ලේනම කොටි | Leopards of Lenama 🐅

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඉන්දියාවේ සීන් එකක්.. දැකලත් ඇති සමහරවිට,



    Jackie is the dogs name and although it may seem like he died there he didn’t, in fact he recovered very very fast and actually had a high chance of surviving since the leopard didn’t bite him in the neck and actually bit his shoulder. The leopard did leave some deep wounds all around him, but he received all the treatment and medication he needed and now he is caught playing and running around chasing birds !! I can finally live my life happily knowing that he survived and living a great life!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා


    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
    Oyaa minissu hapanna gaththeth ehemada
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala

    මේ කාලෙකට කලින් කොටියෙක් ඇටෑක් කරපු එකක්, ගෑනු කෙනා මැරිලා , හැබැයි ලේනම නම් නෙවේ..

    මේ වගේම තවත් interesting topic එකක් තමා ලන්කාවෙ වද වෙලා ගියපු ගවරා. ඉන්දියාවෙ ගවරා (indian gaur) වගේමලු.
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    කුරු අලි ඉන්නෙ


    තොට තියෙන ප්‍රශ්න බං. මේ ලගදි අපේ ගෙවල් පැත්තෙ ඇලකත් හිටියේ. ගංවතුර වල් වලට ඔහේ ගහගෙන ආපු පැටව් එහෙම ඔහොම එන්න පුළුවන් බං
    Uba inna patta mkkda bn? Hena sattu tikak innawane ubalage diha.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    මේ කාලෙකට කලින් කොටියෙක් ඇටෑක් කරපු එකක්, ගෑනු කෙනා මැරිලා , හැබැයි ලේනම නම් නෙවේ..

    මේ වගේම තවත් interesting topic එකක් තමා ලන්කාවෙ වද වෙලා ගියපු ගවරා. ඉන්දියාවෙ ගවරා (indian gaur) වගේමලු.

    ගවරා ඉන්දියාවෙන් ගෙනල්ලා ආයේ අපේ වනාන්තර වලට හදුන්වා දෙන්න යනවා කියලා නිව්ස් එකක් තිබ්බ ගිය සතියේ .
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Uba inna patta mkkda bn? Hena sattu tikak innawane ubalage diha.

    මුන්ගේ ගෙවල් පැත්තේ නැති සතෙක් නැ බන්...
    අඩෝ මමත් සතෙක් තමා බන්, උබලා දැක්කොත් කොර වෙනවා අසමාන්‍ය ජීවියෙක් කියලා :sorry:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    දිවියෙක් සෙට් වුනාම ගල් වෙයන්
    උගේ ඇස් දිහා කෙලින් බලන්න එපා
    දුවන්න එපා
    ගල් වෙලා හිටපන්
    සෙට් වෙලා හිටපන් හයියෙන් හුවක් හරි කෑගහන්න හරි
    උ ලඟට එන්න වගේ ඉන්නවනම්, එකපාරට කන පැලෙන්න හුවක් හරි කෑගහන්න හරි ගනින්, හැබැයි හෙල්ලෙන්න එපා එක පාරටම.
    උ අන්දුස් වුන හැටියේම එක පාරටම උගේ පැත්තට අඩි කීපයක් දුවපන් අර බල්ලොන්ව අවුස්සන්නේ අන්න ඒ වගේ
    උ අවුල් වෙලා දුවන්න සෙට් වෙයි
    එතකොට උඹත් දුවපන් හු කියාගෙනම
    කැරකි කැරකි දුවපන් එක ඉරක් විදිහට දුවන්න එපා

    Thank you Machan, මම මේක ප්‍රින්ට් කරලා සාක්කුවේ දාගත්තා

    මම නම් පට්ටම බයයි කොටින්ට, හොර්ටන් තැන්නෙ පොඩි එවුන් එක්ක පයින් යන්නත් කැමති නෑ.
    ------ Post added on Sep 21, 2022 at 9:34 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොත කියෝපන්
    සාතම්බි මුත්ත
    බඩ මුදලාලි මුත්ත
    ලේනම කොට්
    ප්‍රේමදාස මහත්තය අගමැති විදිහට
    කි දේ අසාසිටි කොටිය
    Oය වගේ ගොඩාක් දේවල් ගැන විසතර තියෙනව, මම කියවපු හොදම පොතක්,
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    සෑහෙන කාලෙකින් පට්ට වටිනා ත්‍රෙඩ් එකක්..වටිනව මචන්.. දාපු එකයි අදහස් දීල දැනුවත් කරපු හැමෝටමයි ගොඩක් ස්තුතියි..

