ලොකු උදව්වක්..

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    :baffled::confused:guys;මගේ lap top එකේ SecretSauce කියන adware එක මාර වදයක් දෙන්නේ..කොහොම ට්‍රය් කලත් නතර කරගන්න බැහැ. දන්නා කෙනෙක් කියනවද කොහොමද මෙඅ අයින් කරගන්නේ කියලා.දන්නැත්තන් බම්ප් එකක් වත් දාන්න thx......:baffled: