුවන් උනා කියලා. ඇත්තටම linux දන්නා කට්ටිය කියව කියව යන්නේ නෑ බං.
ඔව් මං මහ විකාරයක් ඇයි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් හොඳ ඇහුවාම කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගහන්න බැරි මොනාද කෝඩ් වගයක් දානව![]()
කව්ද බං මේ 2016 කමාන්ඩ් ප්‍රම්ප්ට් ඕපන් කරගෙන කීබෝඩ් එකෙන් කොට කොට වැඩ කරන්නෙ![]()
ලිනක්ස් හොඳයි UI හොයාගන්න කලින් CLI එකෙන්ම වැඩ කරල පුරුදු උන්ට![]()
ලිනක්ස් ඔය කියන තරං හොඳනං එක පේලියට ගෙවල් දහයක් හොයල දියංකො වින්ඩෝස් පාවිච්චි නොකරන![]()
![]()





ඔව් මං මහ විකාරයක් ඇයි වින්ඩෝස් වලට වඩා ලිනක්ස් හොඳ ඇහුවාම කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගහන්න බැරි මොනාද කෝඩ් වගයක් දානව![]()
කව්ද බං මේ 2016 කමාන්ඩ් ප්‍රම්ප්ට් ඕපන් කරගෙන කීබෝඩ් එකෙන් කොට කොට වැඩ කරන්නෙ![]()
ලිනක්ස් හොඳයි UI හොයාගන්න කලින් CLI එකෙන්ම වැඩ කරල පුරුදු උන්ට![]()
ලිනක්ස් ඔය කියන තරං හොඳනං එක පේලියට ගෙවල් දහයක් හොයල දියංකො වින්ඩෝස් පාවිච්චි නොකරන![]()
![]()








උඹ කියන කතාව ඇත්ත මචන්. කාලයක් මේකේ හෙන ෂෝ එක දැම්මා linux is best කියලා. ඉතින් මාත් ubuntu දාගෙන බැලුවා. එකේ ප්‍රශ්න ගොඩයි මට. පස්සේ මම එලකිරියේ ප්‍රශ්න ඇහුවම එකෙක්වත් උත්තර දෙන්නේ නෑ.ඕකත් මචන් ෂෝ එක විතරයි පොඩි පොඩි code දෙක තුනක් terminal එකේ ගහන්න පුළුවන් උනා කියලා. ඇත්තටම linux දන්නා කට්ටිය කියව කියව යන්නේ නෑ බං.
අනික අපි වගේ end-users ලට linux වගේ open-source වැඩක් නෑ බං.![]()