    පොඩි එක්ස්ටෙන්ශන් එකක්.


    ලේනම කියන්නෙ, කුමන වනෞද්‍යනය ඇතුලෙ තියන ප්‍රදේශයක්.
    පාක් එන්ට්‍රන්ස් එකෙන් කිමි 4-5ක් වගෙ ගිහිල්ල, බඹරගස්තලාව කියන පැත්තට යන්න ඕන. බඹරගස්තලවෙ තියනවව ඉපැරනි බුද්ද ප්‍රතිමා.
    ඒව නන් නිදන් හොරු හාරල තියෙන්නෙ.
    කියන විදියට ඉස්සර මුලු දකුන/වෙල්ලස්සම ජනාවාස තමයි.


    බඹරගස්තලාවට යන පාරෙ ඒ අතරමග ඉදන් හැරිල තවත් කිමි 15ක් වගේ කැලෙ ඇතුලට ගියාම වගෙ තමයි ලේනම ප්‍රදේශයට යන්න පුලුවන්.
    යන්න පාරක් නෑ, පයින්ම තමා යන්නත් ඕන.
    ලෙනමත් තියනව විශාල ප්‍රදේසයක පැතිරුන බවුද්ඩ නටබුන්, එව ගැන හරි ගවෙශන කෙරිල නෑ.

    ලෙනම පැත්තට සාමාන්‍ය්‍ය කෙනෙකුට යන්න දෙන්නෙ නෑ, වනජීවි ඇමතිහෙ හෝ දෙපාර්තමේන්තුවෙ උඩ ඉන්න එකෙක්ට යන්න පුලුවන් පාක් වෝඩ්න්ගෙ කැමැත්ත ඇතුව.
    තනියම යවන්නෙත් නෑ, අනිවා රෙන්ජ්ජර්ල 4-5ක් එනව විසේස අවසරයක් ඇතුව ආවත්.

    මේ ලේනම කොටි ජනප්‍රවාදය කොහොම පටන් ගත්තද දන්නෙ නෑ.
    පානම පරන ගම්වැසියොන්ගෙ නන කියන විදියට, සමාන්‍ය දිවියාට වඩා විශාල, දරුනු සතෙක් කියල තමා කියන්නෙ.

    --

    සාමන්‍ය දිවියෙක්ට කිලො 40-50ක් ඇදගෙන යන එක ගේමක් නෑ කියල තමා වනජීවි උදවිය කියන්නෙ.
    ඒ වගෙ බරක් අරන්, ගස් උඩ උනත් නගින්න පුලුවන් කියල කියනව.

    අර මැරිච්ච මනුස්සයා අපි හිතමු කිලො 65ක් වගෙ කියල.
    ඒ කියන්නෙ නෝමල් දිවියෙකුට, මනුස්සයෙක් ගෙමක් නෑ. ඔය කියන ලේනම දිවියෙකුට කෝමත් ගේමක් නෑ.

    --

    මමත් බඹරගස්තලාවට යන්න ගිහින් , මගදි හැරිල ආව කැබ් එකෙ වින්ච් එකක් නැති නිසා,
    චැසි ඇබරෙන් ඇන්ගල් වලින් වලවල්/වන්ගු තියෙන්නෙ
    ගියපු කෙනෙක් ඉන්නව නන් පොටො / විස්තර දාන්න


