මගේ වෙඩින් එකට ලෝන් එකක් ගන්න ඉන්නෙ මන් ඒ එක්කම ගෙදර ඉතුරුවෙලා තියන බාගෙට බැදපු තාප්පෙයි ගේ ටයිල් කරන්නයි හිතාගෙන ඉන්නවා අවුරුදු 10කට ලක්ෂ 15 විතාර ගන්න ඉන්නෙ මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලට වාහනයක් ගන්නත් ඔනිලු එයා කියනවා වෙඩින් එක අරගෙන ඉතුරු වෙන එකෙන් වාහනයක් අරගෙන ඊට පස්සෙ ගේයි ඉතුරු වැඩ කරමුලු ඒඋනට මට හිතෙනවා වාහනයක් අරගෙන ඒකට යන වියදමත් එක්ක ගෙයි ඉතුරු වැඩ කරන්න බැරි වෙයි කියල මේකෙන් කොයිකද හොද නැත්නම් වෙඩින් එකට විතරක් ලෝන් එක ගන්න එකද