ලෙසියෙන් ගන්න පුලුවන් Degree

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උසස්පෙළ ගණිත/ජීව විද්‍යා අංශයෙන් කරපු එකෙක්ට අවුරුදු දෙකෙන් ඩිග්රි එකක් ගන්න පුළුවන්.

    Aircraft maintenance සබ්ජෙක්ට් එකෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක්.

    හැබැයි මේක මුදල් ගෙවා ඉගෙන ගන්න ඕන, මේ සතියේ ඉරිදා ලංකාදීප add එකක්, හැබැයි මේවායේ කොන්ටෙන්ට් ජොබ්ස් ගැන නම් කොහොමද දන්නේ නෑ තත්වය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ආයෙ හොයන්න බැරි වෙන්න සෙටිෆිකෙට් ගහන උන් ඉන්නව එයින් එකෙක් හොයාගනින්. වෙන මොක කරත් අමාර්‍යි.
     
    • Haha
    Reactions: HSW and Voltage

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    උසස්පෙළ ගණිත/ජීව විද්‍යා අංශයෙන් කරපු එකෙක්ට අවුරුදු දෙකෙන් ඩිග්රි එකක් ගන්න පුළුවන්.

    Aircraft maintenance සබ්ජෙක්ට් එකෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක්.

    හැබැයි මේක මුදල් ගෙවා ඉගෙන ගන්න ඕන, මේ සතියේ ඉරිදා ලංකාදීප add එකක්, හැබැයි මේවායේ කොන්ටෙන්ට් ජොබ්ස් ගැන නම් කොහොමද දන්නේ නෑ තත්වය.

    meka 2 years neme bn 4 year degree ekak . anika meka karanda epa. karapu untah job na meta wada hoda ekak balala karanda.
    me kale avation feiled ekata corona nisa sahenda kadagenda watuna thawa sahena kalekata job hoyaganda laben na
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    SLIIT neme ban. SLIIT eke quality eka maintain karanawa :yes:
    anith keewa eka nan ithin ............... :P;)
    emada man danna taramin sliit eket maha qualityak naa amu mee harakut pass wenawa :D government campus physical science wage ewata yanne natuwa sliit yana un witrai godak hariyanne 3s daala degree ganna unta amba saranai man hitanne
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    meka 2 years neme bn 4 year degree ekak . anika meka karanda epa. karapu untah job na meta wada hoda ekak balala karanda.
    me kale avation feiled ekata corona nisa sahenda kadagenda watuna thawa sahena kalekata job hoyaganda laben na

    එළ, මම මේ සබ්ජෙක්ට් එක ගැන මොකුත් දන්නේ නෑ.

    ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙන්න ඇති, add එකේ තියෙන්නේ වසර දෙකක් කියල, මාත් පුදුම වුනා, ඩිග්‍රී එකකට වසර 3ක පාඨමාලා කාලයක් තියෙන්න ඕන නිසා.
     
    • Like
    Reactions: NRTG

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,890
    113
    වදුරව
    emada man danna taramin sliit eket maha qualityak naa amu mee harakut pass wenawa :D government campus physical science wage ewata yanne natuwa sliit yana un witrai godak hariyanne 3s daala degree ganna unta amba saranai man hitanne

    මෙයාට මේ වෙන එරියස් එකක් තියෙනවද කොහෙද කවර් කරන්න. අසරණ ජීවිත අප්පා
     
    • Dislike
    • Haha
    Reactions: jcj and kasunkaru

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    උබට ඉන්දියාවට යන්න පුළුවන් නම් ඩිග්රි කඩ ඔනේ තරම් තියෙනවා. UGC approved දන්නේ නැහැ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙයාට මේ වෙන එරියස් එකක් තියෙනවද කොහෙද කවර් කරන්න. අසරණ ජීවිත අප්පා
    mona arrears da bro man kiyanne atta 2s1f daapu gobbayontat degree offer karnwanee itin kadayak nemeida? 3s wat nati un degree ganne lesi hinda nemeida? internship wat naa syllabus eke mokda batch ekaka 400 500k inwa oya okkoatama internship hoyala denna bari hindanee :D IIT wala standard ewa wala internship mandatory degree eka denna. eka hinda degree lesiyen ganna nam sliit ekata yanna
     
    • Haha
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    mona arrears da bro man kiyanne atta 2s1f daapu gobbayontat degree offer karnwanee itin kadayak nemeida? 3s wat nati un degree ganne lesi hinda nemeida? internship wat naa syllabus eke mokda batch ekaka 400 500k inwa oya okkoatama internship hoyala denna bari hindanee :D IIT wala standard ewa wala internship mandatory degree eka denna. eka hinda degree lesiyen ganna nam sliit ekata yanna
    LOL internship mandatory to all,ekne api me pana dagena hoyanne intership ekak. anika mn danna waddo gdkm s3 dapu un thami, :P management mnw unth acadamic standard eka nn maintain krnwa, management eke nn inne lontha polos set ekak salli wtrione unta

    post eka dapu ekta, art degree ekak kra nn hri bn awrudu 3n wtr shape mn htnne, 2 years ewa tynwa approved d dn na. mona degree eka krth amarui itin
     
    • Like
    Reactions: NRTG

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    emada man danna taramin sliit eket maha qualityak naa amu mee harakut pass wenawa :D government campus physical science wage ewata yanne natuwa sliit yana un witrai godak hariyanne 3s daala degree ganna unta amba saranai man hitanne
    මමයි ඔයයි මෙතන වාද කරල වැඩක් නෑනේ මචෝ. මම ඒක කිවේ වෘත්තිය ජිවිතේ මම වැඩකරපු/කරන අය එක්ක තියෙන අත්දැකිම් වලින් හා සලිට් එකේ සිලබස් එක ගැන දන්න අයගෙන් අහල තියෙන නිසා. මම නම් ස්ලිට් නෙමේ , ගිහිල්ලත් නෑ එක දවසක්වත් ;)
    ඔයා හරි ඇති මචෝ. ජය වේවා ! :yes:

    තව දෙයක් ඔයා කියල තිබ්බ ඉන්ටන්ෂිප් හොයල දෙන්නේ නෑ කතාවක්. මම දන්න විදියටනම් ඩිග්‍රි එකකදි ඒක හොයල දෙන්න කියල අනිවාර්යයත් නෑ , අනික ඩිග්‍රි එකක් කියන්න ඇන ඇන කියල දෙන්න දෙයක් නෙමේ (ඉස්කොලේ ශිෂ්‍යත්වේ ලමයෙක්ට වගේ) ..මට එච්චර දැනුමක් නම් නැතුව ඇති. මම වැඩ කරන ආයතනයත් එක්ක තමා විස්තරේ කිවේ. ආයතනය මොකද්ද කියල කියන්නේ නෑ. දන්න අය ඕන කෙනෙක් දන්නවා (වර්චුසා නෙමේ )