    ලේනම යන්න විදියක් තියනව නන් මාවත් එක්කන් යන්න. ( ඇමති පුතාල එහෙම ඇතිනෙ මේකෙ :yes:)
    කුමන ගිය වෙලාවෙ අපිත් එක්ක ගිය කැබ් එකේ ඩයල් එකත් කිව්ව යන්න බෑ කියල. අපිව එක්කන් ගියේ බෝවත්ත ලෙන කියන එකට.මගේ ත්‍රෙඩ් එකක් ඇති එකේ විස්තර පොඩ්ඩක් දාල..ඒ වගේමයි අනික් පැත්තෙන්, ඒ කියන්නේ කොටියාගල පැත්තෙන් අපි බුදු පටුන ගිය එකත් ඇති..ඔය ගමන් දෙකම ගිය වෙලාවෙ මටයි අපේ අනික් සෙට් එකටයි හිතුනේ තව පුළුවන් තරං යාල ඇතුලට ගවේෂණය කරනව කියල. ගම් වල මිනිස්සු හොයාගෙන ලෑස්ති කරන් ඉද්දි තමා කොරෝනා ඇවිල්ල ඔක්කොම හැඳි ගෑවිලා ගියේ..එත් මැරෙන්න කලින් අපහු ට්‍රයි එකක් දෙනවා..
    ------ Post added on Sep 21, 2022 at 11:11 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පොත කියෝපන්
    සාතම්බි මුත්ත
    බඩ මුදලාලි මුත්ත
    ලේනම කොට්
    ප්‍රේමදාස මහත්තය අගමැති විදිහට
    කි දේ අසාසිටි කොටිය
    Oය වගේ ගොඩාක් දේවල් ගැන විසතර තියෙනව, මම කියවපු හොදම පොතක්,
    "සාතම්බි මුත්ත
    බඩ මුදලාලි මුත්ත
    ලේනම කොට්
    ප්‍රේමදාස මහත්තය අගමැති විදිහට
    කි දේ අසාසිටි කොටිය"


    මොනවද මේ පොත්ද? නෑනෙ එහෙම ඒවා හොයාගන්න. කොහෙන්ද උබ හොයාගත්තෙ

    සෑහෙන කාලෙකින් පට්ට වටිනා ත්‍රෙඩ් එකක්..වටිනව මචන්.. දාපු එකයි අදහස් දීල දැනුවත් කරපු හැමෝටමයි ගොඩක් ස්තුතියි..


    කුමන ගිය වෙලාවෙ අපිත් එක්ක ගිය කැබ් එකේ ඩයල් එකත් කිව්ව යන්න බෑ කියල. අපිව එක්කන් ගියේ බෝවත්ත ලෙන කියන එකට.මගේ ත්‍රෙඩ් එකක් ඇති එකේ විස්තර පොඩ්ඩක් දාල..ඒ වගේමයි අනික් පැත්තෙන්, ඒ කියන්නේ කොටියාගල පැත්තෙන් අපි බුදු පටුන ගිය එකත් ඇති..ඔය ගමන් දෙකම ගිය වෙලාවෙ මටයි අපේ අනික් සෙට් එකටයි හිතුනේ තව පුළුවන් තරං යාල ඇතුලට ගවේෂණය කරනව කියල. ගම් වල මිනිස්සු හොයාගෙන ලෑස්ති කරන් ඉද්දි තමා කොරෝනා ඇවිල්ල ඔක්කොම හැඳි ගෑවිලා ගියේ..එත් මැරෙන්න කලින් අපහු ට්‍රයි එකක් දෙනවා..
    ------ Post added on Sep 21, 2022 at 11:11 PM
    උබ කොහොමද කනෙක්ශන් හදාගන්න හිතන් ඉන්නෙ ඇතුලට යන්න?උබට හැකියාවක් තියේනම් මටත් චාන්ස් එකක් සෙට් කරලා දියන්කො.
    ------ Post added on Sep 21, 2022 at 11:22 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොත කියෝපන්
    සාතම්බි මුත්ත
    බඩ මුදලාලි මුත්ත
    ලේනම කොට්
    ප්‍රේමදාස මහත්තය අගමැති විදිහට
    කි දේ අසාසිටි කොටිය
    Oය වගේ ගොඩාක් දේවල් ගැන විසතර තියෙනව, මම කියවපු හොදම පොතක්,

    කොහෙද මේ පොත තියෙන්නෙ
     
    • Like
    Reactions: DGN and NRTG