වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    ඔෆ් ලෝ එක ආයේ ළිඳටම හැරවපන්. දවසම දාල තිබ්බත් අවුලක් නෑනේ. 🙂
    Albert Einstein Vintage GIF by US National Archives
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකෙ ⁣කමෙන්ට් බලද්දි දුක හිතුනා.

    අපෙ රටේ ඉස්කෝල වල උගන්වන පකේ තාක්ෂණ සිලබස් වල ප්‍රතිඵල තමයි ඔය
    කියලා වැඩක් නෑ බන්.හුගක් එවුන් ටයිටල් එක විතරද කොහෙද කියවලා තියෙන්නේ කියලා හිතෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මමනං හදල තියෙන්නෙ, ටැංකිය පිරුනම එලාම් එකක් වදින්න...
    ඕවර් ෆ්ලෝ වෙන මට්ටමට එන්න කලින් එලාම් එක පත්තුවෙනව...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    වතුර ටැංකියකට වතුර ලිටර් 500යි අල්ලන්නේ. ඒකපිරෙන්න උපරිම විනාඩි 10-15 අතරේ යනවා. උබලට විනාඩි 10-15 වෙන් කරන්න බැරිද බන්. රෑට කෑම කද්දි වතුර මෝටරේ දපන්කෝ. එතකොට ඕෆ් කරන්න අමතක වෙන්නෙ නෑනේ
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වතුර ගහන වෙලාව ඉතින් දවසින් දවසට වෙනස් නේ.ඒ හැම වෙලාවෙම මම ඉන්න ඕනේද ටයිම් එක සෙට් කරන්න?
    week days 7 ta schedule 7k hadanna puluwan
    ona nam phone apl eken on off karannat puluwan

    meka set karama daily refill wena nisa 100% ma accurately fill wenna ona naha ne.
    avaeage daily usage eka balala, roughly fill wenna ona time eka set karama ube wade hari yavi.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වතුර ටැංකියකට වතුර ලිටර් 500යි අල්ලන්නේ. ඒකපිරෙන්න උපරිම විනාඩි 10-15 අතරේ යනවා. උබලට විනාඩි 10-15 වෙන් කරන්න බැරිද බන්. රෑට කෑම කද්දි වතුර මෝටරේ දපන්කෝ. එතකොට ඕෆ් කරන්න අමතක වෙන්නෙ නෑනේ
    හැමදාම මෝටරේ ගහන්නේ උඹ හරි මම හරි නම් ඔය කතාව ගැලපෙනවා.කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන උන් ඉන්නවානේ ගෙවල් වල.අන්න උන් වතුර නාස්ති කරනවා,විශේෂයෙන් ගෑණු.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    AnuradhaRa

    Well-known member
  • මොටරේ ගෙනාපු අලුත ඉක්මනට වතුර පිරුණ
    දැං ටිකක් වෙලා යනව

    පොඩි ටොලරන්ස් එකක් තියලම ටයිමරේ තියන්න

    වතුර ටැංකිය පුල් හිස් වෙනකං ඉන්නත් වෙනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    week days 7 ta schedule 7k hadanna puluwan
    ona nam phone apl eken on off karannat puluwan

    meka set karama daily refill wena nisa 100% ma accurately fill wenna ona naha ne.
    avaeage daily usage eka balala, roughly fill wenna ona time eka set karama ube wade hari yavi.
    කොහොමත් වතුර නැතිම වුනාම් තමයි අපේ ගෙවල් වල උන් මෝටරේ ගහන්නේ.ඒ හින්දා අනිත් මගුල් නම් අදාල නෑ. දවසේ ඕන වෙලාවක මිනිත්තු 10කට ටයිමර් එක තියලා ,කවුන්ට්ඩවුන් වෙලා මිනිත්තු 10 ගියාම ඔෆ් වෙනවා නම් ඒ ඇති.

    ඒ වැඩේ ඕකෙන් කරගන්න බැරිද
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • මමනං හදල තියෙන්නෙ, ටැංකිය පිරුනම එලාම් එකක් වදින්න...
    ඕවර් ෆ්ලෝ වෙන මට්ටමට එන්න කලින් එලාම් එක පත්තුවෙනව...

    අපේ එලාම් එකක් තියෙනව
    වතුර සර බර ගාල හැලෙන සද්දෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,977
    1
    61,041
    113
    Mother Earth
    Floater එකක් අනිවා දාන්න වෙනවා බන්. Timer සෙට් කරලා හරියන්නේ නෑ. ප්‍රයෝගික නෑ ඒක. මචන් ඔය hardware වල තියෙනවා float switch. ඒක ටැංකියේ අඩියට බස්සල ඒ විදිහට float switch එකක් හදා ගනින්. ඒක ලේසියි සහ ප්‍රයෝගිකයි. මේ තියෙන්නෙ ඒ switch එක.
    4fa96b11ce85d04c4fd9a5878491b260.jpg_750x750.jpg_.webp
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මමනං හදල තියෙන්නෙ, ටැංකිය පිරුනම එලාම් එකක් වදින්න...
    ඕවර් ෆ්ලෝ වෙන මට්ටමට එන්න කලින් එලාම් එක පත්තුවෙනව...
    මරු ...... :love2:
    එතකොට කවුද වතුර පිරුණම එලාම් එක ඔන් කරන්නේ .......... :-)