ලොකු~උදව්වක් ඕනා

මචන්ලා මට ලොකුම ලොකුම ලොකු උදව්වක් ඕනා...

උදව්ව කරන්න බැරි අය යන්න කලින් බම්ප් එකක් වත් දාලා යන්න..

එතකොට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් මේක දකිය්නේ...

අනේ මචන්ලා මට ඕන කරන උදව්ව තමා.....
නිදහස් කරදරයක් නැතිව ඉන්න පුලුවන් ඇනෙක්ස් එකක්
කැලණිය පැත්තෙන් හොයා ගන්න එක..

කැලනිය කැම්පස් එක පැත්තෙන් වුනත් කමක්නෑ..
~~ඔය කාමරයක් දෙකක් තියන~~
~~බාත් රූම් හොඳට තියන හොඳ නිදහස් තැනක්~~
ටිකක් ඔය ඇතුලට වගේ උනාට කමක් නෑ..

එවුනාට අහල පහල ටිකක් හොඳ මිනිස්සු ඉන්න ඕනා..

..ගාන කතා කරලා බලමු..

..තැනක් තමා ඕනා..

~ලොකු~උදව්වක්~ඕනා~