ලොකු~උදව්වක් ඕනා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොකු~උදව්වක් ඕනා

    ~ලොකු~උදව්වක්~ඕනා~

    :yes::yes:මචන්ලා මට ලොකුම ලොකුම ලොකු උදව්වක් ඕනා...:yes::yes:
    :Dඋදව්ව කරන්න බැරි අය යන්න කලින් බම්ප් එකක් වත් දාලා යන්න..:D
    :P:Pඑතකොට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් මේක දකිය්නේ...:P:P

    :Dඅනේ මචන්ලා මට ඕන කරන උදව්ව තමා.....:D
    නිදහස් කරදරයක් නැතිව ඉන්න පුලුවන් ඇනෙක්ස් එකක්
    කැලණිය පැත්තෙන් හොයා ගන්න එක..
    :D:D:D

    :yes:කැලනිය කැම්පස් එක පැත්තෙන් වුනත් කමක්නෑ..:yes:
    ~~ඔය කාමරයක් දෙකක් තියන~~
    ~~බාත් රූම් හොඳට තියන හොඳ නිදහස් තැනක්~~
    ටිකක් ඔය ඇතුලට වගේ උනාට කමක් නෑ..
    :yes::Dඑවුනාට අහල පහල ටිකක් හොඳ මිනිස්සු ඉන්න ඕනා..:yes::D

    :yes::yes::D..ගාන කතා කරලා බලමු..:yes::yes::D
    ..තැනක් තමා ඕනා..
    :D:D:D:yes::yes::yes::yes::D:D:D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mervin silwage gedara set karala dennada :P
    Nv5h5.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ..මචන්ලා එහෙමත්ම නැත්නම් මට හොඳ තැනක් හොයා ගන්න පුලුවන් විදිහක් වත් කියන්න..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mervin silwage gedara set karala dennada :P


    :Dඔන්න ඕකනේ බන් බැරි පුදන කොටම කාපි යකා කියලා මේක විහිලුවට ගත්තනේ:D
    :yes::yes:මම මේ සිරා උදව්වක් ඉල්ලන්නේ:yes::yes:
    කමෙන්ටුවට ස්තූතිය්:D:D
    :Dඅය්යේ:D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මම කට්ටා;13100408 said:
    :Dඔන්න ඕකනේ බන් බැරි පුදන කොටම කාපි යකා කියලා මේක විහිලුවට ගත්තනේ:D
    :yes::yes:මම මේ සිරා උදව්වක් ඉල්ලන්නේ:yes::yes:
    කමෙන්ටුවට ස්තූතිය්:D:D
    :Dඅය්යේ:D

    hehe
    idapan ape ewun athi kalaniya patthe help ekak dei
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    Sunday, news paper ekak aran balanna, ekak hoyaganna puluwan wey. habay newspaper eka ena dawasema (Saturday ma) gihin balanna, owata ikmanata advance karanawa)